Mata hithenne answer denna kalin poddak thawa research karanna kiyala
Hadith wala kiyala tiyanawa Ballo gedara innawanam Angels la enne naha kiyala
Permit karala tiyenne hunting/guard dog kenek wage
Man mekata video eke uththara dannam.තම්බි තමන් ජීවත් වෙන රටේ සමාජ රටාවට අනුගත වෙන්නේ නැතුව ස්ලාම් සමාජ රටාව බලෙන් ඒ රටේ පතුරවන්න උත්සහ කරන්නේ ඇයි?
ලංකාවේ අනිකුත් ජාතින් බටහිර ඇදුම් වලට හුරුවීම නිසා ස්ත්රී දූශන මිනී මැරුම් වැඩීයි.. ඒවා අඩුයි ඔහොම උනාම..
Abraham agam තුනේම inne one god kenek neda එකම deviyek ?Evannam koheda umba?
Nuwaranam aniwa evva haki
It's about keeping a dog as a guard dog and keeping it as a pet. Based on your previous answers you guys have kept it as a pet. You cant keep it inside the house its not permissible. Just goggle for FFSGuard dog kenek kaden ganna behene.
Ona dog kenek train karanna one.
Gedara kattiya oo denaganna one. Nethiwa kaawada oo guard karanne??
So he has to be trained to an extent to differentiate who is family. Who is an outsider kiyala.
Anika gedara podi un innawanam. Guard dog kenek harm karai. Sooo e hinda e lamayawath dog ekka comfortable karanna one..
Mage cousin ge gedara inna rottweiler e gedara hema ekkama mingle wenawa. Ehema nathiwa gedaraja kohomada rottweilers la hadanne.
So practically... You cant raise a guard dog unless you train him to be.
or read some hadithsMekatath mama video eken ma uthhara dennam machanla.මචන්, ලංකාවේ ජන ගණත්වය පට්ට වැඩියි. පුලුවන්නම් උබලගේ ආගමික නායකයොත් එක්ක කතා කරලා ළමයි හදන එක දෙකකට සීමා කරපන් (උබලා වැඩේ හරියට කරන්න පටන් ගත්තොත් මම campaign එකක් පටන් ගන්නවා බෞද්ධ එවුන්ට).
Ayi hadis wala kuran wala darunu kotas අන්යාගමික punishmentGuard dog kenek kaden ganna behene.
Ona dog kenek train karanna one.
Gedara kattiya oo denaganna one. Nethiwa kaawada oo guard karanne??
So he has to be trained to an extent to differentiate who is family. Who is an outsider kiyala.
Anika gedara podi un innawanam. Guard dog kenek harm karai. Sooo e hinda e lamayawath dog ekka comfortable karanna one..
Mage cousin ge gedara inna rottweiler e gedara hema ekkama mingle wenawa. Ehema nathiwa gedaraja kohomada rottweilers la hadanne.
So practically... You cant raise a guard dog unless you train him to be.
Man mekata video eke uththara dannam.
Please balanna harida?
Mokada goda denekta podu prshana tikak ekawara answer karana eka easy.
So hemoma danuwath.
------ Post added on Apr 17, 2023 at 2:19 PM
Ayi hadis wala kuran wala darunu kotas අන්යාගමික punishment
jew la wage සංශෝධනය karanne natte
Mekat answers denAbraham agam තුනේම inne one god kenek neda එකම deviyek ?
ජීන් la dakala hari දැනිලා tiyeda ?
Seyithanta bayada ?
Ayi sattu marana kota dukk hitenne natte ubalata unta ආත්ම ne kiyalada හිතන්නේ
උන්ට රිදෙන බව තේරෙන්නේ nadda ?
You want me to prove myself??Muslim who eats pork and a Muslim who thinks its ok to keep a dog as pet(where as its only advised to keep a dog only for guarding a house/livestock/crops if necessary and away from house or people). Are you sure that you are muslim or you pretending to be muslim![]()
Mekat answers den
Mekat answers den
What's there to prove. It's just about the things you said about keeping a dog as a pet as far as I know which is not permissibleYou want me to prove myself??
Check the recent comment done by one of my budhdist friends.
If you are muslim. I think you seem to be an orthodox. Not me bro.
මචංලා.
මං ගොඩක් කල් ඉඳන් හිතාගෙන හිටපු දෙයක් මේ.
මම මුස්ලිම්. මං එළකිරි එකේ 2006 ඉඳලා ඉනන්ව.
මං කැමැතියි. සිංහල අයට මුස්ලිම් එවුන් ගැන තියෙන ඇත්ත ප්රශ්න වලට උත්තර දෙන්න. ඒ වගේම ඔයාලගේ ප්රශ්න සාකච්ඡා කරන්න.
මං මේ සතියේ video එකක් හදන්න ඉන්නේ. ඒ ප්රශ්න වලට උත්තර දෙන්න. මූණ පෙන්නගෙනම කරානම් හොඳයි කියලා හිතුවා.
එහින්ද මං මේ සතියේ වීඩියෝ එකක් දාන්නම් ඔයාලගේ ප්රශ්නයක් හරි ප්රශ්න කීපයකට උත්තර දෙන්න.
කැමති අය subscribe කරන්න. කැමති අය comment කරන්න. කුණුහරුප චැනල් එකක් නොකර වැදගත් දෙයක් වේයක් වෙයි කියලයි මේක හැදුවේ.