තම්බී ගැන දැනගන්න.

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    මචංලා.
    මං ගොඩක් කල් ඉඳන් හිතාගෙන හිටපු දෙයක් මේ.
    මම මුස්ලිම්. මං එළකිරි එකේ 2006 ඉඳලා ඉනන්ව.

    මං කැමැතියි. සිංහල අයට මුස්ලිම් එවුන් ගැන තියෙන ඇත්ත ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ වගේම ඔයාලගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න.

    මං මේ සතියේ video එකක් හදන්න ඉන්නේ. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න. මූණ පෙන්නගෙනම කරානම් හොඳයි කියලා හිතුවා.

    එහින්ද මං මේ සතියේ වීඩියෝ එකක් දාන්නම් ඔයාලගේ ප්‍රශ්නයක් හරි ප්‍රශ්න කීපයකට උත්තර දෙන්න.

    කැමති අය subscribe කරන්න. කැමති අය comment කරන්න. කුණුහරුප චැනල් එකක් නොකර වැදගත් දෙයක් වේයක් වෙයි කියලයි මේක හැදුවේ.
     
    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    මට නං වැඩිය මුස්ලිම් අය ආශ්‍රය කරන්න හම්බෙලා නැහැ. ඉස්කෝලේ යාලුවෝ හිටියා තුන් හතර දෙනෙක් මුස්ලිම් අය. හොටෙල් එකක් අයිති යාලුවෙකුත් හිටියා. අපි කොල්ලෝ 20-30 එක සැරේ ගිහින් උන්ගේ හෝටලෙන් කාලා ඉන්නේ. සල්ලි කවදාවත් ගන්නේ නැහැ.

    ඉස්කෝලේ යන කාලේ මම ලයින් දාපු ලස්සන මුස්ලිම් නංගි කෙනෙක් හිටියා මුස්ලිම් ලේඩිස් කොලේජ් එකේ.

    එකට විසක් දාන අයත් හිටියා. සුපිරි.

    පස්සේ උසස් අධ්‍යාපනය ලබද්දී එතැනදී එක මුස්ලිම් යාලුවෙක් හම්බුනා. මිනිහා නං පොර්ක් එහෙමත් කනවා.

    බිස්නස් වැඩ වලදී දෙන්නෙක් හම්බෙලා තියෙනව. උනුත් ජෙනියින් ඩයල්.

    ඔෆිස් එකේ නං මුස්ලිම් පියන් කෙනෙකුයි රියදුරෙකුයි විතරයි ඉන්නේ. පියන් නං උපාධිකාරයෙක්. පොඩි පඩියට වැඩ. රියදුරා නං ගෑනිට ගූ බය පොරක්.

    ඔන්න ඔහොමයි මගේ මුස්ලිම්වරු සමග විස්තරය.
     
    Last edited:

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මාත් මුස්ලිම්. චන්දයක් ලන්වෙද්දි කාටද ෆෑන්බේස් එක විකුනන්න හිතන් ඉන්නෙ?
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මචංලා.
    මං ගොඩක් කල් ඉඳන් හිතාගෙන හිටපු දෙයක් මේ.
    මම මුස්ලිම්. මං එළකිරි එකේ 2006 ඉඳලා ඉනන්ව.

    මං කැමැතියි. සිංහල අයට මුස්ලිම් එවුන් ගැන තියෙන ඇත්ත ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ වගේම ඔයාලගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න.

    මං මේ සතියේ video එකක් හදන්න ඉන්නේ. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න. මූණ පෙන්නගෙනම කරානම් හොඳයි කියලා හිතුවා.

    එහින්ද මං මේ සතියේ වීඩියෝ එකක් දාන්නම් ඔයාලගේ ප්‍රශ්නයක් හරි ප්‍රශ්න කීපයකට උත්තර දෙන්න.

    කැමති අය subscribe කරන්න. කැමති අය comment කරන්න. කුණුහරුප චැනල් එකක් නොකර වැදගත් දෙයක් වේයක් වෙයි කියලයි මේක හැදුවේ.

    Jesus & Nabi athara sambandayak thibunada ? Dennama ekkenekda ?
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    Jesus & Nabi athara sambandayak thibunada ? Dennama ekkenekda ?

    Un denna different.
    Jesus is another messenger.
    Nabi is the messenger of islam.

    මාත් මුස්ලිම්. චන්දයක් ලන්වෙද්දි කාටද ෆෑන්බේස් එක විකුනන්න හිතන් ඉන්නෙ?

    Ehema naha. Mage kalin post balapanko.
    Man ehema politics walata nevei.
    Meke hamadama thiyena prashnayak hinda
    ------ Post added on Apr 17, 2023 at 12:40 PM

    තොංගලේ පොටෝ එකක් දාලා මුස්ලිම් කියලා confirm කරපං..

    Meke danna bahane.
    Phone number eka msg ekam daapang. Man photo ekak whstapp karannam
    ------ Post added on Apr 17, 2023 at 12:40 PM

    තම්බී මුස්ලිම් ද? මම දෙමළ

    Thambi muslim
    ------ Post added on Apr 17, 2023 at 12:41 PM
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    තම්බිලා දුක්ගන්නේ
    පල්ලි හදන්ටා
    පල්ලි හදන්ටා
    පල්ලි ගොඩක් හදන්ටා

    Naha machan.
    Umbala wagema kaala andala inda.
    Palli walin apita karana labbak naha.

    Antha duppath nam palli walin podi sahanayak dei. Eath antha duppath wela. Kanna bonna nathiwa hitiyoth thama. E denneth palliyata minissu daana pin keten ekathu karapu salli walin kotasak. Eken eka kotasak yanne palliye wedakarana poojakayata gewannayi. Ithiru eke oya wage duppath ayata udawu karannai.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ඇයි එකපාරටම බුර්කා අදින එක වැඩි උනේ. ඔය කෙහෙල්මල් යුද්දෙ ඉවර වෙනකන් එහෙම ලොකුවට තිබ්බෙ නෑනෙ. නොර්මල් එකේ ඉදියනෙ කට්ටිය.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මට තියන එකම ප්‍රශ්නේ

    ඇයි උඹලා අනිත් මිනිස්සු ගැන හිතන්නෙ නැතුව ටවුන් වල හිතුන හිතුන තැන වාහන නතර කරලා පාර අවහිර කරන්නේ?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    මාත් ඉස්ස්‍ර මුස්ලිම් අය එක්ක ගොඩක් වයිරයෙන් හිටියේ
    ශැන් නම් සහෝදරත්වයේ දෑත් දිගු කරන් ඉන්නේ.
    හොද අය වගේම නරක අය කොහෙත් ඉන්න්වා
     
    • Love
    • Wow
    Reactions: Kalegana and NRTG

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    ඇයි එකපාරටම බුර්කා අදින එක වැඩි උනේ. ඔය කෙහෙල්මල් යුද්දෙ ඉවර වෙනකන් එහෙම ලොකුවට තිබ්බෙ නෑනෙ. නොර්මල් එකේ ඉදියනෙ කට්ටිය.

    Ow. Oka une.
    Saudi walin influence eka aapu eka.
    Saudi evun thama ehema burqa andhinne.
    Ape evun ehe gihin evilla hena darmishta una.
    Eken thama oya scene eka aawe.

    To be frank.
    Muslim evun research karanawa godak adui.
    Research karapu evun harima madyasthawa innawa.

    Ohe poojakathuma kiyana de ahana evun thama oya burqawa andagena pare yanne.

    You wont beleive. Burqawa andina muslim pirisa harima adui.

    Ape ammala andhinne saari.
    Ape wife ge ammala andhinne shalwar.
    Hebei mage yaluwek... Ekama eka yaluwek witharak uge wife ta burqawa andanawa. Oo ekathama hari kiyala piliganne.

    Namuth apita eka hariyanne nehe.
    Oo ehema anduwa kiyala. Oo jaathiwadi naha. Oo inne nuwara town eke sinhala community ekak ekka.

    මට තියන එකම ප්‍රශ්නේ

    ඇයි උඹලා අනිත් මිනිස්සු ගැන හිතන්නෙ නැතුව ටවුන් වල හිතුන හිතුන තැන වාහන නතර කරලා පාර අවහිර කරන්නේ?
    Eka nam muslim sinhala kiyala nehe.
    Eka lankawe 70% karana waraddak.

    Ekata muslim evun witharak adala naham
    ------ Post added on Apr 17, 2023 at 1:00 PM

    මාත් ඉස්ස්‍ර මුස්ලිම් අය එක්ක ගොඩක් වයිරයෙන් හිටියේ
    ශැන් නම් සහෝදරත්වයේ දෑත් දිගු කරන් ඉන්නේ.
    හොද අය වගේම නරක අය කොහෙත් ඉන්න්වා
    Aniwa..
    Umba sarcastic widihata kiwwada danne nehe.

    But umbe kathawa aththa
    ------ Post added on Apr 17, 2023 at 1:01 PM

    උඹලා කැමතිනම්.
    ඒ වීඩියෝ එකේ යට comment කරන්න.

    මං එතකොට එකේ වැඩිපුර අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නම්.
    ------ Post added on Apr 17, 2023 at 1:02 PM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    Ow. Oka une.
    Saudi walin influence eka aapu eka.
    Saudi evun thama ehema burqa andhinne.
    Ape evun ehe gihin evilla hena darmishta una.
    Eken thama oya scene eka aawe.

    To be frank.
    Muslim evun research karanawa godak adui.
    Research karapu evun harima madyasthawa innawa.

    Ohe poojakathuma kiyana de ahana evun thama oya burqawa andagena pare yanne.

    You wont beleive. Burqawa andina muslim pirisa harima adui.

    Ape ammala andhinne saari.
    Ape wife ge ammala andhinne shalwar.
    Hebei mage yaluwek... Ekama eka yaluwek witharak uge wife ta burqawa andanawa. Oo ekathama hari kiyala piliganne.

    Namuth apita eka hariyanne nehe.
    Oo ehema anduwa kiyala. Oo jaathiwadi naha. Oo inne nuwara town eke sinhala community ekak ekka.

    Eka nam muslim sinhala kiyala nehe.
    Eka lankawe 70% karana waraddak.

    Ekata muslim evun witharak adala naham
    ------ Post added on Apr 17, 2023 at 1:00 PM

    Aniwa..
    Umba sarcastic widihata kiwwada danne nehe.

    But umbe kathawa aththa
    ------ Post added on Apr 17, 2023 at 1:01 PM
    නෑ මචන් මම සිරාවට කීවේ මම ඉස්සර මුස්ලින් කඩ වලට එහෙම ගියේ නෑ මම් මාවනැල්ලේ ඒත් දැන් එහෙම නෑ.මට සිංහලෙන් ඉස්ලාම් ගැන කියවන්න වෙබ් සයිට් එකක් වගේ තියේනම් දෙන්නකෝ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    Ow. Oka une.
    Saudi walin influence eka aapu eka.
    Saudi evun thama ehema burqa andhinne.
    Ape evun ehe gihin evilla hena darmishta una.
    Eken thama oya scene eka aawe.

    To be frank.
    Muslim evun research karanawa godak adui.
    Research karapu evun harima madyasthawa innawa.

    Ohe poojakathuma kiyana de ahana evun thama oya burqawa andagena pare yanne.

    You wont beleive. Burqawa andina muslim pirisa harima adui.

    Ape ammala andhinne saari.
    Ape wife ge ammala andhinne shalwar.
    Hebei mage yaluwek... Ekama eka yaluwek witharak uge wife ta burqawa andanawa. Oo ekathama hari kiyala piliganne.

    Namuth apita eka hariyanne nehe.
    Oo ehema anduwa kiyala. Oo jaathiwadi naha. Oo inne nuwara town eke sinhala community ekak ekka.

    Eka nam muslim sinhala kiyala nehe.
    Eka lankawe 70% karana waraddak.

    Ekata muslim evun witharak adala naham
    ------ Post added on Apr 17, 2023 at 1:00 PM
    ඔව් මගෙ යාලුවෙක් හිටිය පොර ආයෙ නෑ ඌරුමස් උනත් කනව කට්ටිය සෙට් උනාම
    පොර අම්ම එක්ක සවුදි ගියා අවුරුද්දකට ආවට පස්සෙ අපි එක්ක කතාවත් හෙන අඩුයි. ලේසියකට ඉන්නෙ නෑ කැම්පස් ආවත් වැඩ ඉවර උන ගමන් යනව. රැව්ලත් වවල හෙනම වෙනස් උනා. ඔය 2012 වගේ කාලෙ.

    අඩුයි තමා ඒකට මෙහෙ සේනාවලිනුත් හෙල්ප් එකක් ආව වක්‍රකාරව හරි. (සරල බැට්මෑන් ජෝකර් කන්සෙප්ට් එකෙන් බැලුවත් බොබසෙට ඉන්න නන් අනික් පැත්තෙන් හතුරෙක් ඉන්න ඕනි නිසා බොරුවට අයින් කරනව වගේ උදව් තමා කරේ. )
     
    • Like
    Reactions: NRTG

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    ඔව් මගෙ යාලුවෙක් හිටිය පොර ආයෙ නෑ ඌරුමස් උනත් කනව කට්ටිය සෙට් උනාම
    පොර අම්ම එක්ක සවුදි ගියා අවුරුද්දකට ආවට පස්සෙ අපි එක්ක කතාවත් හෙන අඩුයි. ලේසියකට ඉන්නෙ නෑ කැම්පස් ආවත් වැඩ ඉවර උන ගමන් යනව. රැව්ලත් වවල හෙනම වෙනස් උනා. ඔය 2012 වගේ කාලෙ.

    අඩුයි තමා ඒකට මෙහෙ සේනාවලිනුත් හෙල්ප් එකක් ආව වක්‍රකාරව හරි. (සරල බැට්මෑන් ජෝකර් කන්සෙප්ට් එකෙන් බැලුවත් බොබසෙට ඉන්න නන් අනික් පැත්තෙන් හතුරෙක් ඉන්න ඕනි නිසා බොරුවට අයින් කරනව වගේ උදව් තමා කරේ. )
    Anna hari
    Maath kanawa bang.

    Bbs eken une. Nikan hitapu unuth jaathiwadi karapu eka.

    Man igena gaththe sinhala un ekka. Baudda iskoleka.
    I had lots of budhdist friends. lost most of them after bbs incident.

    Now they are back.
    But they still have some sort of a grudge.

    I want to get rid of it.

    Ekai im trying this
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    muslim honda ewun innawa godak. habai 25% wage inna extremist la. una thama chora max...
    habai muslim unge waradda oya extreme set eka mona balu wage kalath kata wahan innawa, unta wiruddawa katha karanne naha..
    api ahuwama kiyanne aagme ehema thiyana nisa paw e minissu nodanuwathwa karanne kiyala...

    dan umbath meke kiyala thiyenne muslim un wadiya research karanne naha kiyala, anna ehema unwa sudda karana ekai pennanna bari..

    buddhist api hamuduru thattyo balu wada karanakota ewa highlight karanawa, aagama dala ewa wahanne naha..
    umbalage seen eka thiyenne umbala ekek balu wade kalath umbala okkoma ekathu wela eka wahannai hadanne... kawruth open wiwechanaya karanne naha... ape eka kiyala uwa rakinawa..
     
    Last edited:

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    නෑ මචන් මම සිරාවට කීවේ මම ඉස්සර මුස්ලින් කඩ වලට එහෙම ගියේ නෑ මම් මාවනැල්ලේ ඒත් දැන් එහෙම නෑ.මට සිංහලෙන් ඉස්ලාම් ගැන කියවන්න වෙබ් සයිට් එකක් වගේ තියේනම් දෙන්නකෝ
    Man nam ehema danne nehe.

    But man hambunoth aniwa share karannam

    Man kamathi mulu lankawama.
    Anith kenawa manussayek widihata witharak salakanam. Muslim or sinhala kiyala nobala.

    Thripitakaya or quran eka peththakin thiyala.
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    මුස්ලින් අන්තවාදි කන්ඩායම් වගේම අර බලය මේ බලය කිය කිය සින්හල මුස්ලින් සමාජය දෙකඩ කලේ මුස්ලින් අය හිතුවා බොසා අරාබි රටක ශෙයික් කෙනෙක් වගේ කෙනෙක් කියලා අර බලය මේ බලය හිතුවා හොද සින්හලයෙක් කියලා බැලුවාම දෙපැත්තටම සල්ලි සම්පත් දීලා බෙදීමක් ඇති කරලා බෝම්බයක් පුපුරවලා එක පාරට ජනාදිපතිවරනයට ආව අය කපුටු කාක්ලා එහෙම තමා මහ මොල කාරයෝ සහරාන් ජන්නත් යන්න කියලා බ්ලාස්ට් කර ගත්තා.ඌවත් බ්‍රේන් වොශ් කරේ කපුටු කාක් ලා තමා
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    muslim honda ewun innawa godak. habai 25% wage inna extremist la. una thama chora max...
    habai muslim unge waradda oya extreme set eka mona balu wage kalath katan wahan innawa, unta wiruddawa katha karanne naha..
    ahuwama kiyanne aagme ehema thiyana nisa paw e minissu nodanuwathwa karanne kiyala...

    Naha machan.
    Api extremists lata kamathi nehe.

    Oya bomba scene eken passe. Apima thama kiwwe oya kaalakanni tika thahanam karanna kiyala.

    Umbala hithagena inna widiha thama ohoma
    Namuth api kemathi naha me rata athule wairayak hadala minissu ekenika diha wapara widihata balanawata.

    Apith oya asad saalitawath. Hakeemtawath sathapahakata ganag ganne nehe.

    Un thama me rate kalakannima muslim evun.