තමාගේම නිවසක සිහින දකින් ඔබට - 2

worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    මචන් ඉඩමක් ගන්නකොට කාණු පද්ධතියක් තියනවද කියල බලන්න ඔනෙද? එහෙම නැති ඉඩම් වලට මොකද කරන්නේ?
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,960
    11,695
    113
    මචන් ඉඩමක් ගන්නකොට කාණු පද්ධතියක් තියනවද කියල බලන්න ඔනෙද? එහෙම නැති ඉඩම් වලට මොකද කරන්නේ?

    idam katti karala wikunana than wala mona kanuda ban. kanuwak haraganin kattiya set wela
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Machan.....

    Man danna widiyata nam sanstha cement hodai..... Habai eken concret karanakota thada awve dammoth ehema iri yanawa....... Ekko hawasata concrete karanna ona.... Naththam concrete karala wahala tiyanna ona......

    Kambi gannakota nam Lanwa, Melwa, SR, BSI, CN thamai piliwelin hodama..... Aniwa RB300 wath tiyenna one SLS ekka..... Naththam ganna nam epa.......

    You must spread some Reputation around before giving it to SHEHAN_GIWANTHA again lu Honde........ :sorry::sorry::sorry::sorry::sorry:
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    අලුතින් ගෙවල් හදන අය හරි හදපු කෙනෙක් හරි ඉන්නවනම් කියනවද ස්ලැබ් එකට හොද කම්බි මොනාද කියල. මම දාන්න හිතන් ඉන්නෙ මෙල්වා කම්බි. සංස්ථා කම්බියෙයි මෙල්වා කම්බියෙයි ලොකු වෙනසක් තියනවද ශක්තිය අතින්.
     

    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    අලුතින් ගෙවල් හදන අය හරි හදපු කෙනෙක් හරි ඉන්නවනම් කියනවද ස්ලැබ් එකට හොද කම්බි මොනාද කියල. මම දාන්න හිතන් ඉන්නෙ මෙල්වා කම්බි. සංස්ථා කම්බියෙයි මෙල්වා කම්බියෙයි ලොකු වෙනසක් තියනවද ශක්තිය අතින්.

    ලංවා දාපන් මචන්.....සැලැබ් එක නේ.මම නම් දැම්මේ ලංවා.....
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එල. කොන්ත්‍රාත් දෙනවට වඩා හොදයි තමන්ම බාස් ල හොයගෙන වැඩ කරගන්නවනම්.. එතකොට හොන්දට හදා ගන්න පුලුවන්. ඒ වගෙම එ බාස් ලා කලින් කරපු වැඩ ගැනත් බලන්න ඔන.