තමුන්ගෙ වයිෆ් බනිද්දි හැසිරෙන්නෙ මෙහෙමය&

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    මතයක් හදාගන්නව

    ඇයි බං මේ බැඳපු වැඩි දෙනෙක් වයිෆ්ගෙන් බැණුම් අහනව කියන්නෙ. මමනම් කවදාවත් බැණුම් අහල නෑනෙ. දැං බැඳල අවුරුදු 12කට කිට්ටු වෙනව. මටනම් පේන්නෙ බඳින්න කළින්ම අපි මතයක් හදාගන්නව වයිෆ්ගෙන් බැණුම් අහන්න වෙනව, එයා කියන විදියට ඉන්න වෙනව කියල.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    ඔය උට්ටවල් හරියන්නේ නෑ ඉට්ටෝ...මුලින්ම ලව් කරන කාලේ හරි, බැන්දලා මුල් කාලේ හරි කෙල්ල මුට්ටිය දාන සීන් වල දී මුට්ටිය කුඩු වෙන්න දෙන්න ඕනේ....( අතින් පයින් නෙවේ) ... ආයේ ඔළුව දාන්නේත් නෑ...මුට්ටියට්ජ් නෑ....

    අපේ පවුලේ සියළුම පිරිමි පාවිච්චි කරම බෙහෙතකි.