හරක් සමග වාදයට නොයන ලෙස කීපදෙනෙක් ම ඉල්ලා තිබුණු බැවින් මෙහි සිටින රට හරක් සමග මම වාදයට නොයමි................
ඔන්න ඊයෙ ඉදන් ඉල්ලපු -රෙප් එක නම් දුන්නා නම්-ගම් ඇතුවම...........

එලස්..... 
හරක් සමග වාදයට නොයන ලෙස කීපදෙනෙක් ම ඉල්ලා තිබුණු බැවින් මෙහි සිටින රට හරක් සමග මම වාදයට නොයමි................
ඔන්න ඊයෙ ඉදන් ඉල්ලපු -රෙප් එක නම් දුන්නා නම්-ගම් ඇතුවම...........

එලස්..... 
එකෙන්මඕක සදුන් මේකෙ ඉන්න සමහරි අර්ධමනුස්සයන්ට තේරෙන්නෙ නෑනේ බං........
උතුරට අහවල් එක දීපං ....මිලිටරි එපා.......ලොල්.......යුද්ධයක් කරල ටික කාලයයි තිම කොටි අවතාර තියනව කියල මේ අ.හු.වේ.පු. ලට තේරෙන්නේ නෑ.............

)

හැබයි මම දකින විදිහට තමිල්නාඩුවේ දේශපාලන නායකයන් මහ ඇමතිවරු අපේ ලංකාවේ දේශපාලකයන් සහ නායකයන්ට වඩා චුට්ටක් හොඳයි.උන් නලුවො වුනාට අපේ එවුන් තරම් හොරකම් කරන්න,මිනීමරන්න,අවනීතිය රජ කරවන්න,බලුකම් කරන්න,තමන්ගේ රට උගස් කරලා අසීමිත ලෙස ණය ගන්න තරම් පහත් එවුන්ම නෙවෙයි. දූෂන එහේ තියෙනවා.නෑ කියන්නේ නෑ.නමුත් ලංකාව තරම් කුනු වෙච්ච,පනුවො ගහපු දේශපාලන ගූ වලක් තියෙන රටක් කොහෙවත් නැතුව ඇති.මම කියන්නේ සියලූම දේශපාලන පක්ෂ වලට සාපේක්ෂවයි.ඒ වගේම තමිල්නාඩුව නූගත් කම වැඩියි.එහේ ඉන්න දෙමල අය හුඟක් වෙලාවට අපේ වතු දෙමල අය වගෙයි.නමුත් දෙමල අය උන් උන හුඟක් එකතුයි.ඒ වගේම ඉන්දියන් දෙමල අය අපේ ලංකාවේ දෙමල අයට වඩා හොඳයි.මොකද උන් එක්ක ෆ්‍රෙන්ඩ්ලි වුනොත් බොක්ක වුනත් දෙනවා.වෙලා තියෙන්නේ අපේ ප්‍රශ්න නිසා තමිල්නාඩුව ලංකාවේ දෙමලුන්ම අපිට එරෙහිව යොදවන එකයි.එහේ ඉන්න දේශපාලකයන් මෝඩ නූගත් දෙමල අයව උසිගන්වන්නේ චන්ද ගන්න.
මම දන්න හැටියට මම වතු දෙමල අය කියන්නේ හොඳ මිනිස්සු.දකුනු ඉන්දියාවත් ඒ වගේ. මේ අයත් එක්ක වලියක් දාගන්න යනවට වඩා එක්කො උන්ව ගනන් ගන්නේ නැතිව ඉන්න තියෙන්නේ.එහෙම නැත්නම් යම් ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් හදාගෙන අපි ගැන තියෙන වැරදි ආකල්පය නැති කරන්න ඕන.ඔය බොහොම ටික දෙනයි ඊලාම් වාදීන් ඉන්නේ.

--------------AVA HADUWE TAMILNADU BRAIN WALIN NEWE, INDIA BRAINS WALIN [NORTH INDIA BRAINS ]. TAMILNADU WALA JAYALALITHA GEN AHALA BALANNA ------PARAMANUWE [ATOM] EKA ATHULE MONAWADA THIYENNE KIYALA-------JAYALALITHA KIYAWI--------ATA DEKAK THIYENAWA KIYALA. ACCHARAI AYA DANNE.![]()
තමිල්නාඩුවේ නලු බට්ටො අපේ පට්ට හොරුන්ට වඩා හොඳයි.තමිල්නාඩුවට අභ්‍යවකාශ යානා යවන්න අභ්‍යවකාශ සෙන්ටර් එකක් තියෙනවලු.උන්ගේ ස්පේස් සයන්ටිස්ට්ලා ඉන්නවා. තමිල්නාඩුවේ න්‍යෂ්ඨික අවි සහ බලාගාර තියෙනවා.වාහන,සහ යන්ත්රසූත්ර කර්මාන්ත ශාලා තියෙනවා.උන්ගේ ආර්ථිකය අපේ ආර්ථිකයට වඩා හුඟක් ශක්තිමත්.අපේ දේශපාලන හාල්පාරුවන්ගේ නොහැකියාවා කොච්චරද කියලා දැන් හිතාගන්න පිලිවන්.ඒක නිසා ජයලලිතට විරුද්ධව නෙවෙයි අපේ හොර තක්කඩින්ට එරෙහිව අපි සටන් කරන්න ඕන.
![]()
දත් කිඹුලා,මාතර කිඹුලා,ඩීජේ සුනිමල්,ඉරෝෂන් කියන අය රෙදි නැතිව මේ ආන්ඩුවට කඩේ ගිය උන්.මුන්ගේ ඇති කොටි විරෝධයක් නෑ.2009ට කලින් කොටි ඉන්න කාලේ මම ඕන තරම් වෙනත් සයිට් වල ප්රභාකරන්ට විරුද්ධව කොටින්ට විරුද්ධව බය නැතිව ලංකාව තුලත් ලංකාවේ පිටතත් කත කරලා ප්රභාකරන්ගේ පවා අවධානයට ලක්වුන කෙනෙක්.කොටින්ගේන් මට තර්ජන තිබුනා.මුන් ඒ කාලේ නැට්ට පුකේ ගහගෙන ඉඳලා ඌ මැරුනට පස්සේ ඇවිල්ල පොර ටෝක් දෙනවා.මුන් ආන්ඩුවට සමහරු කෙලින්ම පුක දෙනවා.දත් කිඹුලා කියන්නේ ඉරෝෂන්ටත් අන්ත එකෙක්.ඒක මේකේ ඉන්න දන්නො දන්නවා.මුන් මගෙත් එක්ක වෛර බැදගන්න හේතුව ඒකයි.මම ආන්ඩු විරෝදී අයෝමය හස්තයක් වීම.මුන්ගේ සෙට් එකේ රින රෙප් මට හුලඟක් තරම්වත් දැනෙන්නේ නැත.මම 2011න් පස්සේ ආන්ඩුව විවෙචනය කරලා නෑ.කරත් අඩුවෙන්.මොකද මේ ආන්ඩුව රට බංකොලොත් කරන එක වලක්වන්න කාටවත් බෑ.බංකොලොත් වෙලාම පාඩමක් ඉගෙන ගත යුතුයි.රට කොහොමත් බේරාගන්න බෑ.රට විනාශය කරා යන එක වලක්වන්න අපි දැන් ප්‍රමාද වැඩියි.මොකද විවෙචනයක් කරන්න ඕනී රට එම විවේචනය තුලින් හරි අතට ගන්න පුලුවන්නම් විතරයි,.