තමිල්නාඩු ගණන්කාරකම හා රාජ්‍ය තාන්ත්‍රි&

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තමිල්නාඩු ගණන්කාරකම හා රාජ්‍ය තාන්ත්‍රි&

    ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණ මසුන් ඇල්ලීම හේතුවෙන් උතුරේ ධීවරයින්ට දිනකට මත්ස්‍ය කිලෝ 60000 ත් 80000 ත් අතර ප‍්‍රමාණයක් අහිමි වන බවට උතුරේ එක්සත් ධීවර සමිති නායකයෝ කියති.
    ‘‘ඉන්දීය ධීවරයින්ගේ මහා පරිමාණ ට්‍රෝලර් යාත‍්‍රා මගින් භාවිතා කරන තහනම් දැල් ආම්පන්න හේතුවෙන් උතුරු මුහුදේ තිබෙන මාළු බිත්තර කෝටි ගණනක් විනාශ වන බව මන්නාරම් එක්සත් ධීවර සමිති ජ්‍යෙෂ්ඨ නියෝජිත ජස්ටින් සොයිසා මහතා කීවේය.
    ‘‘ට්‍රෝලර් යාත‍්‍රා විශාල ප‍්‍රමාණයක අයිතිය තමිල්නාඩුවේ දේශපාලඥයින් සතු බවත් ඒ බලය අරගෙන ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණෙන බවත් උතුරේ එක්සත් ධීවර සමිති සන්ධානයේ සභාපති එස්.එමිලියාස් පිල්ලේ මහතා පැවසීය.
    - ලංකාදීප -
    දමිල ජාතිය වෙනුවෙන් වෙනම රටක් ඉල්ලල මොර දෙන උතුරුකරයේ වගේම තමිල්නාඩුවේ දේශපාලකයන්ට උතුරේ අහිංසක දෙමල ධිවර ජනයාට වෙන මේ අසාධාරණය වෙනුවෙන් හඩක් නගන්න හොද අවස්තාවක්
     
    • Like
    Reactions: ජොසී

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපේ උතුරෙ ඉන්න ගොන් හැත්ත ඕවට පාරට බැහැල දෙවනක් කරන්නෑ බං, ඔන්න rape case එකක්නං......................:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ටීඑන්ඒ එක කියන දේවල් මිසක් සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය දේවල් කරන්න උතුරෙ අහිංසකයන්ට බැ බන්..