තමිල්නාඩු එළකිරි පොරක්

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    තමිල්නාඩු එළකිරි පොරක්

    ලංකාවට සුප්පොර්ට් කරන ඕනෑම එකෙක්ට අපිත් සුප්පොර්ට්






     
    Last edited:

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි ජාතිය, කුලය, මලය, වර්ගය, රට, ආගම අනුව මිනිස්සුන්ව මනින්නේ නැති ඕනෙම කෙනෙක් දන්නවා තමිල් නාඩුවේ විතරක් නෙවෙයි සවුදි වල වුනත් හොද මිනිස්සු ඉන්නවා කියලා. එදා අනගාරික ධර්මපාල තුමා කිව්වෙත් ඒකයි , ඊට කලින් වසල සුත්‍රයේ කියලා තියෙන්නෙත් ඒකයි.
    ඉතින් අපි දෙමළ ප්‍රශ්ණයේදි එරෙහි වෙන්න ඕනේ ජයලලිතා සහා එයාට කඩේ යන කට්ටියට මිසක් සමස්ථ දෙමළ ජනතාවටත් වත් තමිල් නාඩුවේ ඉන්න හැම කෙනාටමත්ම නෙවෙයි. එදා හාමුදුරු කෙනෙක්ට පහර දෙන කොට දැක්ක නේ දෙමළ ගෑණු කෙනෙක් හාමුදුරුට ගහන්න එපා කියලා කියපු හැටි ඉතින් හොද මිනිස්සු කොහෙත් ඉන්නවා නමුත් ජාතිය, කුලය, මලය, වර්ගය, රට, ආගම අනුව මිනිස්සුන්ව මැනලා හැම කෙනාටම ගහන්න ගත්තොත් අපිට හොද මනුෂ්‍යයන්ගේ උදව් පවා නැති වෙනවා. අද ලංකාවේ මිනිස්සු අවබෝධ කරගත යුත්තේ ඒකයි. නමුත් වාසනාවකට මහින්ද මේක අවබෝධ කරගෙන ඉන්න නිසා තමයි අපිට මුස්ලිම් රටවල සහයෝගය වුනත් ගන්න පුලුවන් වුනේ ජීනිවා ප්‍රශ්ණයේදි. මම මහින්දට සහයෝගය දක්වනව නෙවෙයි මහින්දගේත් වැරදි තියෙනවා විශේෂයෙන්ම ආර්ථිකය හැසිරවීමේදි නමුත් හොද පැතිත් තියෙනවා.