Boru kiyannepa ban, sinhalayo karana hema reddhakma mun Muslim ayage account ekata daanne
nana ta ridila

Boru kiyannepa ban, sinhalayo karana hema reddhakma mun Muslim ayage account ekata daanne

Fan එකටනම් මචන් වැඩි වෙන්නේ උපරිම 100Mlg ක් විතර, ලොකු වෙනසක් නම් වෙන්නේ නෑ. මන් ඒ සබ්ජෙක්ට් එක ගැන් හොදටම් දන්නවා .......
රත්තරන් වලනම් හොරකරන්නේ ගොඩක් අපි අපේ තියන එකක් විකුනල සල්ලි ගන්න යද්දී තමා. සාමාන්‍ය වටිනාකමට වඩා රු. 5000ක වත් අඩුවෙන් තමා මිල කියන්නේ
කොහොමත් තම්බි කඩවලට වඩා සිංහල කඩවලින් ගන්න එක හොදයි.....
රත්තරන් ගැන මොනාහරි දැනගන්න ඔනනම් අහපල්ලා මන් උදවු කරන්නම්

අපි කොහෙන් හරි රත්තරන් බඩුවක් ගන්නකොට, ඒකෙ කොලිටි එක හොදද, අවුල්ද කියල හොයාගන්නෙ කොහොමද?
Vogue eke rattaran hodaida?
තෑන්ක්ස් බ්‍රෝ.දැන් අලුත් නීතියක් තියෙනව ඔන කෙනෙකුට රත්තරන් වල Quality (touch එක 24kt, 22kt, 21kt, 18kt, ) එක චෙක් කරන්න පුලුවන් ජුවලරි වල අය ඒක දෙන්න ඔන.....(අපිට ඒක ඉල්ලන්න අයිත් එකක් තියෙනව) ඒකට කියන්නේ ගොල්ඩ් ටෙස්ටින් රිපෝට් එක....(GOLD TESTING REPORT) එකෙන් අපිට පුලුවන් අපි මිලදී ගන්න රත්රන් වල ප්‍රමිතිය බලාගන්න.....
දැන් අලුත් නීතියක් තියෙනව ඔන කෙනෙකුට රත්තරන් වල Quality (touch එක 24kt, 22kt, 21kt, 18kt, ) එක චෙක් කරන්න පුලුවන් ජුවලරි වල අය ඒක දෙන්න ඔන.....(අපිට ඒක ඉල්ලන්න අයිත් එකක් තියෙනව) ඒකට කියන්නේ ගොල්ඩ් ටෙස්ටින් රිපෝට් එක....(GOLD TESTING REPORT) එකෙන් අපිට පුලුවන් අපි මිලදී ගන්න රත්රන් වල ප්‍රමිතිය බලාගන්න.....[/SIZE]
Fan එකටනම් මචන් වැඩි වෙන්නේ උපරිම 100Mlg ක් විතර, ලොකු වෙනසක් නම් වෙන්නේ නෑ. මන් ඒ සබ්ජෙක්ට් එක ගැන් හොදටම් දන්නවා .......
රත්තරන් වලනම් හොරකරන්නේ ගොඩක් අපි අපේ තියන එකක් විකුනල සල්ලි ගන්න යද්දී තමා. සාමාන්‍ය වටිනාකමට වඩා රු. 5000ක වත් අඩුවෙන් තමා මිල කියන්නේ
කොහොමත් තම්බි කඩවලට වඩා සිංහල කඩවලින් ගන්න එක හොදයි.....
රත්තරන් ගැන මොනාහරි දැනගන්න ඔනනම් අහපල්ලා මන් උදවු කරන්නම්

Fan එකටනම් මචන් වැඩි වෙන්නේ උපරිම 100Mlg ක් විතර, ලොකු වෙනසක් නම් වෙන්නේ නෑ. මන් ඒ සබ්ජෙක්ට් එක ගැන් හොදටම් දන්නවා .......
රත්තරන් වලනම් හොරකරන්නේ ගොඩක් අපි අපේ තියන එකක් විකුනල සල්ලි ගන්න යද්දී තමා. සාමාන්‍ය වටිනාකමට වඩා රු. 5000ක වත් අඩුවෙන් තමා මිල කියන්නේ
කොහොමත් තම්බි කඩවලට වඩා සිංහල කඩවලින් ගන්න එක හොදයි.....
රත්තරන් ගැන මොනාහරි දැනගන්න ඔනනම් අහපල්ලා මන් උදවු කරන්නම්

තෑන්ක්ස් බ්‍රෝ.
දැන් ඔය රිපෝට් එක දුන්නය කියමු, කොහොමද අපි බලාගන්නෙ, මේ රිපෝට් එක දීල තියෙන්නෙ අපි ගන්න රත්තරන් බඩුවටද එහෙම නැත්නම් වෙන එකකටද කියල, ඒකටත් ක්‍රමයක් තියෙනවද?
රත්තරන් කොයි කාලෙටද බන් ගණන් අඩු වෙන්නේ ?මොනාද හොද සිංහල කඩ කොලබ පැත්තේ ?