තමිල්නාඩු අය

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    තමිල්නාඩු අය සිංහලු එක්ක තරහා නැද්ද?
    මගේ තාත්තා වැඩ කරන තැන තමිල්නාඩු පොරක් ම එක්ක chat කරලා job එක ගැන කියලා දුන්නා. මාරම හොඳයි.
    තමිල්නාඩු සෙට් එකක්ම ඉන්නවා කිව්වා, තාත්තා එක්ක cricket badminton එහෙම ගහනවා සෑහෙන්න fit හොඳයි කිව්වා.
    මම හිතන් හිටියේ කට්ටිය සිංහළු එක්ක මලෙන් ඉන්නවා ඇත්තේ කියලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    තමිල්නාඩු අය සිංහලු එක්ක තරහා නැද්ද?
    මගේ තාත්තා වැඩ කරන තැන තමිල්නාඩු පොරක් ම එක්ක chat කරලා job එක ගැන කියලා දුන්නා. මාරම හොඳයි.
    තමිල්නාඩු සෙට් එකක්ම ඉන්නවා කිව්වා, තාත්තා එක්ක cricket badminton එහෙම ගහනවා සෑහෙන්න fit හොඳයි කිව්වා.
    මම හිතන් හිටියේ කට්ටිය සිංහළු එක්ක මලෙන් ඉන්නවා ඇත්තේ කියලා

    මිනිස්සුත් එක්ක ආස්‍රය කරද්දී ආගම්, ජාති, කුල, දේශපාලනය වගේ ඒවා මග ඇරපන්. එතකොට ඕන බල්ලෙක් එක්ක අවුලක් නැතුව ඉන්න පුලුවන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තමිල්නාඩු අය සිංහලු එක්ක තරහා නැද්ද?
    මගේ තාත්තා වැඩ කරන තැන තමිල්නාඩු පොරක් ම එක්ක chat කරලා job එක ගැන කියලා දුන්නා. මාරම හොඳයි.
    තමිල්නාඩු සෙට් එකක්ම ඉන්නවා කිව්වා, තාත්තා එක්ක cricket badminton එහෙම ගහනවා සෑහෙන්න fit හොඳයි කිව්වා.
    මම හිතන් හිටියේ කට්ටිය සිංහළු එක්ක මලෙන් ඉන්නවා ඇත්තේ කියලා

    එහෙම අවුලක් නෑ නේ. යාපනේ උන් හිතාන් ඉන්නෙ උන් දකුනට ගියොත් ගහලා පන්නයි කියලා සින්හලු හිතන් ඉන්නෙ යපනේට ගියොත් දෙමලු ගහලා පන්නයි කියලා.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මිනිස්සුත් එක්ක ආස්‍රය කරද්දී ආගම්, ජාති, කුල, දේශපාලනය වගේ ඒවා මග ඇරපන්. එතකොට ඕන බල්ලෙක් එක්ක අවුලක් නැතුව ඉන්න පුලුවන්.
    Mage ee monawath nane.. ape club eke okkoma tamil muslim mama witarai sinhala..
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    ඉතින් අපි නෑයෝ නේ බන්. විජය රජ්ජුරුවෝ ඇවිල්ල කුවේණිට ගලක් කපලානේ සිංහලු කියන ජාතිය හැදුනේ.
    indiyawen gahala pannapu sakkili horek mehe awith kalu katha anatha kuwenita fuck kra
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    861
    1,736
    93
    තමිල්නාඩු අය සිංහලු එක්ක තරහා නැද්ද?
    මගේ තාත්තා වැඩ කරන තැන තමිල්නාඩු පොරක් ම එක්ක chat කරලා job එක ගැන කියලා දුන්නා. මාරම හොඳයි.
    තමිල්නාඩු සෙට් එකක්ම ඉන්නවා කිව්වා, තාත්තා එක්ක cricket badminton එහෙම ගහනවා සෑහෙන්න fit හොඳයි කිව්වා.
    මම හිතන් හිටියේ කට්ටිය සිංහළු එක්ක මලෙන් ඉන්නවා ඇත්තේ කියලා

    Theres a history behind this.

    In the 1980s, underworld in Tamil Nadu was fully controlled by LTTE and all gang activity in Chennai was by LTTE.

    In fact, Prabhakaran lived there. As a result, Tamil Nadu tamils didn't like Sri Lankan tamils but was OK with other Sri Lankans (sinhalese and Muslims).

    Chandrika was a celebrity in Tamil Nadu. They even named a saree design after Chandrika.

    During Mahinda's time Vaiko and some other political parties affiliated to Karunanidhi started campaigns against Sri Lanka and used civilian deaths to glorify LTTE. That's what happened.
     
    Interesting! Thank you
     
    • Like
    Reactions: Solo Rider

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,772
    5,742
    113
    එහෙම නැහැ බන් උන් පට්ට හොඳයි. එකම අවුල language barrier එක. අපේ අයිටි එක තමිල්නාඩුවට දීලා උන්ගේ එවුන් එනවා මාස තුනකට ලංකාවට. අපි වෙන් කොම්පැනියක වෙලත් දැක්ක තැන් කතාකරන්න යන්නේ. එකම අවුල අපිට දෙමල බැහැ උන්ට සිංහල බෑ දෙගොල්ලොන්ටම ඉංග්‍රිසි බැහෑ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Tamil Tn GIF by DMK IT WING
     
    • Wow
    Reactions: dilshanniranga

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    indiyawen gahala pannapu sakkili horek mehe awith kalu katha anatha kuwenita fuck kra
    ඊට පස්සෙ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ඇවිල්ලා සිංහල ගෑනුන්ට fuck කරා. කවලම් මැල්ලුමක් වගේ. :baffled: