තමාගේ දරුවට ආදරේ ඇයි?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    dopamine + oxytocin... :dull:

    ඇගේ සතුට දැනෙන්න තියන chemical ජාති කීපයයි නේ තියන්නේ...

    කුඩු ගැහුවත් , ළමයි හැදුවත් , සෙල්ලම් කරත් ඕව වල different combination තමයි එන්නේ..

    ඉතිං ඔය තියෙන්නෙ එහෙනං හේතුව. :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :no:

    ඔය තියෙන්නේ විද්‍යාත්මක හේතුව... :sorry:

    ඉතිං මලහත්තිලව්වේ එතකොට උඹ මොන ජාතියෙ හේතුවක්ද හොයන්නෙ :sorry: 838 අවසර පත්තරේ ගන්න ගියා වගේනෙ මේක :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං මලහත්තිලව්වේ එතකොට උඹ මොන ජාතියෙ හේතුවක්ද හොයන්නෙ :sorry: 838 අවසර පත්තරේ ගන්න ගියා වගේනෙ මේක :(

    :rofl:

    අම්මට ආදරේ මොක්ද , කෙල්ලට ආදරේ මොකද කියල ඇහුවම කියනව වගේ හේතුවක් කියන්න බෑනේ... උබට වෙනසක් තේරෙන්නේ නැද්ද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rofl:

    අම්මට ආදරේ මොක්ද , කෙල්ලට ආදරේ මොකද කියල ඇහුවම කියනව වගේ හේතුවක් කියන්න බෑනේ... උබට වෙනසක් තේරෙන්නේ නැද්ද?

    නෑනෙ බං. අම්මට ආදරේ ඇයි, කෙල්ලට/කොල්ලට ආදරේ ඇයි කියන දෙක අතරෙ නං ලොකූ වෙනසක් පේනව. ඒත් අම්මට ආදරේ ඇයි,ලමයට ආදරේ ඇයි දෙක අතරෙ ලොකූ වෙනසක් පේන්නෑ :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑනෙ බං. අම්මට ආදරේ ඇයි, කෙල්ලට/කොල්ලට ආදරේ ඇයි කියන දෙක අතරෙ නං ලොකූ වෙනසක් පේනව. ඒත් අම්මට ආදරේ ඇයි,ලමයට ආදරේ ඇයි දෙක අතරෙ ලොකූ වෙනසක් පේන්නෑ :no:

    අම්ම, කෙල්ල දෙන්නම special සාමාන්‍ය ජිවිතේට බලපාන හේතු ගොඩක් නිසා. උදා:- කාලගුණ සැලකීම , ලිංගික තෘප්තිය

    එත් 'තමාගේ' දරුව විශේෂ වෙන්නේ විද්‍යාත්මක හේතුවක් නිසා විතරයි...
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අම්ම, කෙල්ල දෙන්නම special සාමාන්‍ය ජිවිතේට බලපාන හේතු ගොඩක් නිසා. උදා:- කාලගුණ සැලකීම , ලිංගික තෘප්තිය

    එත් 'තමාගේ' දරුව විශේෂ වෙන්නේ විද්‍යාත්මක හේතුවක් නිසා විතරයි...

    Final conclusion: Your mom only loves you because she is made to, not because she wants to. :P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    උත්තරය : පොඩි දරුවන්ගේ හුරතලය නිසා

    ළමය ඉපදිලා ටික ටික ලොකුවෙනකොට පොඩි එක අපිත් එක්ක interact වෙනවා (විශේෂයෙන් අවුරුදු 2 පස්සේ). මමත් ළමයි හදන්න කලින් ළමයෙක් කියන්න මහා කරදරයක් විතරයි කියල තමයි හිතන් හිටියේ. එත් දැන් වැඩ ඇරිලා ගෙදර යන්නේ පොඩි එකා හුරතල් කරන්න. එක අමුතුම අතල් එකක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Final conclusion: Your mom only loves you because she is made to, not because she wants to. :P

    human beings dont just do things without a reason, even there should be a rationle behind loving someone.

    උත්තරය : පොඩි දරුවන්ගේ හුරතලය නිසා

    ළමය ඉපදිලා ටික ටික ලොකුවෙනකොට පොඩි එක අපිත් එක්ක interact වෙනවා (විශේෂයෙන් අවුරුදු 2 පස්සේ). මමත් ළමයි හදන්න කලින් ළමයෙක් කියන්න මහා කරදරයක් විතරයි කියල තමයි හිතන් හිටියේ. එත් දැන් වැඩ ඇරිලා ගෙදර යන්නේ පොඩි එකා හුරතල් කරන්න. එක අමුතුම අතල් එකක්.

    හුරතලයම නම් හේතුව adopt කරන ළමයින්ටත් තමා වදන ළමයින්ට වගේම ආදරේ වෙන්න එපයි..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජීව විද්‍යාත්මකව එහෙම හැදිලා තියන එක හරි... එත් බන් මිනිස්සු කියන්නේ හැමදේම හේතුවක් ඇතුව කරන සත්තු ජාතියක්... අපි කරන හැමදේටම හෙතුවක් තියනවා... අපිට විස්තර කරන්න පුළුවන් හේතුවක්.... අපිට personally වාසි වෙන හේතුවක්.. මම හොයන්නේ ඒ හේතුව..
    ජීව විද්‍යාත්මක/ පරිනාමිය පැත්ත නෙමෙයි....

    ඔව් හේතුවක් තියෙනවා.
    පොඩි කාලේ දෙමාපියන්ගේ රැකවරණය, පෝෂණය දරුවන්ට ලැබෙන්න තමයි ජීව විද්‍යාත්මකව අපි හැදිලා තියෙන්නේ

    නැත්තන් පොඩි කාලෙදිම දරුවා විනාශ වෙලා යනවා

    ඒක තවදුරටත් ඔපමට්ටම් කරලා තියෙන්නේ සමාජ සංස්කෘතික කාරණා මිනිස්සුන්ගේ ඔළුවල පැල කරලා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අනිත් අයගේ ළමයින්ට වඩා තමන්ගේ ළමයෙක්ට ජිවවිද්යාත්මකව ඇති වෙන ආදරයක් තියනවනේ... ඔය ආදරේ මොන වගේ දෙයක්ද? අපි අම්මට තාත්තට ආදරේ කරන්නේ ඒගොල්ලෝ අපි වෙනුවෙන් කරලා තියන දේවල් වලට, කෙල්ලෙක්ට/කොල්ලෙක්ට romantically ආදරේ කරන්නේ අපි එගොල්ලන්ට ආකර්ෂණය වෙන නිසා....

    එතකොට ඔය තමන්ගේම දරුවෙක්ට ඇති වෙන ආදරේ ඇති වෙන්නේ මොකක් නිසාද ??

    genetically programmed to do it that way. How we got it was probably from evolution and natural selection.​
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    :no:
    sex කරන්න ලමයි හදාගන්න උනුත් ඉන්නව.

    ගෙදර තමන් ආදරේ කරන බල්ලෙක්(මුං ගැන නං ආදරයක් ඇතිවෙන්නෑ කාලකන්නි මසට හොඳයි)/පූසෙක් හැදුවාම දැනෙන විදිහටම දැනෙනව. උඹට ගෙදර ඉන්න පූසට මොනා හරි වුනොත් දැනෙනවනෙ. පිට කොහෙ හරි පූසෙක්ට එහෙම කරදරයක් වුනොත් ගෙදර ඉන්න පූසට තරං දැනෙන්නෑනෙ. ගෙදර ඉන්න පූසට තුවාල වෙලා නං ලඟට අරං අතගානව බෙහෙත් දානව etc.

    උඹට බල්ලොත් එක්ක ලොකු ප්‍රශ්ණයක් තියෙනවා වගේ?
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    human beings dont just do things without a reason, even there should be a rationle behind loving someone.

    හුරතලයම නම් හේතුව adopt කරන ළමයින්ටත් තමා වදන ළමයින්ට වගේම ආදරේ වෙන්න එපයි..

    ජීව විද්‍යාත්මකව එන බැඳීම් ඔක්කොම අත අරින්න පුලුවන් වෙච්ච දවසට සමහරවිට අපිටත් සියලු සත්වයන්ට එක වගේ ආදරය කරුනාව දක්වන්න පුලුවන් වෙයි..