අපි ඔක්කොම ශ්රී ලාන්කිකයෝ...... ඇයි මේ සමගියෙන් ඉන්න අය අවුස්සලා මෙතන කන්න යන්නෙ...
පිටියෙ_අප්පු;7388327 said:හැමෝම ශ්රී ලාංකිකයො නෙමෙයි . මොකද නියම ශ්රී ලාංකිකයෝ පකිස්තානේ දිනනකොට චීයර් කොරන්නේ නැති නිසා.
ලංකාවේ ශ්රී ලාංකිකයින්ට අමතරව සරණාගතයොත් ඉන්නවා. එයාල ශ්රී ලාංකික ලේබල් එක ගහගෙන හිටියට හදවතින්වත් ශ්රී ලාංකික නෙමෙයි.
මචන් මෙතන පොර වෙලා වැඩක් නැහැ... ඇත්ත ලෝකෙට ගිහින් ක්රියාමාර්ගයක් ගනින්... මේක ලන්කාව නෙමේ...මේක එළකිරි එක.. මේක සින්හල අයට විතරක් නෙමේ.... දෙමල්,මුස්ලිම්,බර්ගර් හැමෝටම පොදු වෙබ් අඩවියක්
නියම සිංහල කම කියන්නෙ ඕක නෙමේ සහෝදරයා...
සිංහ හමක් පොරවගත්තු නරියත් හූ කිව්වලු නේද?
, නරි තමයි රන්චු ගැහිලා හු කියලා දඩයන් කරන්නෙ , සිංහයන් සද්ද නැතුව කරපු දඩයම අවසානයෙ තමයි සිංහ නාදය කරන්නෙ , 100% සිංහල ජාන වලින් ජන්ම උන මිනිස්සුත් තමන්ගෙ අරමුන කරා යන්නෙ නිහඩව , කවදාවත් පොර ටොක් දෙන්නෙ නැ ජාතිවාදය අව්සන්නෙත් නැ,[/CENTER
ඔව් මචන් සිංහයා කවදවත් කැගහලා දඩයන් කරන්නෙ නැ, නරි තමයි රන්චි ගැහිලා හු කියලා දඩයන් කරන්නෙ , සිංහයන් සද්ද නැතුව කරපු දඩයම අවසානයෙ තමයි සිංහ නාදය කරන්නෙ , 100% සිංහල ජාන වලින් ජන්ම උන මිනිස්සුත් තමන්ගෙ අරමුන කරා යන්නෙ නිහඩව , කවදාවත් පොර ටොක් දෙන්නෙ නැ ජාතිවාදය අව්සන්නෙත් නැ,[/CENTER
]
පිටියෙ_අප්පු;7388446 said:කාට මේක පොදු වුනත් , පස්සේ ලොකු විනාශ වෙන්න කලින් බහුතර මතය කෙලින් ප්රකාශ කරල තිබීම වැදගත්. නැත්තම් පස්සෙ වෙන්න තියෙන විනාශය වඩාත් විශාල වෙන නිසා.
hapoii meya apahau ban wage yanne.පිටියෙ_අප්පු;7388546 said:එවගේම සිංහයා උගේ අඩවිය ආක්රමණය කරන උන්ට අනතුරු අගවල සිංහ නාද කරන විත්තියත් අමතක කරනන් එපා. ඔයාලට මේ ඇහෙන්නේ ඒ සිංහනාදේ තමයි.
පිටියෙ_අප්පු;7388546 said:එවගේම සිංහයා උගේ අඩවිය ආක්රමණය කරන උන්ට අනතුරු අගවල සිංහ නාද කරන විත්තියත් අමතක කරනන් එපා. ඔයාලට මේ ඇහෙන්නේ ඒ සිංහනාදේ තමයි.

පිටියෙ_අප්පු;7388546 said:එවගේම සිංහයා උගේ අඩවිය ආක්රමණය කරන උන්ට අනතුරු අගවල සිංහ නාද කරන විත්තියත් අමතක කරනන් එපා. ඔයාලට මේ ඇහෙන්නේ ඒ සිංහනාදේ තමයි.

)ඔව් මචන් සිංහයා හතුරො තමන්ගෙ අඩවියට අවොත් කරන්නෙ සිංහ නාදය මිසක් හුව නෙමෙයි , මෙහෙම දිගින් දිගටම මුස්ලිම් මිනිස්සුන්ගෙ හුබස් ගැන කතා කරන උයාගෙ සිංහ නාදය දැන් බාල වෙලා අපිට ඇහෙන්නෙ නරියෙක්ගෙ හුවක් හැටියට (තරහා වෙන්න එපා හොදෙ)

පිටියෙ_අප්පු;7388446 said:කාට මේක පොදු වුනත් , පස්සේ ලොකු විනාශ වෙන්න කලින් බහුතර මතය කෙලින් ප්රකාශ කරල තිබීම වැදගත්. නැත්තම් පස්සෙ වෙන්න තියෙන විනාශය වඩාත් විශාල වෙන නිසා.
අප්පු උත්තර ඔනිඅප්පු පිටකොටුවෙ හිගන මිනිස්සු හා පදික වෙලෙන්දු ඉවත් කරන් යන්නෙ ජුනි මාසයෙ ඉන්දියානු සිනමා උලෙලක් ලංකාවෙ පවත්තන්න සුකිරි කොලබක් හදන ඔනි නිසාලු , උයා සැබැ සිංහලයෙක් නිසා මෙ වෙමින් යන ඉන්දියානු අක්ක්රමනය ගැන අදහස් දක්වන්න , දැන් යන විදියට උතුර ඉන්දියාවට & දකුන චිනෙට , සිංහල අපිට නන්දිකාඩල් කලපුවෙන් වෙන නරි දෙසෙකට නැව් නගින්න තත්වයක් දැන් ඇතිවෙමින් යන්නෙ

පිටියෙ_අප්පු;7388609 said:එහෙම ඇහෙන්නේ හයිනාවන්ට මිසක් අනික් සිංහයින්ට නෙමෙයි නේ. ඒකමනේ සිංහයා කොරන දේට හොම්බ දාන්න ගිහින් හයිනාවොත් ඉල්ලගෙන කන්නේ.![]()
අප්පු උත්තර ඔනි
ඔව් ලංකාවෙ හයිනාවෙ නැ එකයි මම නරියාගෙ හුව මතක් කරෙ , හයිනාවෙ කියන්නෙ නරියාට වඩා කුජිත සතෙක් , සිංහයන් කාල ඉතුරු කරපු දඩයම අරන් ගිහිල්ලා බුදින ජාතියෙ සතෙක් (කටු ලෙව කන සතෙක්) එ නිසා මම උයාව නරියාට සමාන කරපු එක ගැන සතුටු වෙන්න


