තමිල්නාඩුව‍: එන්නේ මොකාට ද?

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    හරක් සමග වාදයට නොයන ලෙස කීපදෙනෙක් ම ඉල්ලා තිබුණු බැවින් මෙහි සිටින රට හරක් සමග මම වාදයට නොයමි................

    ඔන්න ඊයෙ ඉදන් ඉල්ලපු -රෙප් එක නම් දුන්නා නම්-ගම් ඇතුවම...........

    :D:D එලස්..... :)
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ඕක සදුන් මේකෙ ඉන්න සමහරි අර්ධමනුස්සයන්ට තේරෙන්නෙ නෑනේ බං........
    උතුරට අහවල් එක දීපං ....මිලිටරි එපා.......ලොල්.......යුද්ධයක් කරල ටික කාලයයි තිම කොටි අවතාර තියනව කියල මේ අ.හු.වේ.පු. ලට තේරෙන්නේ නෑ.............
    එකෙන්ම :yes::yes:
    සමහරුන්ටනම් තේරුනත් තේරෙන්නේ නෑ වගේ ඉන්නවා කුහක කමට... (අහ් අයියා මම සඳුන් නෙමෙයි සඳරුවන්:D)
     
    elaTalk

    Banned
    Feb 9, 2013
    85
    14
    0

    තමිල්නාඩුවේ නලු බට්ටො අපේ පට්ට හොරුන්ට වඩා හොඳයි.තමිල්නාඩුවට අභ්‍යවකාශ යානා යවන්න අභ්‍යවකාශ සෙන්ටර් එකක් තියෙනවලු.උන්ගේ ස්පේස් සයන්ටිස්ට්ලා ඉන්නවා. තමිල්නාඩුවේ න්‍යෂ්ඨික අවි සහ බලාගාර තියෙනවා.වාහන,සහ යන්ත්‍රසූත්‍ර කර්මාන්ත ශාලා තියෙනවා.උන්ගේ ආර්ථිකය අපේ ආර්ථිකයට වඩා හුඟක් ශක්තිමත්.අපේ දේශපාලන හාල්පාරුවන්ගේ නොහැකියාවා කොච්චරද කියලා දැන් හිතාගන්න පිලිවන්.ඒක නිසා ජයලලිතට විරුද්ධව නෙවෙයි අපේ හොර තක්කඩින්ට එරෙහිව අපි සටන් කරන්න ඕන.
    :D:D:D:D
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    හැබයි මම දකින විදිහට තමිල්නාඩුවේ දේශපාලන නායකයන් මහ ඇමතිවරු අපේ ලංකාවේ දේශපාලකයන් සහ නායකයන්ට වඩා චුට්ටක් හොඳයි.උන් නලුවො වුනාට අපේ එවුන් තරම් හොරකම් කරන්න,මිනීමරන්න,අවනීතිය රජ කරවන්න,බලුකම් කරන්න,තමන්ගේ රට උගස් කරලා අසීමිත ලෙස ණය ගන්න තරම් පහත් එවුන්ම නෙවෙයි. දූෂන එහේ තියෙනවා.නෑ කියන්නේ නෑ.නමුත් ලංකාව තරම් කුනු වෙච්ච,පනුවො ගහපු දේශපාලන ගූ වලක් තියෙන රටක් කොහෙවත් නැතුව ඇති.මම කියන්නේ සියලූම දේශපාලන පක්ෂ වලට සාපේක්ෂවයි.ඒ වගේම තමිල්නාඩුව නූගත් කම වැඩියි.එහේ ඉන්න දෙමල අය හුඟක් වෙලාවට අපේ වතු දෙමල අය වගෙයි.නමුත් දෙමල අය උන් උන හුඟක් එකතුයි.ඒ වගේම ඉන්දියන් දෙමල අය අපේ ලංකාවේ දෙමල අයට වඩා හොඳයි.මොකද උන් එක්ක ෆ්‍රෙන්ඩ්ලි වුනොත් බොක්ක වුනත් දෙනවා.වෙලා තියෙන්නේ අපේ ප්‍රශ්න නිසා තමිල්නාඩුව ලංකාවේ දෙමලුන්ම අපිට එරෙහිව යොදවන එකයි.එහේ ඉන්න දේශපාලකයන් මෝඩ නූගත් දෙමල අයව උසිගන්වන්නේ චන්ද ගන්න.
    මම දන්න හැටියට මම වතු දෙමල අය කියන්නේ හොඳ මිනිස්සු.දකුනු ඉන්දියාවත් ඒ වගේ. මේ අයත් එක්ක වලියක් දාගන්න යනවට වඩා එක්කො උන්ව ගනන් ගන්නේ නැතිව ඉන්න තියෙන්නේ.එහෙම නැත්නම් යම් ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් හදාගෙන අපි ගැන තියෙන වැරදි ආකල්පය නැති කරන්න ඕන.ඔය බොහොම ටික දෙනයි ඊලාම් වාදීන් ඉන්නේ.

    uba kiyanne desha hithaishi Ranil and wikramabahula wage aya gena wenna ethi :lol:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Happy5.gif
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    තමිල්නාඩුවේ නලු බට්ටො අපේ පට්ට හොරුන්ට වඩා හොඳයි.තමිල්නාඩුවට අභ්‍යවකාශ යානා යවන්න අභ්‍යවකාශ සෙන්ටර් එකක් තියෙනවලු.උන්ගේ ස්පේස් සයන්ටිස්ට්ලා ඉන්නවා. තමිල්නාඩුවේ න්‍යෂ්ඨික අවි සහ බලාගාර තියෙනවා.වාහන,සහ යන්ත්‍රසූත්‍ර කර්මාන්ත ශාලා තියෙනවා.උන්ගේ ආර්ථිකය අපේ ආර්ථිකයට වඩා හුඟක් ශක්තිමත්.අපේ දේශපාලන හාල්පාරුවන්ගේ නොහැකියාවා කොච්චරද කියලා දැන් හිතාගන්න පිලිවන්.ඒක නිසා ජයලලිතට විරුද්ධව නෙවෙයි අපේ හොර තක්කඩින්ට එරෙහිව අපි සටන් කරන්න ඕන.
    :D:D:D:D
    --------------AVA HADUWE TAMILNADU BRAIN WALIN NEWE, INDIA BRAINS WALIN [NORTH INDIA BRAINS ]. TAMILNADU WALA JAYALALITHA GEN AHALA BALANNA ------PARAMANUWE [ATOM] EKA ATHULE MONAWADA THIYENNE KIYALA-------JAYALALITHA KIYAWI--------ATA DEKAK THIYENAWA KIYALA. ACCHARAI AYA DANNE.
     
    Humanoid~

    Member
    Apr 3, 2012
    86
    11
    0
    දත් කිඹුලා,මාතර කිඹුලා,ඩීජේ සුනිමල්,ඉරෝෂන් කියන අය රෙදි නැතිව මේ ආන්ඩුවට කඩේ ගිය උන්.මුන්ගේ ඇති කොටි විරෝධයක් නෑ.2009ට කලින් කොටි ඉන්න කාලේ මම ඕන තරම් වෙනත් සයිට් වල ප්‍රභාකරන්ට විරුද්ධව කොටින්ට විරුද්ධව බය නැතිව ලංකාව තුලත් ලංකාවේ පිටතත් කත කරලා ප්‍රභාකරන්ගේ පවා අවධානයට ලක්වුන කෙනෙක්.කොටින්ගේන් මට තර්ජන තිබුනා.මුන් ඒ කාලේ නැට්ට පුකේ ගහගෙන ඉඳලා ඌ මැරුනට පස්සේ ඇවිල්ල පොර ටෝක් දෙනවා.මුන් ආන්ඩුවට සමහරු කෙලින්ම පුක දෙනවා.දත් කිඹුලා කියන්නේ ඉරෝෂන්ටත් අන්ත එකෙක්.ඒක මේකේ ඉන්න දන්නො දන්නවා.මුන් මගෙත් එක්ක වෛර බැදගන්න හේතුව ඒකයි.මම ආන්ඩු විරෝදී අයෝමය හස්තයක් වීම.මුන්ගේ සෙට් එකේ රින රෙප් මට හුලඟක් තරම්වත් දැනෙන්නේ නැත.මම 2011න් පස්සේ ආන්ඩුව විවෙචනය කරලා නෑ.කරත් අඩුවෙන්.මොකද මේ ආන්ඩුව රට බංකොලොත් කරන එක වලක්වන්න කාටවත් බෑ.බංකොලොත් වෙලාම පාඩමක් ඉගෙන ගත යුතුයි.රට කොහොමත් බේරාගන්න බෑ.රට විනාශය කරා යන එක වලක්වන්න අපි දැන් ප්‍රමාද වැඩියි.මොකද විවෙචනයක් කරන්න ඕනී රට එම විවේචනය තුලින් හරි අතට ගන්න පුලුවන්නම් විතරයි,.
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK

    Thamangae Ratata, Jathiyata, Agamata adaraya karanna paththak ayashya naha, A wagema ahema karannae nathi ekagen mae ratata wadakuth naha. Mata thrum ganna barima deya thamai "Umbala mae lak polawae paya gahan indagena Indiye Hori kahana ekai a rata hisa mudunae thiyagena namaskarakota ape rata dekae kolaeta dana ekai".

    Really I can't understand your point here, thats why I said you are an agent of one of the organisation who is paying monthly lum some for those people to act behalf of them, Otherwise clarify your position here in EK
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිඹුලා,මාතර කිඹුලා,ඩීජේ සුනිමල්,ඉරෝෂන් කියන අය රෙදි නැතිව මේ ආන්ඩුවට කඩේ ගිය උන්.මුන්ගේ ඇති කොටි විරෝධයක් නෑ.2009ට කලින් කොටි ඉන්න කාලේ මම ඕන තරම් වෙනත් සයිට් වල ප්‍රභාකරන්ට විරුද්ධව කොටින්ට විරුද්ධව බය නැතිව ලංකාව තුලත් ලංකාවේ පිටතත් කත කරලා ප්‍රභාකරන්ගේ පවා අවධානයට ලක්වුන කෙනෙක්.කොටින්ගේන් මට තර්ජන තිබුනා.මුන් ඒ කාලේ නැට්ට පුකේ ගහගෙන ඉඳලා ඌ මැරුනට පස්සේ ඇවිල්ල පොර ටෝක් දෙනවා.මුන් ආන්ඩුවට සමහරු කෙලින්ම පුක දෙනවා.දත් කිඹුලා කියන්නේ ඉරෝෂන්ටත් අන්ත එකෙක්.ඒක මේකේ ඉන්න දන්නො දන්නවා.මුන් මගෙත් එක්ක වෛර බැදගන්න හේතුව ඒකයි.මම ආන්ඩු විරෝදී අයෝමය හස්තයක් වීම.මුන්ගේ සෙට් එකේ රින රෙප් මට හුලඟක් තරම්වත් දැනෙන්නේ නැත.මම 2011න් පස්සේ ආන්ඩුව විවෙචනය කරලා නෑ.කරත් අඩුවෙන්.මොකද මේ ආන්ඩුව රට බංකොලොත් කරන එක වලක්වන්න කාටවත් බෑ.බංකොලොත් වෙලාම පාඩමක් ඉගෙන ගත යුතුයි.රට කොහොමත් බේරාගන්න බෑ.රට විනාශය කරා යන එක වලක්වන්න අපි දැන් ප්‍රමාද වැඩියි.මොකද විවෙචනයක් කරන්න ඕනී රට එම විවේචනය තුලින් හරි අතට ගන්න පුලුවන්නම් විතරයි,.
    :rofl::rofl::rofl::rofl::rofl:
    පශ්චාත්භාගය සිනාසේ.......................:rofl::rofl::rofl::rofl::rofl: