Ubalata rata allaganna one nettan, bolage kanna nati mudukka wala inna wesige puttut ae lamai 5-6 hadanne? Mokakda ubalage aramuna rata allaganna nemenam , mehema lamai hadana eke?
මට තේරිච්ච දේ තමයි මුස්ලිම් ගොඩක් එවුන් ගැන්සි ගැහිලම ඉන්න බලනව මිසක් මික්ස් වෙන්න ට්‍රයි කරන්නෙ නෑ. වෙනම භාෂා කතා කරන්නෙ. හැමෝම නැතත් ගොඩක් උන් වෙනම ඇඳුම් අඳින්නෙ පිරිමි උනත්. රැවුල් වවනව. රැවුල් වවන එකේ වැරැද්දක් නෙමේ මේ කියන්නෙ. ඒත් එකෙන් උබල නිකන් separate සෙට් එකක් වගේ හැඟීමක් අපිට එන්නෙ. දැන් දෙමළ උන් ගත්තොත් අපිට එහෙම හිතෙන්නෙ නෑ. උන් එක්ක මෙච්චර යුද්ධයක් තිබිලත්. ඒකට හේතුව උන් රටේ අනිත් මිනිස්සු එක්කම මික්ස් වෙලා ඉන්නෙ. අපිට අපේ අල්ලපු ගෙවල් වලත් සමහර වෙලාවට දෙමළ මිනිස්සු ඉන්නව. උන් දෙමළ දන්නව උනත් ඒවයෙන් කතා කරන්න යන්නෙ නෑ සිංහලෙන් කතා කරන්නෙ. ඒත් මුස්ලිම් උන් බලපන් කඩවල එහෙම සිංහල උන් එක්ක සිංහලෙන් කතා කරාට උන් උන් කතා කරන්නෙ දෙමළෙන් අරවයෙන් මේවයෙන්. (සිංහල කියන්නෙ සිංහල අයගෙ විතරක් භාෂාවක් නෙමේනෙ බන්. ඒක මේ රටේ බහුතරයක් දන්න භාෂාව ඒකයි) උඹල කඩයක් දැම්මත් දාන්නෙ මුස්ලිම් කඩ සෙට් පිටින්. උඹල යාලුවො සෙට් ගත්තත් ඉන්නෙ මුස්ලිම් උන්මයි. පොඩි එහෙම එකක් තියෙනව නේද? මම හරි කැමතියි මිනිස්සු හැමෝම මික්ස් වෙලා එකා වගේ ඉන්නවනන්.
මචංලා.
මං ගොඩක් කල් ඉඳන් හිතාගෙන හිටපු දෙයක් මේ.
මම මුස්ලිම්. මං එළකිරි එකේ 2006 ඉඳලා ඉනන්ව.
මං කැමැතියි. සිංහල අයට මුස්ලිම් එවුන් ගැන තියෙන ඇත්ත ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ වගේම ඔයාලගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න.
මං මේ සතියේ video එකක් හදන්න ඉන්නේ. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න. මූණ පෙන්නගෙනම කරානම් හොඳයි කියලා හිතුවා.
එහින්ද මං මේ සතියේ වීඩියෝ එකක් දාන්නම් ඔයාලගේ ප්‍රශ්නයක් හරි ප්‍රශ්න කීපයකට උත්තර දෙන්න.
කැමති අය subscribe කරන්න. කැමති අය comment කරන්න. කුණුහරුප චැනල් එකක් නොකර වැදගත් දෙයක් වේයක් වෙයි කියලයි මේක හැදුවේ.
ආගම් , ජාති නැති උනානම් හොදයි.muslim honda ewun innawa godak. habai 25% wage inna extremist la. una thama chora max...
habai muslim unge waradda oya extreme set eka mona balu wage kalath kata wahan innawa, unta wiruddawa katha karanne naha..
api ahuwama kiyanne aagme ehema thiyana nisa paw e minissu nodanuwathwa karanne kiyala...
dan umbath meke kiyala thiyenne muslim un wadiya research karanne naha kiyala, anna ehema unwa sudda karana ekai pennanna bari..
buddhist api hamuduru thattyo balu wada karanakota ewa highlight karanawa, aagama dala ewa wahanne naha..
umbalage seen eka thiyenne umbala ekek balu wade kalath umbala okkoma ekathu wela eka wahannai hadanne... kawruth open wiwechanaya karanne naha... ape eka kiyala uwa rakinawa..
මට තේරිච්ච දේ තමයි මුස්ලිම් ගොඩක් එවුන් ගැන්සි ගැහිලම ඉන්න බලනව මිසක් මික්ස් වෙන්න ට්‍රයි කරන්නෙ නෑ. වෙනම භාෂා කතා කරන්නෙ. හැමෝම නැතත් ගොඩක් උන් වෙනම ඇඳුම් අඳින්නෙ පිරිමි උනත්. රැවුල් වවනව. රැවුල් වවන එකේ වැරැද්දක් නෙමේ මේ කියන්නෙ. ඒත් එකෙන් උබල නිකන් separate සෙට් එකක් වගේ හැඟීමක් අපිට එන්නෙ. දැන් දෙමළ උන් ගත්තොත් අපිට එහෙම හිතෙන්නෙ නෑ. උන් එක්ක මෙච්චර යුද්ධයක් තිබිලත්. ඒකට හේතුව උන් රටේ අනිත් මිනිස්සු එක්කම මික්ස් වෙලා ඉන්නෙ. අපිට අපේ අල්ලපු ගෙවල් වලත් සමහර වෙලාවට දෙමළ මිනිස්සු ඉන්නව. උන් දෙමළ දන්නව උනත් ඒවයෙන් කතා කරන්න යන්නෙ නෑ සිංහලෙන් කතා කරන්නෙ. ඒත් මුස්ලිම් උන් බලපන් කඩවල එහෙම සිංහල උන් එක්ක සිංහලෙන් කතා කරාට උන් උන් කතා කරන්නෙ දෙමළෙන් අරවයෙන් මේවයෙන්. (සිංහල කියන්නෙ සිංහල අයගෙ විතරක් භාෂාවක් නෙමේනෙ බන්. ඒක මේ රටේ බහුතරයක් දන්න භාෂාව ඒකයි) උඹල කඩයක් දැම්මත් දාන්නෙ මුස්ලිම් කඩ සෙට් පිටින්. උඹල යාලුවො සෙට් ගත්තත් ඉන්නෙ මුස්ලිම් උන්මයි. පොඩි එහෙම එකක් තියෙනව නේද? මම හරි කැමතියි මිනිස්සු හැමෝම මික්ස් වෙලා එකා වගේ ඉන්නවනන්.
ඕනවට වඩා අනන්‍යතාවය අනන්‍යතාවය කිය කිය දෙන්න ගියාම තමා බෙදීමක් ඇති වෙන්නෙ. ඒක තේරුම් ගනින්. සිංහල උනත් දෙමළ උනත් මුස්ලිම් උනත් එච්චරයි. සිංහල ජාතිවාදියො කියන්නෙත් ඔය අනන්‍යතාවය හොඳට රකින්න යන අය තමා.බොහෝ තැන්වල සුලුතර ඩිමොග්‍රැෆික් ට්‍රයිබලිස්ටික් වෙනව. වැදගත් දේ ෆන්ක්ෂනල් ට්‍රයිබලස්ම් සහ මැල්ෆන්ක්ස්ෂනල් ට්‍රයිබලිසම් කියල දෙකක් තියෙන බව තේරුම් ගන්න එක (පිටරට ඉන්න සමහර සිංහල කොමියුනිටි වල සමහර හැසිරීම් වලින් මම කාලෙකට කලින් උදාහරණ දීල තියෙනව). මුස්ලිම් අය සිංහලෙන් කතා කරන්නෙ නෑ, එක්ස්ක්ලූසිව්ලි තමන්ගෙ ජාතියෙ යාලුවො විතරයි ඉන්නෙ යනාදි වශයෙන් මේ ඔලුබක්කා වගේ අයට ඌව වෙලා තියෙන්නෙ ෆන්ක්ෂනල් කෑලි ටිකකට. කැම්පස් වල රැග් එකේ ගැම්ම හදන්න යන උන් ඒක කරන්නෙත් ඔය වගේ අවුලකින්.
අනිත් කාරනය මේකයි...අවුරුදු ගානක් තිස්සෙ සිංහල ජාතිකවාදී සංවිධාන වලින් ඕන එකටයි එපා එකටයි, කිසි සංයමයකින් තොරව, ඒකත් පොලිටිකල් කැම්පේන් වලට වතුර අදින ගමන් තග දාල දාල හැදුන පරිසරයක ඔය මුස්ලිම් මිනිස්සු කල්ලි ගැහෙන එක වළක්වන්නත් බෑ. ඇයි උඹල එකට ඉන්නෙ කියල අහනවනම් ඒ එම්පතියක් නැති එකෙක්.
මැල්ෆන්ක්ෂනල් ට්‍රයිබලිසම් ගැන කතාකරන එක වෙනම දෙයක් ඒත් මේ ක්වෝට් කරල තියෙන පෝස්ට් එකේ ලෙවල් එකෙන් සුලු ජාතිකයොන්ව මයික්‍රොමැනේජ් කරන්න හදන සිංහල තොත්ත බබාල ටිකනම් නලවන්න ඕනෙම නෑ. අන්‍යාගමික උන්ටත් මේ කියන ජාතියෙ රීති, ස්ටෑන්ඩර්ඩ් වලට කම්ප්ලයි කරන්න දෝදු නෑ මන් හිතන්නෙ. කිසිම ජාතියක කෙනෙක් තමන්ගෙ අනන්‍යතාවය නැති කරගන්නෙ මොකටද. සිංහල අපි ඒක කරනවද...මන් නම් කරන්නෙ නෑ මලාට.
ඕනවට වඩා අනන්‍යතාවය අනන්‍යතාවය කිය කිය දෙන්න ගියාම තමා බෙදීමක් ඇති වෙන්නෙ. ඒක තේරුම් ගනින්. සිංහල උනත් දෙමළ උනත් මුස්ලිම් උනත් එච්චරයි. සිංහල ජාතිවාදියො කියන්නෙත් ඔය අනන්‍යතාවය හොඳට රකින්න යන අය තමා.