තමාව ඉවත් කළ හේතුව ගම්මන්පිල කියයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තමන්ව අමාත්‍ය ධූරයෙන් ඉවත් කළේ අමෙරිකාවට ගෑස් සැපයීමේ ඒකාධිකාරය ලබාදීමේ ව්‍යාපෘතිය සම්මත කරගැනීමට බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

    දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් ඊයේ (07) ඒ මහතා සඳහන් කළේ, රටක් හිතාමතාම වට්ටන්නේ රට විදේශීකරණය කිරීමට බවය.

    "අපි හිතමු තෙල් හිඟය ඇතිවුණේ මම කියපු නිසා කියලා. එහෙනම්, බෙහෙත් හිඟයක් තියෙනවනේ. සෞඛ්‍ය ඇමතිතුමා බෙහෙත් හිඟයක් ගැන කිව්වේ නැහැනේ. එහෙනම් ඉතින් බෙහෙත් හිඟයක් ඇතිවෙන්න විදියක් නැහැනේ. ඒ වගේම මේ දවස්වල ගෑස් හිඟයක් තියෙනවා නේ. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ගෑස් හිඟයක් ගැන කිව්වේ නැහැනේ. යකඩ, සිමෙන්ති වගේ ගොඩනැගිලි ද්‍රව්‍ය."

    "දෙන දෙයක් කාලා.. වෙන දෙයක් බලාගෙන හිටියා නම් අදටත් ප්‍රබල ඇමතිවරයෙක්."

    "බයේ නම් හිටියේ නැහැ. එතුමා කියන දේට යහපති මහරජ, මහරජ නෙවෙයි.. යහපති යුවරජ. යහපති යුවරජ කියලා හිටියා නම් මේ කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ. එහෙම ඉන්න කට්ටියත් ඉන්නවනේ. නමුත් එතුමා එක්ක මට ගැටෙන්න සිද්ධ වුණා. ඒ මේ රටේ ආර්ථිකයට කරන විනාශය බලන් ඉන්න බැරි නිසා. උදාහරණයක් හැටියට රටේ බෙහෙත් නැහැ. බෙහෙත් නැතුව අම්මලා, තාත්තලා මියයනවා."

    "ඒ අතරේ රටක් ඇවිල්ලා අපිට කියනවා.. සිංහරාජ අඩවිය අපිට දුන්නොත් අපි රටට වසරකට අවශ්‍ය
    බෙහෙත් දෙනවා කියලා. දේශප්‍රේමීන් විරුද්ධ වෙනවා. ඒ අය කියනවා සිංහරාජය අපේ දැවැන්ත සම්පතක් මේක දෙන්න බෑ කියලා."

    "එකතොට අර මියයමින් ඉන්න දෙමව්පියන්ගේ දරුවෝ පොලු අරන් එන්නේ නැද්ද දේශප්‍රේමීන්ට ගහන්න. ජනතාවට බඩගිනි වුණාට පස්සේ දුටුගැමුණු, පැරකුම්බා නෙමෙයි කුසගිනි තමයි අංක එක වෙන්නේ.රටක් සිතාමතාම වට්ටන්නේ.. රටේ පාලනය විදේශීයකරණයට."

    "අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම ගැන එක එක කතා කියනවා නේ. නිව් ෆෝට්‍රස් එනර්ජි සමග අත්සන් කළ ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ අත්සන් කළාට පස්සේ. ඒ ගිවිසුමේ වැදගත් වගන්තියක් තියෙනවා... ශ්‍රී ලංකා ආණ්ඩුවේ වගකීම් කියලා. එකක් තමයි බලශක්ති ඇමති හරහා නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට LNG සැපයීම. බලපත්‍රයක් නිකුත් කරවා ගැනීම."

    "මේ ගිවිසුම ක්‍රියාත්මක කරවන්න ලොකු බාධාවක් වෙනවා මාව ඉවත් කරගත්තේ නැත්තම්. ගම්මන්පිල වෙනුවට වැඩේ කරන්න පුළුවන් කෙනෙක්ව ඇමති ධූරයට පත්කර ගන්න ඕනේ."

    @nicjosh83 @erozan monawada oi me lajja nathi gu weda???????
     
    • Like
    Reactions: Rankira

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,880
    113
    "දෙන දෙයක් කාලා.. වෙන දෙයක් බලාගෙන හිටියා නම් අදටත් ප්‍රබල ඇමතිවරයෙක්."

    මොකද්ද @erozan ඒ ප්‍රබල කම. ගෙදර බල්ලත් ඊට වඩා ප්‍රබලයි දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉදියට, උටත් බුරන්න පුලුවන්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,425
    113
    කෑගල්ල

    මොකක්ද අර්බුදය. :lol: :lol::lol:. දැන් මිනිස්සු ජේප් සජබයෝ කියන කතා අහන්න ඔනේ නෑ. ආන්ඩුව ඇතුලේම ඉන්නවා පක්ශය හා විපක්ශය. ආයෙත් අන්දන්න හදන්නේ උබලා අහුවේනවා එහේම නෙමේ ඔය ආතල් වලට දිගටම​

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    තමන්ට අමාත්‍යංශයක් ලැබුනම කරන්න ඕන දේවල් කියල දෙන්න බබ්බු නෙමේ නේ පාර්ලිමේන්තු යවන්නේ?

    2020 අගෝස්තු 8 ඉඳන් තමන්ට ලැබුණු අමාත්‍යංශයේ වැඩ කරන්න සැලැස්මක් හදාගන්න බැරිනම් මොන සන්ධානෙන් ආවත් වැඩක් නැහැ නේ.
    ඒක ගොන් බිජ්ජෙක් නේ.

    අවුරුද්දක සැලැස්මක් හදල ඒ අවුරුද්දේ මිනිස්සුන්ට නොකඩවා විදුලිය දෙන්න සැලසුම් කරන්න අවශ්‍ය මුදල් කලින් වෙන්කරගන්න හෝ ඒ අවශ්‍ය වෙලාවට ලැබෙන විදිහේ වැඩපිළිවෙලක් යොදාගන්න එක මුලික සහ ප්‍රාථමික වගකීම.

    ඕන ඇමති කෙනෙක්ට මේක එකයි.

    තෙල්, පොල්, රබර්, විදුලි, ඕන ලබ්බකට එකයි.

    මුන් තමන්ට තියෙන රාජකාරිය නොකර අනික් එකාගේ වැරදි කියා කියා රට වටේ යන එක කරන්නේ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මූ කියන කතාවෙ කොටසක් ඇත්තයි කියල හිතමුකො.

    ඒත් කොහොමද බන් කෙනෙක් තමන් ඉපදුනු රටට මෙහෙම කරන්නෙ? මුන් එහෙම කරල සැනසීමෙන් ඉන්නවද.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    තමන්ට අමාත්‍යංශයක් ලැබුනම කරන්න ඕන දේවල් කියල දෙන්න බබ්බු නෙමේ නේ පාර්ලිමේන්තු යවන්නේ?

    2020 අගෝස්තු 8 ඉඳන් තමන්ට ලැබුණු අමාත්‍යංශයේ වැඩ කරන්න සැලැස්මක් හදාගන්න බැරිනම් මොන සන්ධානෙන් ආවත් වැඩක් නැහැ නේ.
    ඒක ගොන් බිජ්ජෙක් නේ.

    අවුරුද්දක සැලැස්මක් හදල ඒ අවුරුද්දේ මිනිස්සුන්ට නොකඩවා විදුලිය දෙන්න සැලසුම් කරන්න අවශ්‍ය මුදල් කලින් වෙන්කරගන්න හෝ ඒ අවශ්‍ය වෙලාවට ලැබෙන විදිහේ වැඩපිළිවෙලක් යොදාගන්න එක මුලික සහ ප්‍රාථමික වගකීම.

    මොන සැලැස්ම තිබ්බත් මුදල් ඇමති ප්‍රතිපාදන දෙන්න එපැයි ඒව ක්‍රියාත්මක කරන්න
     
    • Like
    Reactions: elajani

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    මොන සැලැස්ම තිබ්බත් මුදල් ඇමති ප්‍රතිපාදන දෙන්න එපැයි ඒව ක්‍රියාත්මක කරන්න
    මම කියල තියෙන්නේ ඒකත් පොදුවේ
    හැම ඇමති කෙනෙක්ම තමන්ගේ වැඩේ කරන්න ඕන සැලසුමක් එක්ක
    මුදල් ඇමති, පොල්, තෙල්, රබර් ඔක්කොම මම ඕක කියල තියෙන්නේ

    මුදල් ඇමතිට සල්ලි අවුරුද්දට ඕන හඬ තමයි අයවැය හදන්නේ කලින්, එහෙම හදල සල්ලි වෙන්කරලා ඕන අයට දෙන එක එකග වගකීම

    විපක්ස නායකයෝ, පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් ගොබිලයෝ අවුරුදු 5ක් අනිත් පැත්තට වෙලා තර්ක කරලා වැඩක් නැහැ, ආණ්ඩුවට කියල වැඩේ කරවන්න ඕන.

    එකට යන්න බැරිනම් පාර්ලිමේන්තුවේ, පක්ෂයි, විරුද්දයි කිය කියා අපේ සල්ලි පුච්චන එක කරන්නේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    තමන්ට අමාත්‍යංශයක් ලැබුනම කරන්න ඕන දේවල් කියල දෙන්න බබ්බු නෙමේ නේ පාර්ලිමේන්තු යවන්නේ?

    2020 අගෝස්තු 8 ඉඳන් තමන්ට ලැබුණු අමාත්‍යංශයේ වැඩ කරන්න සැලැස්මක් හදාගන්න බැරිනම් මොන සන්ධානෙන් ආවත් වැඩක් නැහැ නේ.
    ඒක ගොන් බිජ්ජෙක් නේ.

    අවුරුද්දක සැලැස්මක් හදල ඒ අවුරුද්දේ මිනිස්සුන්ට නොකඩවා විදුලිය දෙන්න සැලසුම් කරන්න අවශ්‍ය මුදල් කලින් වෙන්කරගන්න හෝ ඒ අවශ්‍ය වෙලාවට ලැබෙන විදිහේ වැඩපිළිවෙලක් යොදාගන්න එක මුලික සහ ප්‍රාථමික වගකීම.

    ඕන ඇමති කෙනෙක්ට මේක එකයි.

    තෙල්, පොල්, රබර්, විදුලි, ඕන ලබ්බකට එකයි.

    මුන් තමන්ට තියෙන රාජකාරිය නොකර අනික් එකාගේ වැරදි කියා කියා රට වටේ යන එක කරන්නේ
    එතකොට නන්දසේන වැඩ්ඩා? මුන් නිසා තමයි රට දියුනු කරන්න බැරි? එහෙමද @NiyamaSinhalaya
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,758
    87,162
    113
    ආශ්චර්යමත් රටක

    මොකක්ද අර්බුදය. :lol: :lol::lol:. දැන් මිනිස්සු ජේප් සජබයෝ කියන කතා අහන්න ඔනේ නෑ. ආන්ඩුව ඇතුලේම ඉන්නවා පක්ශය හා විපක්ශය. ආයෙත් අන්දන්න හදන්නේ උබලා අහුවේනවා එහේම නෙමේ ඔය ආතල් වලට දිගටම​

    බළලා එදාම මල්ලෙන් පැන්නා. බැසිලා ඇමරිකන් ඉත්තෙක්. ඒ ඇමරිකන් ඉත්තොන්ගෙන් රට බේරගන්න ඕන කියන්නෙ. 🤭🤣🤣🤣
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,701
    113
    Auckland
    2123.jpg
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    තමන්ට අමාත්‍යංශයක් ලැබුනම කරන්න ඕන දේවල් කියල දෙන්න බබ්බු නෙමේ නේ පාර්ලිමේන්තු යවන්නේ?

    2020 අගෝස්තු 8 ඉඳන් තමන්ට ලැබුණු අමාත්‍යංශයේ වැඩ කරන්න සැලැස්මක් හදාගන්න බැරිනම් මොන සන්ධානෙන් ආවත් වැඩක් නැහැ නේ.
    ඒක ගොන් බිජ්ජෙක් නේ.

    අවුරුද්දක සැලැස්මක් හදල ඒ අවුරුද්දේ මිනිස්සුන්ට නොකඩවා විදුලිය දෙන්න සැලසුම් කරන්න අවශ්‍ය මුදල් කලින් වෙන්කරගන්න හෝ ඒ අවශ්‍ය වෙලාවට ලැබෙන විදිහේ වැඩපිළිවෙලක් යොදාගන්න එක මුලික සහ ප්‍රාථමික වගකීම.

    ඕන ඇමති කෙනෙක්ට මේක එකයි.

    තෙල්, පොල්, රබර්, විදුලි, ඕන ලබ්බකට එකයි.

    මුන් තමන්ට තියෙන රාජකාරිය නොකර අනික් එකාගේ වැරදි කියා කියා රට වටේ යන එක කරන්නේ
    බැසිල්ට මහ බැංකුවෙන් දුන්න ක්‍රියාමාර්ග ටිකවත් ගනන් ගන්නැතුව නම් ඉන්නේ, අමාත්‍යාංශ වලට සල්ලි හිර කරන්නම් ඉන්නේ, LC open කරන්න සල්ලි දෙන්නේ නෑ කියලා අඨ අඩ ඉන්න තමයි තියෙන්නේ.

    උගේ අජෙන්ඩා එකකට වැඩේ ගහන, ආර්ථිකය ගැන මෙලෝ දැනුමක් නැති, කොමිස් විතරක් හිතේ තියෙන වේසාවෙක්ට රටක ආර්ථිකය බාරදුන්නම වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ඊලග චන්දෙට චන්දෙ ගන්න Background එක හදාගෙන යන ගමන් ඉන්නේ තවත් හොරු ටිකක්. ආයෙත් හොද හොරු ටිකක් මතක තියාගෙන ඉන්න උදේන්ම ගිහිල්ලා චන්දෙ දෙන්න.... අනේ මන්දා මේ සිංහල ජාතිය කවදා හැදෙයිද මන්දා......
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    එතකොට නන්දසේන වැඩ්ඩා? මුන් නිසා තමයි රට දියුනු කරන්න බැරි? එහෙමද @NiyamaSinhalaya
    ගොබිල ටෝක්ස් දන්නා එපා
    මේරු ළමයෙක් නෙමේද?

    බැසිල්ට මහ බැංකුවෙන් දුන්න ක්‍රියාමාර්ග ටිකවත් ගනන් ගන්නැතුව නම් ඉන්නේ, අමාත්‍යාංශ වලට සල්ලි හිර කරන්නම් ඉන්නේ, LC open කරන්න සල්ලි දෙන්නේ නෑ කියලා අඨ අඩ ඉන්න තමයි තියෙන්නේ.

    උගේ අජෙන්ඩා එකකට වැඩේ ගහන, ආර්ථිකය ගැන මෙලෝ දැනුමක් නැති, කොමිස් විතරක් හිතේ තියෙන වේසාවෙක්ට රටක ආර්ථිකය බාරදුන්නම වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
    බැසිල් අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ පට්ට බොරුවක් වෙන්න ඕන
    ජනවාරි 1 ඉඳන් තමන්ගේ අය වැය සහ ප්‍රතිපාදන, ණය මේවා හරියට හදාගෙන නැත්නම් ඉතින් හබක් තමයි

    අපිට මාසේ පඩිය ලැබිල මාසේ රන් කරන්න වැඩේ හිතාගන්න පුලුවන්නම් උට දීල තියෙන මිනිස්සු, මොළ එක්ක රටට ඕක හදාගන්න බැරිනම් මොන අලයක්ද

    තනිකරම ෆේල්

    ------ Post added on Mar 9, 2022 at 10:06 AM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මොන සැලැස්ම තිබ්බත් මුදල් ඇමති ප්‍රතිපාදන දෙන්න එපැයි ඒව ක්‍රියාත්මක කරන්න