තනි සින්හල ආන්ඩු ගෙනාපු සින්හලු හිගා කන හාල් දැන්
Last edited:
ඔවු නන්දෙ තමිල්නාඩුවෙන් හිගා කන්නෙඉස්සරත් ඕව තමා කෑවෙ. පිනට හම්බුනේ නෑ සල්ලි වලට ගත්තෙ. ඒකයි වෙනස.
@erozan ගෙන් අහල බලමුකොටින්ගේ හාල් අපිට එපා කියල.. මේ හාල් පොන්න බයියෝ ගන්නේ නැතුව ඉඳි නේද ?
හරි හරි ඉතිං ඕගොල්ලෝ ඔහේ තම්බල කන හාලුත් තමිල්නාඩු, පකිස්තාන් හාල්ම තමයි.
අද මිට්ටෝ හත් අට දෙනෙක් කොඩිය උස්සං ගියා. දැන් සැපද අහන්නත් හදලා නිකං හිටියායාපනේ පැත්තේ එ වූන්ට හොදට ආධාර හම්බ වෙනවා .
රට බේරාගන්න ගිය සිංහල මිට්තෝ තෙමී තෙමී හාමතේ තෙල් පෝලිමේ![]()
යාපනේ උන්ටත් කන්න දීල රෙන්ඩ ගහන සීන් එකක් තියෙන්නෙ තමිල්නාඩු උන් අර කච්චතිව් දූපත ශේප් එකේ අයිතිකරන්....යාපනේ පැත්තේ එ වූන්ට හොදට ආධාර හම්බ වෙනවා .
රට බේරාගන්න ගිය සිංහල මිට්තෝ තෙමී තෙමී හාමතේ තෙල් පෝලිමේ![]()
වඳ වෙන සින් එකක් නැද්ද ඔය හාල් වල අර වඳ කොත්තු වගේ..