ලංකාවෙ valid gold carriage report දෙන්නෙ gem corporation එකෙන් විතරයි
අපිට කැරට් එක බලන්න article ඕන එක උන්ට දෙන්න ඕන ඒක තමයි උන් check කරන්නෙ
Boru kiyannepa ban, sinhalayo karana hema reddhakma mun Muslim ayage account ekata daanne



ඒ කියන්නෙ, අපිට කඩෙන් ගන්න වෙලාවෙදි මේක හොඳද කියන එක බලාගන්න විදියක් නැහැ වගෙයි
ආකිමිඩීස්.. දැන් ගොඩක් කඩවල් වල තියෙනව.ඒ කියන්නෙ, අපිට කඩෙන් ගන්න වෙලාවෙදි මේක හොඳද කියන එක බලාගන්න විදියක් නැහැ වගෙයි

ආකිමිඩීස්.. දැන් ගොඩක් කඩවල් වල තියෙනව.

