තම්බී ගැන දැනගන්න.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ මට කොල් කරානේ දවසක්. 🙂
    අර මොකක් හරි අක්වුන්ට් එකක් හදන විදිහ අහන්න.
     
    • Love
    Reactions: mmrizmy

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    Pakistan origin muslims la mehe sinhala origins tiyena muslims la ekka mix wenewada? Marriages wenewada?
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    ඇයි පල්ලි වලට බෝම්බ ගැහුවට පස්සෙ ෆාතිමා ලා මල් වට්ටි අරන් පන්සල් ගියෙ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    මචංලා.
    මං ගොඩක් කල් ඉඳන් හිතාගෙන හිටපු දෙයක් මේ.
    මම මුස්ලිම්. මං එළකිරි එකේ 2006 ඉඳලා ඉනන්ව.

    මං කැමැතියි. සිංහල අයට මුස්ලිම් එවුන් ගැන තියෙන ඇත්ත ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ වගේම ඔයාලගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න.

    මං මේ සතියේ video එකක් හදන්න ඉන්නේ. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න. මූණ පෙන්නගෙනම කරානම් හොඳයි කියලා හිතුවා.

    එහින්ද මං මේ සතියේ වීඩියෝ එකක් දාන්නම් ඔයාලගේ ප්‍රශ්නයක් හරි ප්‍රශ්න කීපයකට උත්තර දෙන්න.







    කැමති අය subscribe කරන්න. කැමති අය comment කරන්න. කුණුහරුප චැනල් එකක් නොකර වැදගත් දෙයක් වේයක් වෙයි කියලයි මේක හැදුවේ.

    Umbalage property buy karana un hoyaganne kohomada? Heta hari ganna ready un innawada?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    main-qimg-b1b2d9128ea8dde118b6ec03792bee3b-pjlq


    උබල මේවා ගැන මීක් නැත්තෙ ඇයි? හරියි කියල හිතෙන නිසාද? අදාල නැති නිසාද? බය නිසාද?
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    main-qimg-b1b2d9128ea8dde118b6ec03792bee3b-pjlq


    උබල මේවා ගැන මීක් නැත්තෙ ඇයි? හරියි කියල හිතෙන නිසාද? අදාල නැති නිසාද? බය නිසාද?

    Meka gena api mokatada meek kiyanne?
    Oka saudiye.
    Apita paanda bang saudiye karana weda walata.

    Anika oya road eka kelinma yanne makkamatama. Ekai un ekata only muslims daala thiyenne.

    Saudi wala hema parakma ohoama neje. Oya paara lead wenne makkamata ekai. Anika oka specifically thiyenne makkama wandhinna yana ayata. So wandhina kattiya witharak okr yanna thiyenne.

    Also...... Den oya board eka remove karala un. So this is not relevant anymore.
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    මේක කියන්න
    1ඇයි කෙල්ලොන්ට විතරක් අදින ඒවට නීති දාන්නෙ. උන්ට ෆැශන් කරන්න බැරි.කොල්ලො උන්ට කැමති දේවල් කරනවා.කෙල්ලොන්ගෙ fb එහෙම මූන පෙන්නන්නෙ නැත්තෙ. අයි උබල බය සිංහල කොල්ලෙක් උන්ට සෙට් වෙයි කියල.

    2.ඇයි උබල දෙවියෙක් ඉන්නව කියල පිලිගන්නෙ?

    3.ඇයි උබල උබලගෙ ආගමේ තියෙන බොරු මතවාද ඒව ප්‍රශ්න කරන්නෙ නැත්තෙ?
    Man mekata answer eke video eke dennam machan
     
    • Like
    Reactions: visalbro