ape paththenm thambih awurudu kanawaලොල් අවුරුදු කෑවේ සිංහලු විතරද බන්
ඔව් බන්. දැන් ඔය පිටකොටුවේ කඩවල් තම්බි වැහුවද මිනිස්සු වැඩිපුර එනවා කියලා.ape paththenm thambih awurudu kanawa
ඔව් බන්. දැන් ඔය පිටකොටුවේ කඩවල් තම්බි වැහුවද මිනිස්සු වැඩිපුර එනවා කියලා.
නෑ. උනුත් සීසන් එකට තමයි හොදටම බිස්නස් කරගන්නේ. දෙමළු සිංහලු විතර ද ශොපින් ගියේ නෑනේ. අපේ පැත්තෙ නම් අවුරුදු උත්සව තියන සද්දයක්වත් ඇහුනේ නෑ. මිනිස්සුන්ට කොරෝනා ගැන තියෙන බය නැති වුණා. ගොඩක් අය ට්‍රිප් ගියා. මමත් දවස් 3කට විතර උඩින් ශ්‍රි පාදේ ගිහින් ආවේ.
View attachment 121555
View attachment 121556
නල්ලතන්නියෙන් නැගලා පලාබද්දලින් බැස්සා
හ්ම් මේ පාර එච්චරම නෑසෙනග නේ නල්ලතන්නිය පැත්තේ