තම්බි කඩ වල රත්තරන් ගන්න එපා!

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Fan එකටනම් මචන් වැඩි වෙන්නේ උපරිම 100Mlg ක් විතර, ලොකු වෙනසක් නම් වෙන්නේ නෑ. මන් ඒ සබ්ජෙක්ට් එක ගැන් හොදටම් දන්නවා .......

    රත්තරන් වලනම් හොරකරන්නේ ගොඩක් අපි අපේ තියන එකක් විකුනල සල්ලි ගන්න යද්දී තමා. සාමාන්‍ය වටිනාකමට වඩා රු. 5000ක වත් අඩුවෙන් තමා මිල කියන්නේ

    කොහොමත් තම්බි කඩවලට වඩා සිංහල කඩවලින් ගන්න එක හොදයි.....

    රත්තරන් ගැන මොනාහරි දැනගන්න ඔනනම් අහපල්ලා මන් උදවු කරන්නම්:D

    Vogue eke rattaran hodaida?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Boru kiyannepa ban, sinhalayo karana hema reddhakma mun Muslim ayage account ekata daanne

    යෙකනේ මාතියා බලන්නකෝ.. අපිලගේ ඔටු හුජ්ජ බීපු මොලවල් අන්දන්න බේ ශින්හලයට
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    (GOLD TESTING REPORT)

    අපි කොහෙන් හරි රත්තරන් බඩුවක් ගන්නකොට​, ඒකෙ කොලිටි එක හොදද​, අවුල්ද කියල හොයාගන්නෙ කොහොමද​?

    දැන් අලුත් නීතියක් තියෙනව ඔන කෙනෙකුට රත්තරන් වල Quality (touch එක 24kt, 22kt, 21kt, 18kt, ) එක චෙක් කරන්න පුලුවන් ජුවලරි වල අය ඒක දෙන්න ඔන.....(අපිට ඒක ඉල්ලන්න අයිත් එකක් තියෙනව) ඒකට කියන්නේ ගොල්ඩ් ටෙස්ටින් රිපෝට් එක....(GOLD TESTING REPORT) එකෙන් අපිට පුලුවන් අපි මිලදී ගන්න රත‍්‍රන් වල ප‍්‍රමිතිය බලාගන්න.....
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    වෝග් එකේ රත‍්‍රන් හොදයි

    Vogue eke rattaran hodaida?

    වෝග් එකේ රත‍්‍රන් හොදයි මචන් සුපිරි නිමාවක් තියෙන්නේ.... උන්ටම විශේෂිතව තමයි රත‍්‍රන් බඩු හදන උන් හරහා හදවන්නේ.....

    හැබැයි ...... වෝග් රත‍්‍රන් වල ගානේ පොඩි වෙනසක් තියෙන්ව අනෙත් තැන් වලත් එක්කක බලද්දී
     
    • Like
    Reactions: Jack_Sparrow

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    දැන් අලුත් නීතියක් තියෙනව ඔන කෙනෙකුට රත්තරන් වල Quality (touch එක 24kt, 22kt, 21kt, 18kt, ) එක චෙක් කරන්න පුලුවන් ජුවලරි වල අය ඒක දෙන්න ඔන.....(අපිට ඒක ඉල්ලන්න අයිත් එකක් තියෙනව) ඒකට කියන්නේ ගොල්ඩ් ටෙස්ටින් රිපෝට් එක....(GOLD TESTING REPORT) එකෙන් අපිට පුලුවන් අපි මිලදී ගන්න රත‍්‍රන් වල ප‍්‍රමිතිය බලාගන්න.....
    තෑන්ක්ස් බ්‍රෝ.
    දැන් ඔය රිපෝට් එක දුන්නය කියමු, කොහොමද අපි බලාගන්නෙ, මේ රිපෝට් එක දීල තියෙන්නෙ අපි ගන්න රත්තරන් බඩුවටද එහෙම නැත්නම් වෙන එකකටද කියල​, ඒකටත් ක්‍රමයක් තියෙනවද​?
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    දැන් අලුත් නීතියක් තියෙනව ඔන කෙනෙකුට රත්තරන් වල Quality (touch එක 24kt, 22kt, 21kt, 18kt, ) එක චෙක් කරන්න පුලුවන් ජුවලරි වල අය ඒක දෙන්න ඔන.....(අපිට ඒක ඉල්ලන්න අයිත් එකක් තියෙනව) ඒකට කියන්නේ ගොල්ඩ් ටෙස්ටින් රිපෝට් එක....(GOLD TESTING REPORT) එකෙන් අපිට පුලුවන් අපි මිලදී ගන්න රත‍්‍රන් වල ප‍්‍රමිතිය බලාගන්න.....[/SIZE]

    රත්තරන් කොයි කාලෙටද බන් ගණන් අඩු වෙන්නේ ?මොනාද හොද සිංහල කඩ කොලබ පැත්තේ ?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Fan එකටනම් මචන් වැඩි වෙන්නේ උපරිම 100Mlg ක් විතර, ලොකු වෙනසක් නම් වෙන්නේ නෑ. මන් ඒ සබ්ජෙක්ට් එක ගැන් හොදටම් දන්නවා .......

    රත්තරන් වලනම් හොරකරන්නේ ගොඩක් අපි අපේ තියන එකක් විකුනල සල්ලි ගන්න යද්දී තමා. සාමාන්‍ය වටිනාකමට වඩා රු. 5000ක වත් අඩුවෙන් තමා මිල කියන්නේ

    කොහොමත් තම්බි කඩවලට වඩා සිංහල කඩවලින් ගන්න එක හොදයි.....

    රත්තරන් ගැන මොනාහරි දැනගන්න ඔනනම් අහපල්ලා මන් උදවු කරන්නම්:D

    :cool:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Fan එකටනම් මචන් වැඩි වෙන්නේ උපරිම 100Mlg ක් විතර, ලොකු වෙනසක් නම් වෙන්නේ නෑ. මන් ඒ සබ්ජෙක්ට් එක ගැන් හොදටම් දන්නවා .......

    රත්තරන් වලනම් හොරකරන්නේ ගොඩක් අපි අපේ තියන එකක් විකුනල සල්ලි ගන්න යද්දී තමා. සාමාන්‍ය වටිනාකමට වඩා රු. 5000ක වත් අඩුවෙන් තමා මිල කියන්නේ

    කොහොමත් තම්බි කඩවලට වඩා සිංහල කඩවලින් ගන්න එක හොදයි.....

    රත්තරන් ගැන මොනාහරි දැනගන්න ඔනනම් අහපල්ලා මන් උදවු කරන්නම්:D

    මචන් ග්‍රෑම් 14 ක විතර කර මාලයක් හදවගන්න ඕනේ . කියක් විතර වෙයි ද අඩුවටම කරනවානම් :yes:
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    ලංකාවෙ valid gold carriage report දෙන්නෙ gem corporation එකෙන් විතරයි
    අපිට කැරට් එක බලන්න article ඕන එක උන්ට දෙන්න ඕන ඒක තමයි උන් check කරන්නෙ

    තෑන්ක්ස් බ්‍රෝ.
    දැන් ඔය රිපෝට් එක දුන්නය කියමු, කොහොමද අපි බලාගන්නෙ, මේ රිපෝට් එක දීල තියෙන්නෙ අපි ගන්න රත්තරන් බඩුවටද එහෙම නැත්නම් වෙන එකකටද කියල​, ඒකටත් ක්‍රමයක් තියෙනවද​?
     
    • Like
    Reactions: meedeniyats

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    දෙසැම්බර් මසේ ගාන් ටිකක් අඩුවෙනවා, ගිය දෙසැම්බර් වල 42/43 කට විතර අඩු උනා.

    vogue / rajaa / swarnamahl /
    Arthur de silva / nileka / nithyakala තව ඕන තරම් සිංහල කඩ තියෙනවා

    රත්තරන් කොයි කාලෙටද බන් ගණන් අඩු වෙන්නේ ?මොනාද හොද සිංහල කඩ කොලබ පැත්තේ ?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    ඉතින් උබ පිරිමියෙක් නම් ඒ වෙලාවේ ගේම ඉල්ලන්න එපායේ... මොතන ෆෝරම් දදා ඉන්නේ නැතුව. ඔබ බය උනා නේද උන් ඉස්සරහා. ඇත්ත කියපන්. බය නැතුව මිනිහෙක් වගේ කෙලින් වැඩ කරන්න පුරුදු වෙයන්. ඇයි උබ ඒ කඩෝ ඇතුලේ ඒ ගැණු කෙනා වෙනුවෙන් සාධාරණයක් ඉටු නොකරේ....