කොහොමද ඒක..😜

Frenth

Junior member
  • May 2, 2025
    97
    97
    18
    ආණ්ඩුවේ අරමුණ වෙනත් පක්ෂ වලින් මහජන් නියෝජිතයෝ පාර්ලිමේන්තුවට ඒම අධෛර්යමත් කිරීම. වරප්‍රසාද කැපුවම ගහගෙන, මරාගෙන ඕකට යන්නෙ අහවල් එකකටද කියලා හිතෙනවා.😂
    එතකොට කොහොමත් මේක ආයෙම හොල්ලනවා බොරු..😜 එක පක්ෂයක් විතරක් ඉතුරු වෙයි..
    Screenshot_20250805_222744.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,528
    113
    හොරකම් කරපු සල්ලි වලින් තව අවුරුදු 5000ක් විතර ජීවත් වෙන්න උන්ට සල්ලි තියෙනවා. ඒ නිසා ලොකුවට වරප්‍රසාද නැතත් එන්න කැමති අය චන්දෙ ඉල්ලාවී
     
    • Like
    Reactions: Frenth

    Frenth

    Junior member
  • May 2, 2025
    97
    97
    18
    හොරකම් කරපු සල්ලි වලින් තව අවුරුදු 5000ක් විතර ජීවත් වෙන්න උන්ට සල්ලි තියෙනවා. ඒ නිසා ලොකුවට වරප්‍රසාද නැතත් එන්න කැමති අය චන්දෙ ඉල්ලාවී
    එතකොට කැට හොල්ලලා හොයපු සල්ලි😂
    එයාලට ඒ අකවුන්ට් එකෙන් ඇති වෙන්න ගන්න පුලුවන් නිසා මොනවා කැපුවත් අවුලක් නැහැ 😜
     
    • Like
    Reactions: Asmodeus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,763
    1
    60,483
    113
    Mother Earth
    මම හිතන්නේ JVP එකට පක්ෂයක් විදිහට වැඩිම සල්ලි ඇත්තේ. ඇයි ඒ කාලේ කොච්චර මාල කැඩුවද JVP එකෙන්. බත් මුට්ටියේ ඉඳන් හොරකං කරා නේ. දළදා මාලිගාවට බෝම්බ ගහල පිං කැට ටික කැඩුවා. 🤷🏻‍♂️
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,528
    113
    එතකොට කැට හොල්ලලා හොයපු සල්ලි😂
    එයාලට ඒ අකවුන්ට් එකෙන් ඇති වෙන්න ගන්න පුලුවන් නිසා මොනවා කැපුවත් අවුලක් නැහැ 😜
    උබල ඔය කරේ තියන් යන්නෙ ගංකබර බයි මෙන්ටලිටියෙන් කියන කතා බන්. ඇත්තටම සල්ලි එන්නෙ ඔහොම නෙවෙයි. ඇතිවෙන්න ගන්න පුළුවන් කියල එකක් නෑ. පූර්ණකාලිකයෙක් රැකබලාගන්න ක්‍රමවේදයක් තියෙනවා.
     
    Frenth

    Junior member
  • May 2, 2025
    97
    97
    18
    උබල ඔය කරේ තියන් යන්නෙ ගංකබර බයි මෙන්ටලිටියෙන් කියන කතා බන්. ඇත්තටම සල්ලි එන්නෙ ඔහොම නෙවෙයි. ඇතිවෙන්න ගන්න පුළුවන් කියල එකක් නෑ. පූර්ණකාලිකයෙක් රැකබලාගන්න ක්‍රමවේදයක් තියෙනවා.
    ඇත්තටම සල්ලි එන්නෙ කොහෙන්ද, කොහොමද? ඔය කියන පුර්ණකාලිකයො රැකබලාගන්න ක්‍රමය තියෙන නිසා තමයි අනුන්ට ලැබෙන්න තියෙන දේවල් කපන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,528
    113
    ඇත්තටම සල්ලි එන්නෙ කොහෙන්ද, කොහොමද? ඔය කියන පුර්ණකාලිකයො රැකබලාගන්න ක්‍රමය තියෙන නිසා තමයි අනුන්ට ලැබෙන්න තියෙන දේවල් කපන්නෙ.
    සමහර තනතුරු තියෙනවා ගරු කටයුතු තනතුරු. ඒවා රජයෙන් පිරිනැමුවට දීමනා කිසි දෙයක් දෙන්නෙ නෑ. දේශපාලකයොන්ගෙ නමට ගරු කියලා ඉස්සරහට දාන්නෙ චන්ද ගොඩක් ලැබුනම දේවත්වයක් ආරෝපනය වෙන නිසා නෙවෙයි. තමන්ගෙ ආත්ම තෘප්තිය වෙනුවෙන්, ස්වේඡ්ඡාවෙන් ඉදිරිපත් වෙලා කරන සේවයක් නිසා, ඒ සේවයට කරන ගරුත්වයක් වශයෙනුයි එහෙම ආමන්ත්‍රණය කරන්නෙ.
     
    Frenth

    Junior member
  • May 2, 2025
    97
    97
    18
    සමහර තනතුරු තියෙනවා ගරු කටයුතු තනතුරු. ඒවා රජයෙන් පිරිනැමුවට දීමනා කිසි දෙයක් දෙන්නෙ නෑ. දේශපාලකයොන්ගෙ නමට ගරු කියලා ඉස්සරහට දාන්නෙ චන්ද ගොඩක් ලැබුනම දේවත්වයක් ආරෝපනය වෙන නිසා නෙවෙයි. තමන්ගෙ ආත්ම තෘප්තිය වෙනුවෙන්, ස්වේඡ්ඡාවෙන් ඉදිරිපත් වෙලා කරන සේවයක් නිසා, ඒ සේවයට කරන ගරුත්වයක් වශයෙනුයි එහෙම ආමන්ත්‍රණය කරන්නෙ.
    මම ඇහුවෙ ඒක නෙවෙයිනෙ බ්‍රෝ..
    සල්ලි එන විදිහ..
    දැන් නම් කැටේ ඔ ලක්ෂෙකට වඩා වැඩියෙන් එ
    සමහර තනතුරු තියෙනවා ගරු කටයුතු තනතුරු. ඒවා රජයෙන් පිරිනැමුවට දීමනා කිසි දෙයක් දෙන්නෙ නෑ. දේශපාලකයොන්ගෙ නමට ගරු කියලා ඉස්සරහට දාන්නෙ චන්ද ගොඩක් ලැබුනම දේවත්වයක් ආරෝපනය වෙන නිසා නෙවෙයි. තමන්ගෙ ආත්ම තෘප්තිය වෙනුවෙන්, ස්වේඡ්ඡාවෙන් ඉදිරිපත් වෙලා කරන සේවයක් නිසා, ඒ සේවයට කරන ගරුත්වයක් වශයෙනුයි එහෙම ආමන්ත්‍රණය කරන්නෙ.
    මන් ඇහුවෙ එක නෙවෙයිනෙ බ්‍රෝ..
    සල්ලි එන විදිය.
    දැන් නම් කැටේ නෙවෙයි නිකම්ම නිකං ඇටේ හොල්ල හොල්ල හිටියත් මාසෙ අගට දීමනා එක්ක ලක්ෂෙට වඩා වැඩි සැලරියක් අකවුන්ට් එකට වැටෙනවනෙ..😂