තම්බි වලි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    දේශපාලන කණ්ඩායම් දෙකක ආධාරකරුවන් අතර ඇතිවු ගැටුමකින් බේරිමට ආ එක් කණ්ඩායමක් පුත්තලම නගරයේ පිහිටි හිටපු වයඔ පළාත් සභා මන්ත්‍රිවරයකුගේ නිවසට කඩා වැදීමෙන් කාලගොට්ටියක් ඇතිවි තිබු බව පුත්තලම පොලිසිය පවසයි.

    ඊයේ රාත්‍රියේදී මෙය සිදුව තිබේ.

    ඇමති රිෂාඩ් බදුර්දින් මහතාගේ ආධාරකරුවන් හා නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ ආධාරකරුවන් අතර මෙම ගැටුම ඇතිව තිබෙන බව පොලීසිය කියයි.
    මෙම පාර්ශව දෙක අතර ඇතිවු ගැටුම දුරදිග ගොස් එහිදී ඇමති රිෂාඩ් බදුර්දින් මහතාගේ ආධාරකරුවන්ගේ පහර දිමට ලක්වු හිස්බුල්ලා මහතාගේ කණ්ඩායම ඉන් බේරීම සදහා පුත්තලම නගරයේ පිහිටි වයඹ පළාත් සභාවේ හිටපු සභානායක චින්තක අමල් මායාදුන්න මහතාගේ නිවසට කඩා වැදී සැඟව ඇති බව පොලීසිය කියයි.

    නිවසේ සැගවුණ ආධාරකරුවන් සොයමින් අනෙක් ආධාරකරුවන් චින්තක අමල් මායාදුන්න මහතාගේ නිවස පිරමින් සොයා ඇති බවත් එහිදි නිවසේ සිටි සිය පුත්‍රයාට පහර දී ඇති බව චින්තක මහතාගේ පැමිණිලි කර තිබේ.

    ජන්ද කටයුතු වලට ගොස් නිවසට පැමිණි හිටපු මායාදුන්නේ මහතාද පහර දිමට පැමිණි පිරිස් විසින් සිරකරගෙන සිටි බවද කියයි.

    කෙසේ නමුත් මෙම සිද්දියත් සමඟ මෙම ස්ථානයට පැමිණි හිටපු පළාත් සභා මන්ත්‍රිවරයාගේ ආධාරකරුවන් 500 කට ආසන්න පිරිසක් ගැටුමට සම්බන්ධ දෙපිරිසටම පහර දී ඔවුන් පැමිණි වාහන තුනකට ද බරපලතල හානි කර තිබු බව පොලීසිය කියයි.

    තුවාල ලැබු තිදෙනෙකු පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර ඇති බවත් ගැටුමට සම්බන්ධ දේශපාලන පක්ෂයක ආධාරකරුවකු පුත්තලම මුලස්ථාන පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබුණි.

    :angry::angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මුන් දෙගොල්ල ඇර ගත්තා කිව්වම විස්වාස කරන්න අමාරුයි :eek:
    මුන් ගහගන්නෙ ඇයි කියල හිතාගන්න අමාරුයි :eek:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රෝසි ආච්චි;24940763 said:
    hisbullah hinda unp chanda tikaka kadunane ban :baffled: eka wenna athi
    හිස්බුල්ල ඉන්නෙ නැගෙනහිර නේද?

    ආධාරකාරයො පුත්තලමෙ මොකද කරන්නෙ:baffled:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,825
    2,665
    113
    Kadawatha, Sri Lanka

    කෙසේ නමුත් මෙම සිද්දියත් සමඟ මෙම ස්ථානයට පැමිණි හිටපු පළාත් සභා මන්ත්‍රිවරයාගේ ආධාරකරුවන් 500 කට ආසන්න පිරිසක් ගැටුමට සම්බන්ධ දෙපිරිසටම පහර දී ඔවුන් පැමිණි වාහන තුනකට ද බරපලතල හානි කර තිබු බව පොලීසිය කියයි.

    :angry::angry:
    meka thamai hodama part eka :rofl:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මේකත් එක්ක හිස්බුල්ලා හරි බදුර්දීන් හරි දේශප්‍රේමී වෙන්න බැරි නැහැ.. අවධානයෙන් ඉන්න ඕන
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේකත් එක්ක හිස්බුල්ලා හරි බදුර්දීන් හරි දේශප්‍රේමී වෙන්න බැරි නැහැ.. අවධානයෙන් ඉන්න ඕන
    හිස්බුල්ලට දෙශපාලන පක්ෂයක් නැ දැන්. :confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හිස්බුල්ල ඉන්නෙ නැගෙනහිර නේද?

    ආධාරකාරයො පුත්තලමෙ මොකද කරන්නෙ:baffled:

    පුත්තලමේ හිටිය රිශාඩ්ගෙ මිනිස්සුන්ට ගොඩක් චන්ද තියෙන්නේ නැගෙනහිර.ඌ බස් දම්මලා මිනිස්සු අදින්නේ හැම චන්දේදිම
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මුන් ගහගන්නෙ ඇයි කියල හිතාගන්න අමාරුයි :eek:

    දෑත සක්තිමත් කරන්න ලැහැස්තිය :yes:

    පුත්තලමේ හිටිය රිශාඩ්ගෙ මිනිස්සුන්ට ගොඩක් චන්ද තියෙන්නේ නැගෙනහිර.ඌ බස් දම්මලා මිනිස්සු අදින්නේ හැම චන්දේදිම

    ඒ යකා අර පදිංචි කරපු උන්ට අයිඩින්ටි දෙකක් තියෙනවලු එහෙයි මෙහෙයි. එහෙම සෙට් එක චන්දෙ දාන්න අරන් යද්දී පොලිසිය ඇල්ලුවත් එක්ක. ඒ ගැන සද්ද නැතුව යට යයි :yes:
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දෑත සක්තිමත් කරන්න ලැහැස්තිය :yes:

    ඒ යකා අර පදිංචි කරපු උන්ට අයිඩින්ටි දෙකක් තියෙනවලු එහෙයි මෙහෙයි. එහෙම සෙට් එක චන්දෙ දාන්න අරන් යද්දී පොලිසිය ඇල්ලුවත් එක්ක. ඒ ගැන සද්ද නැතුව යට යයි :yes:

    ඔහොම සීන් එකක් තමා. ඩුඅල් චන්දේ උන්ට... මාර ගෙම්
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රැවටෙන්න එපා...මුන් ලොකු රංගනයක් දානවා...අපේ පැත්තේ මුස්ලිම් ගමක චන්දෙ ඔක්කොම දාලා තිබුනේ හංසයාට, උන් දැන් රඟපානවා අනිත් පැත්තට දුන්න වගේ, සිංහල කව්රුවත් උන්ව ගණන්ගන්නේ නෑ, පුක දෙන්න එනවා:rofl::rofl::rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    රැවටෙන්න එපා...මුන් ලොකු රංගනයක් දානවා...අපේ පැත්තේ මුස්ලිම් ගමක චන්දෙ ඔක්කොම දාලා තිබුනේ හංසයාට, උන් දැන් රඟපානවා අනිත් පැත්තට දුන්න වගේ, සිංහල කව්රුවත් උන්ව ගණන්ගන්නේ නෑ, පුක දෙන්න එනවා:rofl::rofl::rofl:

    Photo dapanako geri hamabays faces
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රැවටෙන්න එපා...මුන් ලොකු රංගනයක් දානවා...අපේ පැත්තේ මුස්ලිම් ගමක චන්දෙ ඔක්කොම දාලා තිබුනේ හංසයාට, උන් දැන් රඟපානවා අනිත් පැත්තට දුන්න වගේ, සිංහල කව්රුවත් උන්ව ගණන්ගන්නේ නෑ, පුක දෙන්න එනවා:rofl::rofl::rofl:
    :eek:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Photo dapanako geri hamabays faces

    පොඩි celebration එකක් තිබුණා town එකේ,... කිරිබත් ඉල්ලනවා ලඟට ඇවිල්ල.....පට්ටම කපටියි:angry::angry::angry:, අපි හම්බයෝන්ට හින්ට් ගහද්දි ගහද්දි ඇහුනේ නෑ වගේ ඉන්නවා, බැරිම තැන ගියා හැතිකරේ, ෆොටෝස් යාලුවෙක් ළඟ හම්බුනොත් දාන්නම්..
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,602
    25,471
    113
    රැවටෙන්න එපා...මුන් ලොකු රංගනයක් දානවා...අපේ පැත්තේ මුස්ලිම් ගමක චන්දෙ ඔක්කොම දාලා තිබුනේ හංසයාට, උන් දැන් රඟපානවා අනිත් පැත්තට දුන්න වගේ, සිංහල කව්රුවත් උන්ව ගණන්ගන්නේ නෑ, පුක දෙන්න එනවා:rofl::rofl::rofl:

    ගම විතරක් නෙවේ බන්, Twitter එකේ ගෝටට බැනපු මුස්ලිම් උන් දැන් සුබ පතලා tweet දාලා, තව උන් බලන් ඉන්නවළු සමගිය ඇති කරලා රට prosperous කරනකම් :rofl::rofl: