තමිල්නාඩුවෙ හාල්

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    තනි සින්හල ආන්ඩු ගෙනාපු සින්හලු හිගා කන හාල් දැන්

    FB_IMG_1654462341905.jpg
    FB_IMG_1654462333907.jpg
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    හරි හරි ඉතිං ඕගොල්ලෝ ඔහේ තම්බල කන හාලුත් තමිල්නාඩු, පකිස්තාන් හාල්ම තමයි.

    යාපනේ පැත්තේ එ වූන්ට හොදට ආධාර හම්බ වෙනවා .
    රට බේරාගන්න ගිය සිංහල මිට්තෝ තෙමී තෙමී හාමතේ තෙල් පෝලිමේ 🤣🤣🤣
    🥴
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,036
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යාපනේ පැත්තේ එ වූන්ට හොදට ආධාර හම්බ වෙනවා .
    රට බේරාගන්න ගිය සිංහල මිට්තෝ තෙමී තෙමී හාමතේ තෙල් පෝලිමේ 🤣🤣🤣
    🥴
    අද මිට්ටෝ හත් අට දෙනෙක් කොඩිය උස්සං ගියා. දැන් සැපද අහන්නත් හදලා නිකං හිටියා🤣
     
    • Like
    Reactions: ලොකු bhai

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    යාපනේ පැත්තේ එ වූන්ට හොදට ආධාර හම්බ වෙනවා .
    රට බේරාගන්න ගිය සිංහල මිට්තෝ තෙමී තෙමී හාමතේ තෙල් පෝලිමේ 🤣🤣🤣
    🥴
    යාපනේ උන්ටත් කන්න දීල රෙන්ඩ ගහන සීන් එකක් තියෙන්නෙ තමිල්නාඩු උන් අර කච්චතිව් දූපත ශේප් එකේ අයිතිකරන්.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🥴
     
    • Like
    Reactions: EnIgma001

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඓතිහාසික දෙවන පච වීම!
    උන් පළවෙනියට අපිව පච කළේ පරිප්පු දාලා.
    ඒ කියන්නේ පරිප්පු දැම්මහම පාන් එක්ක කන්න පුළුවන්නේ.
    කොටින්ම බෝම්බ දාන්න තරම්වත් අපි වටින ජාතියක් නෙවෙයි කියන එකයි පෙන්නුවේ.
    දැන් මේ පාර තමා මරුම වැඩේ කළේ.
    කොටි පරද්දලා 13 වෙනි සංවත්සරේ තියෙන කාලෙම,
    වෙනදට හිංගල බහුජ්ජයොන්ට අප්පිරියම ජාතියක් වෙච්චි දෙමළුන්ගෙන්
    අපේ ප්‍රධාන ආහාරය වෙච්චි හාල් ආධාරයක් හැටියට නොමිලේ ගෙනත් දීම.
    හත්තිලව්වේ, දැන් වෙච්චි දේට මක් කොරන්නද?
    ඉස්සරහදි ඕවත් ලැබෙයිද කියන්න බැහැ.
    ඒත් දෙයක් තියෙනවා, දිගටම ඕක හම්බු වෙන්න නම්.
    දෙමළු පාරේ රෙන ඒවා සුද්ද කරන කොන්ත්‍රාත් එක බාරගත්තොත් නම්
    හින්ගලුන්ට පුළුවනි, දිගටම හාල් ගන්න.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: akildila

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    වඳ වෙන සින් එකක් නැද්ද ඔය හාල් වල අර වඳ කොත්තු වගේ..

    යාපනේට යන්නේ හොඳ හාල්.. කොළඹට එන්නේ වඳ හාල් මටත් බයියෙක් තමයි කිව්වේ
     
    • Haha
    Reactions: Kalegana