තමිල්නාඩුව‍: එන්නේ මොකාට ද?

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
Ugathun 1000 ekka katha karala dinuwath (prassana wisanduwath) eka modayek ekka katha karala kawama dakawath dinanna baha..

people can give blood, but not brain
 
Last edited:
Apr 3, 2013
311
13
0
අයියෝ ඔයා ඉන්දියාවේ ප්‍රාන්තෙක තියෙන බලය දන්නේ නෑනේ.ඉන්දියාවේ ප්‍රාන්ත වලට වෙනම රටක වගේ දේශපාලන සහ ආර්ථික බලයක් තියෙනවා.පොලිස් බලයක් තියෙනවා.හමුදා බලයක් විතරයි නැත්තේ.එහේ අධිකරන පවා ප්‍රාන්ථ වලට අයිති.මනමෝහන්ට ඕකට කරන්න දෙයක් නෑ.එකම දේ මන මෝහන් ඕක ගනන් ගන්නේ නැතිව ඉන්නවා.ලංකාවේ ක්‍රිකටර්ස්ලා අයිපීල් ගහන්න තමිල්නාඩුවට යවන ඒක ඉන්දියාවේ වගකීමක් හෝ උවමනාවක් හෝ ඉන්ටරෙස්ට් එකක් නෙවෙයි.

kawda kiyanne?oyada?
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    උඹට මම නම් -රෙප් දුන්නෙ නෑ තවම.........:D:baffled:
    හේතුව රිදෙන්න දෙයක් කියල -රෙප් එකක් දෙන්න ඕන දේශපාලන සබුද්ධිකයෙක්ට මිස දේශපාලන මන්ද බුද්ධිකයෙක් ට නොවන නිසා.......
    ඕන නම් ඇඩිමින් ගෙන් අහල බලපං..............
    :P:P දැන් සනීප ඇති
     
    unp.lk

    Banned
  • Dec 25, 2012
    52
    13
    8

    ලංකාවේ ජනාධිපතිතුමා වඩා දේශපාලන ඥාණයක්,විචක්ෂන බුද්ධියක්,රටක දේශපාලනය හසුරුවන හැටි,ජාත්‍යන්තරයේ කනෙන් රිංගලා ජාත්‍යන්තර පීඩනය මුලුමනින්ම නැති කරන හැටි අපේ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමාට තියෙනවා.ලංකාවේ ජනාධිපතිතුමා වඩා දේශපාලන ඥාණයක්,විචක්ෂන බුද්ධියක්,රටක දේශපාලනය හසුරුවන හැටි,ජාත්‍යන්තරයේ කනෙන් රිංගලා ජාත්‍යන්තර පීඩනය මුලුමනින්ම නැති කරන හැටි අපේ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමාට තියෙනවා.මේ ආන්ඩුව දැන් දේශපාලන වශයෙන් මැරිලා ඉවරයි.අවමංගල කටයුතු කරන්න විතරයි තියෙන්නේ.

    • Like
    Reactions: DJvodka

    oya ranilta paschath pradeshaya denawada?
     
    eka thamai hama dama Ranil vipakshay wadivela ennae.

    mama Janadipathi thumata pakshawa katha karana newai, just showing reality:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :P:P දැන් සනීප ඇති
    කතා කරල වැඩක් නෑ බං මුං ගේ දේශපලෙන විඥානය ගැන.......:oo::dull:
    දෙන්නෙ නම් නැව් සයිස් ලොරි ටොක්................:angry:

    ඒක නෙවෙයි තියෙන් නේ කුහක කම............
    :dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ලංකාවේ ජනාධිපතිතුමා වඩා දේශපාලන ඥාණයක්,විචක්ෂන බුද්ධියක්,රටක දේශපාලනය හසුරුවන හැටි,ජාත්‍යන්තරයේ කනෙන් රිංගලා ජාත්‍යන්තර පීඩනය මුලුමනින්ම නැති කරන හැටි අපේ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමාට තියෙනවා.ලංකාවේ ජනාධිපතිතුමා වඩා දේශපාලන ඥාණයක්,විචක්ෂන බුද්ධියක්,රටක දේශපාලනය හසුරුවන හැටි,ජාත්‍යන්තරයේ කනෙන් රිංගලා ජාත්‍යන්තර පීඩනය මුලුමනින්ම නැති කරන හැටි අපේ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමාට තියෙනවා.මේ ආන්ඩුව දැන් දේශපාලන වශයෙන් මැරිලා ඉවරයි.අවමංගල කටයුතු කරන්න විතරයි තියෙන්නේ.

    ආපෝ මේ පිම්පි වහන්සේ විතරයි අඩු වෙලා හිටියේ දැන් එකත් හරි....... :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආපෝ මේ පිම්පි වහන්සේ විතරයි අඩු වෙලා හිටියේ දැන් එකත් හරි....... :oo:
    ඔය එකෙක් ගේ ෆේක් බං............
    කලින් තිබ්බ රොත්ත බුරුත්තම බෑන් වුනා......
    දැන් තියනව තව බුරුත්තක්.......:dull:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සොයුර තමිල්නාඩුවේ ශ්‍රී ලංකා විරෝධය හා ඉන්දියාවේ ශක්තිමත් රජයක් බිහි නොවීම අතර ඇති සබැදියාව මේ ලිපියට ඇතුලත් වියයුතුම තවත් කරුණක් ලෙස මම දකිමි. කලාපීය වශයෙන් ඉන්දියාවේ දුර්වල ආණ්ඩුවක් බිහිවීම කරුමය අප හට ඍජුව බලපවත්වනවා නේද? :confused:

    ජයලලිතා හා කරුණානිධි ප්‍රමුඛ අවස්ථාවාදී ඊනියා තමිල්නාඩු දේශපාලකයන් නිරත වන පටු දේශපාලනය තුලින් ඉන්දියාවේ සමස්ත ජනමතය මැනිය නොහැකියි යනු මගේ මතයයි. ඒ වගේම කෝටි හතරක් පමණ වන සමස්ත දෙමළ ජනතාවගේ මතය මේ දෙන්නාගේ අදහස් සමඟ යා කරන්න බැහැ. ඉන්දියාවට යම්තාක් දුරට හෝ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් සමග සම්බන්ධයක් තිබෙන්නේ නම් ඒ ලංකාවට පැමිණි වතු කම්කරුවන් සමඟයි. පරම්පරා ගණනාවක් ඔවුන් කිසිම වාර්ගික භේදයකින් තොරව මධ්‍යම, ඌව, සබරගමුව යන පළාත් තුනේ සන්තෝෂයෙන් ජීවත් වෙනවා. ඔවුන්ට ජීවන ප්‍රශ්න තිබෙනවා එය පිළිගත යුතුමයි නමුත් ශ්‍රී ලංකාවේ කොතැනකවත් වාර්ගික ප්‍රශ්න නැහැ. ඔවුන් අප සමඟ වසර සිය ගණනක් තිස්සේ තිස්සේ ජීවත් වෙනවා. ඔවුන්ගේ බලාපොරොත්තු හා අපේක්ෂාවන් දකුණු ඉන්දියාවේ ජනතාවට වඩා වෙනස් බවක් මා ඉතාම පැහැදිලිව දැක ඇත.

    කෙසේ වුවද, මෙවන් හරවත් ලිපියක් පල කිරීම වෙනුවෙන් ඔබට ස්තුති වන්ත වන අතර, කිව යුත්තේ අද තමිල්නාඩුව ප්‍රදර්ශනය කරන විකට චිත්‍රපටය ශ්‍රී ලාංකික සෑම සියලු ද්‍රවිඩ ජාතිකයෙකුම නරබා මනස සැහැල්ලු කර ගත යුතු බවය. එසේම ශ්‍රී ලාංකික සෑම සියලු ද්‍රවිඩ ජාතිකයෙකුම තේරුම් ගත යුත්තේ තමිල්නාඩු ද්‍රවිඩයන්ට වඩා වර්තමාන ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාව කොතරම් වාසනාවන්තද, කොතරම් උසස් මට්ටමක සිටිනවාද යන කාරණයයි. :yes:
     
    Humanoid~

    Member
    Apr 3, 2012
    86
    11
    0
    තමිල්නාඩුවේ කෑගැහිල්ලා ජේ ආර් ගේ කාලේ ඉඳන් මේ වෙනකම් තිබුනා. නමුත් මීට කලින් හිටපු නායකයන් ජයලලිතලා,රමචන්ද්‍රන්ලා,කරුණානිදිලා පඩේකටවත් ගනන් ගත්තේ නෑ.උඹලා වගේ පිම්පියො ටිකක් තමයි ජය ලලිතා වගේ ගෑනියෙක් එක්ක හැප්පෙන්න යන්නේ. කවුද බන් උන්ව ගනන් ගන්නේ. මොකද උන් තමිල්නාඩුවේ ඕන සෙල්ලමක් දාපුවාවේ.ඒකට කරන්න දෙයක් නෑ.ඇයි අපේ හමුදාව තමිල්නාඩුවට යවලා ඒක නවත්තන්නද? නිකන් පිස්සු විකාර.ආන්ඩුවේ අසාර්ථක භවය වහන්න සහ බඩු මිල කරනට් බිල වැඩි වෙන එකේ පීඩනය වහන්න පක්කාලි මාධ්‍යවේදීන් දැන් පත්තර සහ නිවුස් වල ජයලලිතව පුරවන්න යන්නේ.ඒ වගේම බංකොලොත් ආන්ඩුවකට පුක දෙමින් ඉන්න ඩෙන්ටිස්ට් තමන්ගේ මෝඩ කම පෙන්නලා.
     
    elaTalk

    Banned
    Feb 9, 2013
    85
    14

    ඔව් බන්.මුන් දැන් ජයලලිතගේ හුත්ත ලෙවකන්න යනවාපිස්සු පීකුදු.මුන්ගේ ආන්ඩුවේ නැති බැරිකම් අමනකම් ජයලලිතගේ හුත්තක් පෙන්නලා වහන්න යනවා. ජයලලිතා වෙසිව මේච්චර කල් කවුද අපේ සිංහල රටේ ගනන් ගත්තේ.ඕකි බල්ලොත් හුකපු වේසියෙක්. :yes::yes::yes: