තම්බිලා මාව මෙච්චර හොයන්නෙ මොකටද ?

තම්බිලා මාව මෙච්

  • මෙත්දම් වඩන්න

    Votes: 9 25.0%
  • හලාල් කරන්න

    Votes: 27 75.0%

  • Total voters
    36

snoop

Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    මේ මඟුල ආයෙත් පටන් අරන්... :D

    දැන් ඉතින් හොඳ හොඳ talks ටිකක් අහගන්න පුලුවන්.. :rofl:
     
    අපි ඔක්කොම ශ්‍රී ලාන්කිකයෝ...... ඇයි මේ සමගියෙන් ඉන්න අය අවුස්සලා මෙතන කන්න යන්නෙ...

    හැමෝම ශ්‍රී ලාංකිකයො නෙමෙයි . මොකද නියම ශ්‍රී ලාංකිකයෝ පකිස්තානේ දිනනකොට චීයර් කොරන්නේ නැති නිසා.

    ලංකාවේ ශ්‍රී ලාංකිකයින්ට අමතරව සරණාගතයොත් ඉන්නවා. එයාල ශ්‍රී ලාංකික ලේබල් එක ගහගෙන හිටියට හදවතින්වත් ශ්‍රී ලාංකික නෙමෙයි.
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    පිටියෙ_අප්පු;7388327 said:
    හැමෝම ශ්‍රී ලාංකිකයො නෙමෙයි . මොකද නියම ශ්‍රී ලාංකිකයෝ පකිස්තානේ දිනනකොට චීයර් කොරන්නේ නැති නිසා.

    ලංකාවේ ශ්‍රී ලාංකිකයින්ට අමතරව සරණාගතයොත් ඉන්නවා. එයාල ශ්‍රී ලාංකික ලේබල් එක ගහගෙන හිටියට හදවතින්වත් ශ්‍රී ලාංකික නෙමෙයි.

    මචන් මෙතන පොර වෙලා වැඩක් නැහැ... ඇත්ත ලෝකෙට ගිහින් ක්‍රියාමාර්ගයක් ගනින්... මේක ලන්කාව නෙමේ...මේක එළකිරි එක.. මේක සින්හල අයට විතරක් නෙමේ.... දෙමල්,මුස්ලිම්,බර්ගර් හැමෝටම පොදු වෙබ් අඩවියක්
     
    මචන් මෙතන පොර වෙලා වැඩක් නැහැ... ඇත්ත ලෝකෙට ගිහින් ක්‍රියාමාර්ගයක් ගනින්... මේක ලන්කාව නෙමේ...මේක එළකිරි එක.. මේක සින්හල අයට විතරක් නෙමේ.... දෙමල්,මුස්ලිම්,බර්ගර් හැමෝටම පොදු වෙබ් අඩවියක්

    කාට මේක පොදු වුනත් , පස්සේ ලොකු විනාශ වෙන්න කලින් බහුතර මතය කෙලින් ප්‍රකාශ කරල තිබීම වැදගත්. නැත්තම් පස්සෙ වෙන්න තියෙන විනාශය වඩාත් විශාල වෙන නිසා.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,712
    4,598
    113

    නියම සිංහල කම කියන්නෙ ඕක නෙමේ සහෝදරයා...

    සිංහ හමක් පොරවගත්තු නරියත් හූ කිව්වලු නේද?

    ඔව් මචන් සිංහයා කවදවත් කැගහලා දඩයන් කරන්නෙ නැ :yes:, නරි තමයි රන්චු ගැහිලා හු කියලා දඩයන් කරන්නෙ , සිංහයන් සද්ද නැතුව කරපු දඩයම අවසානයෙ තමයි සිංහ නාදය කරන්නෙ , 100% සිංහල ජාන වලින් ජන්ම උන මිනිස්සුත් තමන්ගෙ අරමුන කරා යන්නෙ නිහඩව , කවදාවත් පොර ටොක් දෙන්නෙ නැ ජාතිවාදය අව්සන්නෙත් නැ,[/CENTER​
    ]​
     
    Last edited:

    ඔව් මචන් සිංහයා කවදවත් කැගහලා දඩයන් කරන්නෙ නැ :yes:, නරි තමයි රන්චි ගැහිලා හු කියලා දඩයන් කරන්නෙ , සිංහයන් සද්ද නැතුව කරපු දඩයම අවසානයෙ තමයි සිංහ නාදය කරන්නෙ , 100% සිංහල ජාන වලින් ජන්ම උන මිනිස්සුත් තමන්ගෙ අරමුන කරා යන්නෙ නිහඩව , කවදාවත් පොර ටොක් දෙන්නෙ නැ ජාතිවාදය අව්සන්නෙත් නැ,[/CENTER​
    ]​

    එවගේම සිංහයා උගේ අඩවිය ආක්‍රමණය කරන උන්ට අනතුරු අගවල සිංහ නාද කරන විත්තියත් අමතක කරනන් එපා. ඔයාලට මේ ඇහෙන්නේ ඒ සිංහනාදේ තමයි.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,712
    4,598
    113
    පිටියෙ_අප්පු;7388446 said:
    කාට මේක පොදු වුනත් , පස්සේ ලොකු විනාශ වෙන්න කලින් බහුතර මතය කෙලින් ප්‍රකාශ කරල තිබීම වැදගත්. නැත්තම් පස්සෙ වෙන්න තියෙන විනාශය වඩාත් විශාල වෙන නිසා.

    අප්පු පිටකොටුවෙ හිගන මිනිස්සු හා පදික වෙලෙන්දු ඉවත් කරන් යන්නෙ ජුනි මාසයෙ ඉන්දියානු සිනමා උලෙලක් ලංකාවෙ පවත්තන්න සුකිරි කොලබක් හදන ඔනි නිසාලු , උයා සැබැ සිංහලයෙක් නිසා මෙ වෙමින් යන ඉන්දියානු අක්ක්‍රමනය ගැන අදහස් දක්වන්න , දැන් යන විදියට උතුර ඉන්දියාවට & දකුන චිනෙට , සිංහල අපිට නන්දිකාඩල් කලපුවෙන් වෙන නරි දෙසෙකට නැව් නගින්න තත්වයක් දැන් ඇතිවෙමින් යන්නෙ :rolleyes:
     
    Last edited:

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    පිටියෙ_අප්පු;7388546 said:
    එවගේම සිංහයා උගේ අඩවිය ආක්‍රමණය කරන උන්ට අනතුරු අගවල සිංහ නාද කරන විත්තියත් අමතක කරනන් එපා. ඔයාලට මේ ඇහෙන්නේ ඒ සිංහනාදේ තමයි.
    hapoii meya apahau ban wage yanne. :P
    me ochara patu vidiyata hithanna epa. api dannawa atta loke tiyana prashna apith ewata kamati ne eath itng mehana owa kiyewwa kiyala katawath hoda wenne ne. attama kuwoth oya me kata karana vidiyanam eechara hoda ne.
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    පිටියෙ_අප්පු;7388546 said:
    එවගේම සිංහයා උගේ අඩවිය ආක්‍රමණය කරන උන්ට අනතුරු අගවල සිංහ නාද කරන විත්තියත් අමතක කරනන් එපා. ඔයාලට මේ ඇහෙන්නේ ඒ සිංහනාදේ තමයි.

    අම්මටසිරි ඔව්මයි අප්පුගේ හූව ඇහෙනවා තමයි:yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,712
    4,598
    113
    පිටියෙ_අප්පු;7388546 said:
    එවගේම සිංහයා උගේ අඩවිය ආක්‍රමණය කරන උන්ට අනතුරු අගවල සිංහ නාද කරන විත්තියත් අමතක කරනන් එපා. ඔයාලට මේ ඇහෙන්නේ ඒ සිංහනාදේ තමයි.

    ඔව් මචන් සිංහයා හතුරො තමන්ගෙ අඩවියට අවොත් කරන්නෙ සිංහ නාදය මිසක් හුව නෙමෙයි , මෙහෙම දිගින් දිගටම මුස්ලිම් මිනිස්සුන්ගෙ හුබස් ගැන කතා කරන උයාගෙ සිංහ නාදය දැන් බාල වෙලා අපිට ඇහෙන්නෙ නරියෙක්ගෙ හුවක් හැටියට (තරහා වෙන්න එපා හොදෙ:love::D)​
     
    එහෙම ඇහෙන්නේ හයිනාවන්ට මිසක් අනික් සිංහයින්ට නෙමෙයි නේ. ඒකමනේ සිංහයා කොරන දේට හොම්බ දාන්න ගිහින් හයිනාවොත් ඉල්ලගෙන කන්නේ. ;)
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    පිටියෙ_අප්පු;7388446 said:
    කාට මේක පොදු වුනත් , පස්සේ ලොකු විනාශ වෙන්න කලින් බහුතර මතය කෙලින් ප්‍රකාශ කරල තිබීම වැදගත්. නැත්තම් පස්සෙ වෙන්න තියෙන විනාශය වඩාත් විශාල වෙන නිසා.

    උඹම පිළි ගත්තා නෙ එලකිරි එක කියන්නෙ පොදු තැනක් කියලා? එහෙ නම් මෙතන ඕවා බැහැ හරිද? ගිහිල්ලා සින්හලයන්ට පොදු තැනක පොර ටෝක් දාපන්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,712
    4,598
    113
    අප්පු පිටකොටුවෙ හිගන මිනිස්සු හා පදික වෙලෙන්දු ඉවත් කරන් යන්නෙ ජුනි මාසයෙ ඉන්දියානු සිනමා උලෙලක් ලංකාවෙ පවත්තන්න සුකිරි කොලබක් හදන ඔනි නිසාලු , උයා සැබැ සිංහලයෙක් නිසා මෙ වෙමින් යන ඉන්දියානු අක්ක්‍රමනය ගැන අදහස් දක්වන්න , දැන් යන විදියට උතුර ඉන්දියාවට & දකුන චිනෙට , සිංහල අපිට නන්දිකාඩල් කලපුවෙන් වෙන නරි දෙසෙකට නැව් නගින්න තත්වයක් දැන් ඇතිවෙමින් යන්නෙ :rolleyes:
    අප්පු උත්තර ඔනි:D
    පිටියෙ_අප්පු;7388609 said:
    එහෙම ඇහෙන්නේ හයිනාවන්ට මිසක් අනික් සිංහයින්ට නෙමෙයි නේ. ඒකමනේ සිංහයා කොරන දේට හොම්බ දාන්න ගිහින් හයිනාවොත් ඉල්ලගෙන කන්නේ. ;)

    ඔව් ලංකාවෙ හයිනාවෙ නැ එකයි මම නරියාගෙ හුව මතක් කරෙ , හයිනාවෙ කියන්නෙ නරියාට වඩා කුජිත සතෙක් , සිංහයන් කාල ඉතුරු කරපු දඩයම අරන් ගිහිල්ලා බුදින ජාතියෙ සතෙක් (කටු ලෙව කන සතෙක්) එ නිසා මම උයාව නරියාට සමාන කරපු එක ගැන සතුටු වෙන්න;)
     
    Last edited:

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    අප්පු ටෝල්ක් එකේ ත්‍රෙඩ් එකක් දාල ඉල්ලන් කෑවද මන්දා, රිලිජස් එකේ හිටියනන් හරිනේ
     
    අප්පු උත්තර ඔනි:D

    ඔව් ලංකාවෙ හයිනාවෙ නැ එකයි මම නරියාගෙ හුව මතක් කරෙ , හයිනාවෙ කියන්නෙ නරියාට වඩා කුජිත සතෙක් , සිංහයන් කාල ඉතුරු කරපු දඩයම අරන් ගිහිල්ලා බුදින ජාතියෙ සතෙක් (කටු ලෙව කන සතෙක්) එ නිසා මම උයාව නරියාට සමාන කරපු එක ගැන සතුටු වෙන්න;)

    මුන්ට කියන සිංහලවත් හරියට තේරුම් නොයන හැටි තුක් ව්තරක්. :confused:

    එයාට සිංහනාදය ඇහෙන්නෙ නරි හූවක් වගේලු , ඉතිං එහෙම ඇහෙන්නෙ හයිනාවන්ට කිව්වාම , ඒ එකෙන් අදහස් වෙන්නෙ එයාව හයිනාට උපමා කිරීම කියල තේරුම් ගන්න බෑ. :eek:

    මේ යකා නිකං නපුංසකයෙක් නෙමෙයි , කළු සුදු නපුංසකයෙක්. :angry:
     
    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    මේ කාලේ කතාකරන්ඩ හොදනැතිදේවල් තමයි. දේශපාලනය සහ ආගම ජාතිය ගැන නේද..??????
    අපි කරන දේ අදහන ආගම හරියට කරගෙන අපේ පාඩුවෙ හිටියනම් කාටවත් ප්‍රස්නයක් නැ නේද,,,??????????