තම්බි කඩ වල රත්තරන් ගන්න එපා!

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    තම්බි කඩ වල රත්තරන් ගන්න එපා!

    FA14-Lucas-fig35_169819_636x358_1355968479031.jpg

    කොල්ලනේ මේ මම දැකපු දෙයක් කියන්නේ...
    හදීසි වුවමනාවක් වෙලා මාලයක් විකුනන්න වුනා.. :sorry::sorry:
    මම ඉන්න ප්ලේස් එකේ සිංහල රත්තරං බඩු කඩයක් නෑ..:no::no:
    ඉතින් මට යන්න වුනේ හම්බයෙක් ගාවට.. :eek:
    එතන හිටපු තම්බියා මාලේ හොඳට අතගාලා බලලා තරාදිය උඩින් තියන්න කලින් එතන වැඩ කරන වෙන හම්බයෙක්ට කතාකරලා කිව්වා මොකක් හරි... :confused::confused:මට තේරෙන්නේ නෑ නේ බං හම්බ භාශාව.. :confused:
    අරූ ටක්ගාලා ගිහිල්ලා පෑන් එක ඔෆ් කලා...:growl: මම එතනට යන්න කලින් එතන අහින්සක සිංහල ගෑනු කෙනෙක් පොඩි මුද්දක් ගත්තා.. අරු එකේ බර කිරුවේ අර ෆෑන් එක යට ඉඳලා.. ෆෑන් එකේ ස්පීඩ් එක වැඩිම කරලා තිබුනේ.. :sorry:ඉතින් ෆෑන් එකෙන් එන හුලං පාරට අර ම්යික්‍රෝ තරාදියේ බර කොහොමත් වැඩියෙන් පෙන්නනවා ඇති නේද බං ග්‍රෑම් 1ක් වත් අඩුම තරමේ.. පවුමක් කියන්නෙත් ග්‍රෑම් 8ක් නේද? පවුමක් 40ක් වුනත් ග්‍රෑම් 1ක් 5000ක් වෙනවා නේ.. අර හුලං වලට තමයි අහින්සක මිනිස්සු සල්ලි ගෙවන්නේ... අරූ මගේ මාලේ ගත්තේ ෆෑන් එක නවතිනකන් ඉඳලා තමයි බර බැලුවේ.. :frown:
    මට කියන්න ඕන වුනේ.. පුලුවන් තරම් සින්හල කඩ වලට පලයල්ලා... :yes::yes:අපි අමාරුවෙන් හම්බු කරන සල්ලි මේ හම්බයෝ අපෙන් හොරකම් කරනවා...:growl::growl: උඹලාගේ අදහස් කියගෙන පලයල්ලා... :)
     
    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    මචන් එත් ගොඩක් තැන් වල ඔය තරාදිය තියෙන්නේ වීදුරු පෙට්ටියක් ඇතුලේ නේද බන් ?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    FA14-Lucas-fig35_169819_636x358_1355968479031.jpg

    කොල්ලනේ මේ මම දැකපු දෙයක් කියන්නේ...
    හදීසි වුවමනාවක් වෙලා මාලයක් විකුනන්න වුනා.. :sorry::sorry:
    මම ඉන්න ප්ලේස් එකේ සිංහල රත්තරං බඩු කඩයක් නෑ..:no::no:
    ඉතින් මට යන්න වුනේ හම්බයෙක් ගාවට.. :eek:
    එතන හිටපු තම්බියා මාලේ හොඳට අතගාලා බලලා තරාදිය උඩින් තියන්න කලින් එතන වැඩ කරන වෙන හම්බයෙක්ට කතාකරලා කිව්වා මොකක් හරි... :confused::confused:මට තේරෙන්නේ නෑ නේ බං හම්බ භාශාව.. :confused:
    අරූ ටක්ගාලා ගිහිල්ලා පෑන් එක ඔෆ් කලා...:growl: මම එතනට යන්න කලින් එතන අහින්සක සිංහල ගෑනු කෙනෙක් පොඩි මුද්දක් ගත්තා.. අරු එකේ බර කිරුවේ අර ෆෑන් එක යට ඉඳලා.. ෆෑන් එකේ ස්පීඩ් එක වැඩිම කරලා තිබුනේ.. :sorry:ඉතින් ෆෑන් එකෙන් එන හුලං පාරට අර ම්යික්‍රෝ තරාදියේ බර කොහොමත් වැඩියෙන් පෙන්නනවා ඇති නේද බං ග්‍රෑම් 1ක් වත් අඩුම තරමේ.. පවුමක් කියන්නෙත් ග්‍රෑම් 8ක් නේද? පවුමක් 40ක් වුනත් ග්‍රෑම් 1ක් 5000ක් වෙනවා නේ.. අර හුලං වලට තමයි අහින්සක මිනිස්සු සල්ලි ගෙවන්නේ... අරූ මගේ මාලේ ගත්තේ ෆෑන් එක නවතිනකන් ඉඳලා තමයි බර බැලුවේ.. :frown:
    මට කියන්න ඕන වුනේ.. පුලුවන් තරම් සින්හල කඩ වලට පලයල්ලා... :yes::yes:අපි අමාරුවෙන් හම්බු කරන සල්ලි මේ හම්බයෝ අපෙන් හොරකම් කරනවා...:growl::growl: උඹලාගේ අදහස් කියගෙන පලයල්ලා... :)

    හම්බයො නෙමෙයි අරාබිකාරයෝ කියපන් .ඕකුන් ඔහොම්මමයි :nerd::nerd::nerd::nerd::nerd:
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    Haha boru kiyanepa bn.. minissunta mewa newei bn prashna.. sinhalada muslimda balanne na.. yandone kadeta yanava bn
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Fan එකටනම් මචන් වැඩි වෙන්නේ උපරිම 100Mlg

    Fan එකටනම් මචන් වැඩි වෙන්නේ උපරිම 100Mlg ක් විතර, ලොකු වෙනසක් නම් වෙන්නේ නෑ. මන් ඒ සබ්ජෙක්ට් එක ගැන් හොදටම් දන්නවා .......

    රත්තරන් වලනම් හොරකරන්නේ ගොඩක් අපි අපේ තියන එකක් විකුනල සල්ලි ගන්න යද්දී තමා. සාමාන්‍ය වටිනාකමට වඩා රු. 5000ක වත් අඩුවෙන් තමා මිල කියන්නේ

    කොහොමත් තම්බි කඩවලට වඩා සිංහල කඩවලින් ගන්න එක හොදයි.....

    රත්තරන් ගැන මොනාහරි දැනගන්න ඔනනම් අහපල්ලා මන් උදවු කරන්නම්:D
     
    • Like
    Reactions: hi.dushan

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    Fan එකටනම් මචන් වැඩි වෙන්නේ උපරිම 100Mlg ක් විතර, ලොකු වෙනසක් නම් වෙන්නේ නෑ. මන් ඒ සබ්ජෙක්ට් එක ගැන් හොදටම් දන්නවා .......

    රත්තරන් වලනම් හොරකරන්නේ ගොඩක් අපි අපේ තියන එකක් විකුනල සල්ලි ගන්න යද්දී තමා. සාමාන්‍ය වටිනාකමට වඩා රු. 5000ක වත් අඩුවෙන් තමා මිල කියන්නේ

    කොහොමත් තම්බි කඩවලට වඩා සිංහල කඩවලින් ගන්න එක හොදයි.....

    රත්තරන් ගැන මොනාහරි දැනගන්න ඔනනම් අහපල්ලා මන් උදවු කරන්නම්:D

    අපි කොහෙන් හරි රත්තරන් බඩුවක් ගන්නකොට​, ඒකෙ කොලිටි එක හොදද​, අවුල්ද කියල හොයාගන්නෙ කොහොමද​?