තම්බිලා මාව මෙච්චර හොයන්නෙ මොකටද ?

තම්බිලා මාව මෙච්

  • මෙත්දම් වඩන්න

    Votes: 9 25.0%
  • හලාල් කරන්න

    Votes: 27 75.0%

  • Total voters
    36
ayyo onna ayeth patan gatta. meka dan ayeth patan ganna epa brother. karunakarala prashanayak iwrauna gama thawath ekak ayeth.

සහෝදරී , මේ ප්‍රශ්නේ ආයෙත් ආරම්භ කලේ එයාලමනේ . ඉතිං මට දැනගන්න ඔනෙ , මෙයාල ඇයි මෙච්චර මාව හොයන්නේ කියලා. බැරිවෙලාවත් මාව හලාල් කලොත් මම පව් නැද්ද ?
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පිටියෙ_අප්පු;7384014 said:
    සහෝදරී , මේ ප්‍රශ්නේ ආයෙත් ආරම්භ කලේ එයාලමනේ . ඉතිං මට දැනගන්න ඔනෙ , මෙයාල ඇයි මෙච්චර මාව හොයන්නේ කියලා. බැරිවෙලාවත් මාව හලාල් කලොත් මම පව් නැද්ද ?

    :shocked::shocked:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    පිටියෙ_අප්පු;7384014 said:
    සහෝදරී , මේ ප්‍රශ්නේ ආයෙත් ආරම්භ කලේ එයාලමනේ . ඉතිං මට දැනගන්න ඔනෙ , මෙයාල ඇයි මෙච්චර මාව හොයන්නේ කියලා. බැරිවෙලාවත් මාව හලාල් කලොත් මම පව් නැද්ද ?
    ඔවා අතැරලා දාන්න ඔය ෆේක් අයිඩි කියන ඒවා කවුද ගනන් ගන්නෙ.
     
    hodalamaya

    Junior member
  • Aug 20, 2007
    665
    19
    18
    Melbourne,Australia
    පිටියෙ_අප්පු;7383939 said:
    ඇයි මේ . මෙත්දම් වඩන්නද හලාල් කරන්නද ?

    හප්පා....ඔයානම් හෙන කොක්කක්.....නේ
    වලියටමනේ කථාව... මෙහෙම අනංමනං කියලා ගේම කෝල් කරගෙන ඊට පස්සේ මෙතන ඉන්න අනෙත් අයවත් අවුස්සනවා.... පහුගිය දවස් ටිකේ කාටවත් මේ වගේ අවුල් තිබ්බේ නැහැ... ඔයා තමයි මේ ලෙඩ ඇදගන්නේ....ලේසිම දේ ආගම් ගැන පෝස්ට් නොදා ඉන්න එක..... අනික ඔයාගෙන් ආතල් ගන්න පිරිසකුත් මෙතන ඉන්නවා.... ඔයාව අවුස්සලා ඒකට හිනා වෙන ...කොල්ලා කල්පනාවෙන් මොකද මතගැටුම් ගොඩක් දුරදිග යන හින්දා
     
    මට ඔය කාරණේ එලි කරන්න ඕනකම තිබ්බා. ඒකයි මේ විදියේ පෝස්ට් එකක් දැම්මේ.

    වත්ත එලියෙ ඉන්න ගොනා කොච්චර වලිගෙ වැනුවත් අපි ගණන් ගන්නේ නෑ. ඒත් ගේට්ටුව ලගට ඇවිත් වත්තෙ ඇතුලෙ දේවල් වලට හොම්ඹ දාන්න එනකොට බලං ඉන්නෙත් නෑ.
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    පිටියෙ_අප්පු;7384647 said:
    මට ඔය කාරණේ එලි කරන්න ඕනකම තිබ්බා. ඒකයි මේ විදියේ පෝස්ට් එකක් දැම්මේ.

    වත්ත එලියෙ ඉන්න ගොනා කොච්චර වලිගෙ වැනුවත් අපි ගණන් ගන්නේ නෑ. ඒත් ගේට්ටුව ලගට ඇවිත් වත්තෙ ඇතුලෙ දේවල් වලට හොම්ඹ දාන්න එනකොට බලං ඉන්නෙත් නෑ.
    :eek::eek::eek::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    පිටියෙ_අප්පු;7384673 said:
    කොනත් හලාල් කොරයිද දන්නේ නෑ. :D:lol:

    parissamen katha karapan machan. ai ban wenna puluwan.
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    හප්පා....ඔයානම් හෙන කොක්කක්.....නේ
    වලියටමනේ කථාව... මෙහෙම අනංමනං කියලා ගේම කෝල් කරගෙන ඊට පස්සේ මෙතන ඉන්න අනෙත් අයවත් අවුස්සනවා.... පහුගිය දවස් ටිකේ කාටවත් මේ වගේ අවුල් තිබ්බේ නැහැ... ඔයා තමයි මේ ලෙඩ ඇදගන්නේ....ලේසිම දේ ආගම් ගැන පෝස්ට් නොදා ඉන්න එක..... අනික ඔයාගෙන් ආතල් ගන්න පිරිසකුත් මෙතන ඉන්නවා.... ඔයාව අවුස්සලා ඒකට හිනා වෙන ...කොල්ලා කල්පනාවෙන් මොකද මතගැටුම් ගොඩක් දුරදිග යන හින්දා
    :yes::yes::yes::yes::yes:
     
    parissamen katha karapan machan. ai ban wenna puluwan.

    බොහොම ස්තුතියි ඇඩ්මින් තුමා මෙව ගැන ඇහැ ගහගෙන ඉන්න එකට . මේ තර්ජනේ තියෙන්නෙ මට විතරක්මත් නෙමෙයි ඔබතුමාටත් එක්කයි. මොකද උන් අපි දෙන්නවම හොයනවා. ඔබතුමාට මේක අවබෝධ වීම ගැන සතුටුයි.