තමිබි පොකුර😜😜😜

eathan

Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    177499779_3851766554919518_4661195838725704349_n.jpg
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ape paththenm thambih awurudu kanawa
    ඔව් බන්. දැන් ඔය පිටකොටුවේ කඩවල් තම්බි වැහුවද මිනිස්සු වැඩිපුර එනවා කියලා.
    නෑ. උනුත් සීසන් එකට තමයි හොදටම බිස්නස් කරගන්නේ. දෙමළු සිංහලු විතර ද ශොපින් ගියේ නෑනේ. අපේ පැත්තෙ නම් අවුරුදු උත්සව තියන සද්දයක්වත් ඇහුනේ නෑ. මිනිස්සුන්ට කොරෝනා ගැන තියෙන බය නැති වුණා. ගොඩක් අය ට්‍රිප් ගියා. මමත් දවස් 3කට විතර උඩින් ශ්‍රි පාදේ ගිහින් ආවේ.

    IMG-20210422-WA0181.jpg

    IMG-20210422-WA0167.jpg
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඔව් බන්. දැන් ඔය පිටකොටුවේ කඩවල් තම්බි වැහුවද මිනිස්සු වැඩිපුර එනවා කියලා.
    නෑ. උනුත් සීසන් එකට තමයි හොදටම බිස්නස් කරගන්නේ. දෙමළු සිංහලු විතර ද ශොපින් ගියේ නෑනේ. අපේ පැත්තෙ නම් අවුරුදු උත්සව තියන සද්දයක්වත් ඇහුනේ නෑ. මිනිස්සුන්ට කොරෝනා ගැන තියෙන බය නැති වුණා. ගොඩක් අය ට්‍රිප් ගියා. මමත් දවස් 3කට විතර උඩින් ශ්‍රි පාදේ ගිහින් ආවේ.

    View attachment 121555
    View attachment 121556

    මොන root 1n ද ගියේ

    උබ පොඩ්ඩක් නුවරඑළිය පැත්තේ බලපන් ඔය ඔක්කොම ජාති ටික පැල් බැඳගෙන ගිහිල්ලා ඉන්නෙ.
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    හම්බකරගත්තු තුට්ටු දෙක වියදම් කරලා අවුරුදු කාලා, නිකන් කන්න තිබ්බ දන්සල නැති කරගත්තා....

    වසන්ත කාලේ දැන් ඉවරයි , දැන් වසංගත කාලේ.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    අන්න සැලලිහිනි වසන්තය බලන්න එන්නලු..නිව්ස් වලට කලින් කියනව එහෙම
    නිව්ස් වලින් කියනව ඇවිදින්න එපාලු

    කොයීක්ද බන් දැන් කරන්න ඕන.එකම චැනෙල් එකේ දෙකක් කියන්නෙ :lol: