තම්බි දෙමළු

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,347
    113
    Kaduwela
    bai-vilapa.gif
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    එහෙම ආවොත් ඒවටත් උත්තර තියනවා

    අධිරාජ්‍ය වාදීන්ගෙන් බේරෙගත්තෙ ජාති විදියට බෙදිලා නෙවෙයි. දැන් බෙදෙන එක හැම අතින්ම අවාසිදායකයි
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,006
    9,588
    113
    එක තැනක නෑ
    එහෙම ආවොත් ඒවටත් උත්තර තියනවා

    අධිරාජ්‍ය වාදීන්ගෙන් බේරෙගත්තෙ ජාති විදියට බෙදිලා නෙවෙයි. දැන් බෙදෙන එක හැම අතින්ම අවාසිදායකයි
    Me pakku thamai ban jathiwade awissuwe. Penawane gota ayin una kiyapu gaman apahu jathi wade 🤢🤢🤢
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    හරි එල මෝඩ සිංහලුන්ට රටක් තියෙනවා කියලා අන්තිමට රටත් නැහැ. සිංහලත් නැහැ. රුපියලුත් නැහැ.
     
    • Haha
    Reactions: Error365!

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    මෙච්චර දවසක් උලපු උන් ටික ගියානෙ බලමු අලුතෙන් මොකෙක් එයිද කියල ඒකට
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    Gota ponnaya nemeida sinhalayata wali dalama puke ariye yako :angry:
    දැන් නැහැ කියුවද ?ඇයි පොර විතරක් උගේ පරම්පරාව. වටේ හිටිය වන්දි බට්ටයෝ. ඕකනේ කියන්නේ පරාජය අවජාතකයි කියලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    අඩෝ කෝ මේ @erozan බැල්ලි දවසටම දැක්කෙ නෑ. ගෙදර බත් ඉදෙන්නෙ නැතුව බඩගින්නෙ මැරිල ගිහින්ද දන් නෑනෙ.
     
    • Haha
    Reactions: Ozone4 and dilann

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    තමන් හරි කියන්න හැමෝම උත්සාහ කරනව ඒත් හිත දන්නවා කෙලවෙනව කියල උබලට තමයි සක්කිලි කියන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    අඩෝ කෝ මේ @erozan බැල්ලි දවසටම දැක්කෙ නෑ. ගෙදර බත් ඉදෙන්නෙ නැතුව බඩගින්නෙ මැරිල ගිහින්ද දන් නෑනෙ.
    දුකට එලියට වෙලා අහස දිහා බලාගෙන ඇති . නන්දසේනයා එහෙට මෙහෙට උඩින් යනවනේ අද. 🤭
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ගෝඨාභය ඔබ යා යුතුමය...

    ▶️ඔබ සිංහල බෞද්ධයන්ගෙ චන්දයෙන් පත් වූ බව රුවන්වැලි සෑය ඉදිරියෙ දිවුරුම් දුන් දිනයේදීම කාදි නල් ඇතුළු පිරිස ඔබට විරුද්ධ විය...

    ▶️ඔබ ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගෙන කූරගල, මුහුදු විහාරය වැනි සිද්ධස්ථාන සුරැකූ නිසා ඔබට ම්‍රස්ලිම්වරුන් ඔබට විරුද්ධ විය..

    ▶️ඔබ ම්‍රස්ලිම් අන්තවාදි සංවිධාන තහනම් කල නිසා ම්‍රස්ලිම් රටවල් ඔබට විරුද්ධ විය..

    ▶️ඔබ MCC ගිවිසුම අත්සන් නොකළ නිසා ඇමරිකාව ඔබට විරුද්ධ විය...

    ▶️ඔබ වරායෙ නැගෙනහිර ජැටිය ඉන්දියාවට නොදුන් නිසා ඉන්දියාව ඔබට විරුද්ධ විය..

    ▶️ඔබ රණවිරුවන් නිදහස් කළ නිසා ඔබට මානව හිමිකම් සංවිධාන විරුද්ධ විය...

    ▶️ඔබ NGO සංවිධාන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතු යෑයි කියූ නිසා ඔවුන් ඔබට විරුද්ධ විය...

    ▶️ඔබ වාහන පර්මිට් නොදී පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙ වරප්‍රසාද කප්පාදු කල නිසා ඔවුන් ඔබට විරුද්ධ විය..

    ▶️ඔබ මත්කුඩු වලට තිත තබන්නට උත්සාහ කළ නිසා කුඩ්ඩන් ඔබට විරුද්ධ විය...

    ▶️ඔබ පාතාලය නවත්වන්නට වෙර දැරූ බැවින් පාතාලය ඔබට විරුද්ධ විය...

    ඒ සියළු විරුද්ධවාදීන් එක මිටට එක රොදට එකතු විය.

    🔸ඔබ කොවිඩ් වසංගතයෙන් විශාලවක් වීමට ගිය මේ රට බේරා ගැනීම ගුණමකුවන්ට අමතක විය...

    🔸ඔබ තමන්ගෙ පෞද්ගලික කාර්ය මණ්ඩල හා පරිවාරක රථ සීමා කරමින් ජනාධිපති වියදම් කපා හැරීම ඔවුන්ට අමතක විය..

    🔸ඔබ රජගෙදරින් නික්ම බිමට සිමෙන්ති ඇතිරූ සාමාන්‍ය නිවසක සිට රට පාලනය කළේය..
    ( ඔවුහු රටම ගිනි තබමින් ඔබව නැවතත් රජ ගෙදරට පලවා හැරියේය..)

    🔸ඔබ සාපෙළ අසමත් ලක්ෂයකට රැකියා දුන් බව ඔවුන්ට අමතක විය..

    🔸ඔබ වසර ගණනාවක් මහපාරෙ උද්ඝෝෂණය කළ උපාධිධාරීන් 55000 කට රස්සා දුන් බව ඔවුන්ට අමතක විය..

    🔸ඔබ සරසවි ප්‍රවේශය 33% කින් වැඩි කල බව ඔවුන්ට අමතක විය..

    🔸ඔබ වසර දෙකක් තුළ අනුන් ගත් ඩොලර් බිලියන 08 ක ණය ගෙවූ බව ඔවුන්ට අමතක විය...

    🔸ඔබ ගෝලීය ආර්ථික අර්බුදය සහ දශක හතරක වැරදි ආර්ථික අර්බුදයෙ බිල්ලක් බවට පත් විය...
    ( පෝලිං හැදුනේ ඔබේ වැරදි ආර්ථික කළමණාකරණය නිසා යැයි ඔවුහු උපකල්පනය කළහ.)

    ඔබ රට කළේ ලෝක ඉතිහාසයේ පහළ වූ දරුණුතම වසංගතයක් සහ රුසියානු යුක්රේන යුද්ධය නිසා ලෝකයෙ ආර්ථිකය කඩා වැටුණු අසීරු අසාමාන්‍ය කාලයකය...

    එවැනි අසාමාන්‍ය පරිසරයක ඔවුන් ඔබෙන් සාමාන්‍ය ප්‍රතිඵල බලාපොරොත්තු විය..

    ඔබ අර්ධ පරිණාමිකයන් සිටිනා රටකට නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහද ඕනවටත් වඩා දුන්නේය..

    ඔව් ඔබ යා යුතුමය...

    ඔබට විරුද්ධව දහසක් ගල් මුගුරු සහිත අත් ඉහළට එසවෙද්දි ඔබ ඔවුන්ට විරුද්ධව ඉහලට එස වී තිබූ තුවක්කු බටය පහතට හෙලන්නට අණ දුන්නේය...

    වන සිවුපාවුන් වැනි මිනිසුන් වැනි මිනිසුන් මැද.. දෙවි දේවතාවුන් වැනි මිනිසුන්ට තැන නැත..

    ඒ නිසා ඔබ යා යුතුමය.. කෙලෙහිගුණ නොදත් ජාතියක් ඇති රටක තනතුරින් පමණක් නොව රටින්ම යා යුතුය..

    අනගාරික ධර්මපාලතුමා පැවසූ පරිදි..

    ' මේ රට දෙසට හිසවත් දමා ඔබ නිදා නොගත යුතුය.."

    කයිවාරුකාරයන්ට, පම්පෝරිකාරයන්ට, ශෝභන කාරයින්ට රට බාර දී ඔබ අසුනෙන් බැස යා යුතුය..

    ගෝඨාභය රාජපක්ෂ නම් වූ උත්තරීතර මනුෂ්‍යයානෙනි ඔබ අනිවාර්යයෙන්ම නික්ම යා යුතුමය... ඔබට මේ රට සුදුසු නැත...

    🙏🇱🇰

    නිලන්ත සත්සර ගමගේ ✍️
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo

    ඔකේ නැති ටිකත් කියපන් කෝ
    රටට කරපු විනාසේ
    කෘෂි කර්මාන්තය කැවා
    සිනි වලින් සුදුලුනු වලින් පවා කොමිස් ගහන්න ලාබ ගන්න හොරුන්ට ඉඩ දුන්න
    බදු මිල ගැන කතා කරන්න එපා
    තෙල් පෝලිම් ගැස් පෝලිම් වල මිනිස්සු මැරෙන්න දුන්න
    බේත් නැතුව මිනිස්සු මලා
    තව ලියන්න ගියොත් ලියන්න පුළුවන් ඇති වෙන්න
     
    • Like
    Reactions: Kolama

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    බයියන්ගේ විලාපය පටන් ගත්ත
    ඕකුන් දෑන් හතර වටේ නෙලනවා අහුවෙන එකාට මඩ ගහනවා