තම්බි කඩ වල රත්තරන් ගන්න එපා!

meedeniyats

Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ලංකාවෙ valid gold carriage report දෙන්නෙ gem corporation එකෙන් විතරයි
    අපිට කැරට් එක බලන්න article ඕන එක උන්ට දෙන්න ඕන ඒක තමයි උන් check කරන්නෙ

    ඒ කියන්නෙ, අපිට කඩෙන් ගන්න වෙලාවෙදි මේක හොඳද කියන එක බලාගන්න විදියක් නැහැ වගෙයි
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ඒ කියන්නෙ, අපිට කඩෙන් ගන්න වෙලාවෙදි මේක හොඳද කියන එක බලාගන්න විදියක් නැහැ වගෙයි
    ආකිමිඩීස්.. දැන් ගොඩක් කඩවල් වල තියෙනව. :yes:
     
    • Like
    Reactions: meedeniyats

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    Factory-direct-quality-assurance-best-price-NAPCO.jpg


    meewagen thama gold check karanne
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තම්බි කඩ වල රත්තරන්... 04-27-2017 01:05 PM keri ponnaya

    කාටද ඔටු හුජ්ජ බොන්න තරම් රිදුනේ :rofl:
     
    • Like
    Reactions: eranga_rama

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තම්බි කඩ වල රත්තරන්... 04-28-2017 12:32 PM mata ridune ai awlda.. mekath thread eke dapan.. hada? hada? please...

    රිදුනද? හා.. රිදෙන්න තමා ඇරියේ :rofl:
     
    • Like
    Reactions: wccryanrox