Game Situation eka read karanawa out of game indala... experience ekak porata thiyenava banඌ මාර ලොකු දේවල් පැහැදිලි කරනව වගේ කියවන්නේ..![]()
Ground ekedi plans Execute karanna ona kenek ta amarui... presure eka handle karan.
Game Situation eka read karanawa out of game indala... experience ekak porata thiyenava banඌ මාර ලොකු දේවල් පැහැදිලි කරනව වගේ කියවන්නේ..![]()
අනිවා. මාලිංග කියන්නේ ලංකාවේ ක්‍රිකට් වල ලොකු චරිතයක්. ඒ උනාට ඔලුව උදුම්මවන් හිටියේ.malinga IPL eken nam ganata hari welawata retire wuna.
Murali, Sanga, Mahela ehema peak eke innakota ain wune.
jayasuriya, dilshan, malinga epaa wenakanma gahuwa
meken dilshan, malinga hena gemak denawa YT eke. un charitha kiyala pennaganna.
great players laa thama eth thaman ain wenna ona kaaledi ain wenna ona, ain wuna nam ekko paduwe inna ona nathinam cricketma ona nam nikan kiyawa kiyawa inne nathuwa cricket wala wena deyak patan ganna ona.
ex: mahela, herath, vass ehema coach laa wela hodatama karanawarussel arnold commentary giya
![]()
ඌ කියලා දෙන ඒවා වැරදි නෙවෙයි කිව්වේ. ඌ දන්නවා game එක.Game Situation eka read karanawa out of game indala... experience ekak porata thiyenava ban
Ground ekedi plans Execute karanna ona kenek ta amarui... presure eka handle karan.
ජයසූරියලා අයින් වෙලා ගොඩක් කල් උනත් අපිට තාම ජයසූරියගෙ මතකය තියෙනව .ඌ කියලා දෙන ඒවා වැරදි නෙවෙයි කිව්වේ. ඌ දන්නවා game එක.
මම කිව්වේ ඌ නිකන් ලොකු දේවල් , අනිත් උන්ට තේරෙන්නේ නෑ පොඩි දෙයක්වත් වගේ හිතල , ඌ කියන එක තමයි හරිම කියලා හිතල , 0 ඉදල කියල දෙනවා වගේ ගතියක් තියනව. අහන් ඉන්න අමාරුයි. එක්කෝ ඌ අමාරුවෙන් ඉගෙන ගත්ත දේවල් වෙන්න ඇති. එහෙම උනාම ඒ දේවල් ලොකු /අමාරු දේවල් විදියට පෙන්වා. ඉතින් හිතනවා අහන ඉන්නේ හෙන මැට්ටෝ ටිකක් කියලා.
මෙතනින් දිල්ෂාන් නම් හොදට කරා අන්තිම කාලෙත්. ඌව එළියෙන් තිබ්බ යවාගන්නම . ඌ මොනව උනත් අන්තිම වෙනකන් fielding උනත් හොදට කරන්න පුලුවන් තත්වෙක හිටියා.jayasuriya, dilshan, malinga epaa wenakanma gahuwa![]()
මාලිංග නම් youtube එකක් පිලිවලට හදාගන්න ඕන කමින් , mentor චරිතේ හදාගන්න චැනල් එක කරන්නේ.meken dilshan, malinga hena gemak denawa YT eke. un charitha kiyala pennaganna.
සංගලා, මහේලලා පට වැඩ්ඩෝ ඒ උනාට ඔහොම ඔලුව උදුමව ගත්තේ නෑනේ බං.මාලිංග සෙල්ලම් කරා ක්‍රිකට්. හොඳයි .
එත් පොරගෙ කට හොඳ නැහැ .
ඔනි එකයි එපා එකයි ඔහෙ කියවනවා .
ඌ හිතුවෙ ඌ විතරයි ක්‍රිකට් කියලා .
එත් ටීම් එකක් විදියට සෙල්ලම් කරද්දි තමන් විතරක් එක්සෙප්ෂනල් උනා කියලා තෙරුමක් නැහැ .
එහෙන් මෙහෙන් මැච් දිනාවි.
එත් රටක් විදියට තමන්ගෙ ස්ටෙටස් එක පවත්වාගද්දි ක්‍රීඩාවෙ පැවැත්මක් තහවුරු කරගද්දි තමන්ගෙ එක විතරයි හොඳ ,තමන් පොර වගෙ ඉඳලා හරියන්නෙ නැහැ .
තමන්වත් රිප්ලේස් වෙන්න පුළුවන් මතක තියාගන්න ඔනි .
ජයසූරියලා අයින් වෙලා ගොඩක් කල් උනත් අපිට තාම ජයසූරියගෙ මතකය තියෙනව .
මුරලි ලත් එහෙමයි .
වාස් ලත් එහෙමයි .
මොකද ඒ මිනිස්සු එක්සෙප්ෂනල් උනා කියලා ඔළුව උදුම්මොවාගෙන ඔහෙ කටට එන එක කිය කියා ගියෙ නැහැ .
තමන්ගෙ සීනියර් ප්ලේයර්ස් ලාට රෙස්පෙක්ට් කරා .ක්‍රිකට් ආයතනයෙ නීති වලට රෙපෙක්ට් කරා .
ෆිට්නස් ටෙස්ට් අර ටෙස්ට් කරන්න කිව්වාහම් එව්වාටත් ගියා පෙනි හිටියා.
එහෙමයි ඒ මිනිස්සු නම තියාගත්තෙ.
ක්‍රීඩාවෙ ටැලන්ට් එකෙන්ම විතරක් නෙමෙ.
මුරලිම මට මතකයි සළකුණ ප්‍රොග්‍රැම් එකෙදි මාලිංගට බැන්න ෆිට්නස් කේස් එකකට .
------ Post added on Sep 10, 2021 at 10:12 AM
malinga IPL eken nam ganata hari welawata retire wuna.
Murali, Sanga, Mahela ehema peak eke innakota ain wune.
jayasuriya, dilshan, malinga epaa wenakanma gahuwa
meken dilshan, malinga hena gemak denawa YT eke. un charitha kiyala pennaganna.
great players laa thama eth thaman ain wenna ona kaaledi ain wenna ona, ain wuna nam ekko paduwe inna ona nathinam cricketma ona nam nikan kiyawa kiyawa inne nathuwa cricket wala wena deyak patan ganna ona.
ex: mahela, herath, vass ehema coach laa wela hodatama karanawarussel arnold commentary giya
![]()
අර එකසැරයක් ක්‍රිකට් ආයතනයෙ සල්ලි කේස් එකකට සංගා ඩීසන්ට් එකෙ උත්තර දුන්නා.සංගලා, මහේලලා පට වැඩ්ඩෝ ඒ උනාට ඔහොම ඔලුව උදුමව ගත්තේ නෑනේ බං.
අරවින්ද බලපන්.
සනා උනත් කතා කරන විදිය බලපං. ඌ ට කොච්චර තැනක් තිබ්බද , අදටත් තියනව . හැබැයි ඌ තමන් කියන දේ තමයි හරිම , තමන් තමයි ඔක්කොම දන්නේ වගේ කතා කියන්නේ නෑ .සංගලා, මහේලලා පට වැඩ්ඩෝ ඒ උනාට ඔහොම ඔලුව උදුමව ගත්තේ නෑනේ බං.
අරවින්ද බලපන්.

ඒක තමයි. තමුන් ගැන අදික අදිතක්සේරුවෙන් හිටියේ SLC මූට බුලත් දීලා පාව්ඩ එලලා ක්‍රිකට් මැච් වලට වඩම්මවයි කියලා.සනා උනත් කතා කරන විදිය බලපං. ඌ ට කොච්චර තැනක් තිබ්බද , අදටත් තියනව . හැබැයි ඌ තමන් කියන දේ තමයි හරිම , තමන් තමයි ඔක්කොම දන්නේ වගේ කතා කියන්නේ නෑ .
මම අද video එකක දැක්ක මාලිංග කියනවා ඌයි කුලසේකරයි 2014 WC එකේදී wide yoker එක ලෝකෙට හදුනවා දුන්න කියලා.
උගේ විකට් 4 හැමතිස්සෙම කියවනවා. 2km දුවන එක ගැන කින්ඩි දානව . චන්දිමාල් එක්ක තාම මල.. ඌටත් හින්ට් ගහනව.
ඌ ජාත්‍යන්තර ක්‍රීඩකයලු IPL ගිය නිසා. අනිත් උන් ජාතික ක්‍රීඩකයෝ ලු.![]()
Mutath podi heena manayak thiyenawa. U wadda. Eka hari. Eth dan me team eka oya widihatama yanna denna thiyenne. Mun awama podi unge olu kanawa. Pil bedenawa. Me team eka kalayak gahaddi hadila eyi. Parana un wage newei munta talent eka adu unath game eka ath arinne na.සනා උනත් කතා කරන විදිය බලපං. ඌ ට කොච්චර තැනක් තිබ්බද , අදටත් තියනව . හැබැයි ඌ තමන් කියන දේ තමයි හරිම , තමන් තමයි ඔක්කොම දන්නේ වගේ කතා කියන්නේ නෑ .
මම අද video එකක දැක්ක මාලිංග කියනවා ඌයි කුලසේකරයි 2014 WC එකේදී wide yoker එක ලෝකෙට හදුනවා දුන්න කියලා.
උගේ විකට් 4 හැමතිස්සෙම කියවනවා. 2km දුවන එක ගැන කින්ඩි දානව . චන්දිමාල් එක්ක තාම මල.. ඌටත් හින්ට් ගහනව.
ඌ ජාත්‍යන්තර ක්‍රීඩකයලු IPL ගිය නිසා. අනිත් උන් ජාතික ක්‍රීඩකයෝ ලු.![]()
ඕකා තමා කලින් පාරත් වාස්ට කරන්න දුන්නෙ නැත්තේ.Mutath podi heena manayak thiyenawa. U wadda. Eka hari. Eth dan me team eka oya widihatama yanna denna thiyenne. Mun awama podi unge olu kanawa. Pil bedenawa. Me team eka kalayak gahaddi hadila eyi. Parana un wage newei munta talent eka adu unath game eka ath arinne na.
අර කමල් එක්ක ඌ ගැන පම්පෝරි ගහන වැඩසටහන. එහෙම යටට වැටෙන්න ඕන ද ලෝක මට්ටමේ මෙච්චර හොදට perform කරල තියන එකෙක් තමන්ගේ වාර්තා ගැන හැමතිස්සෙම cricinfo ඇවිත් බලන්න කියලා අනිත් අයගෙන් ඉල්ලන්න.. 
ඇත්ත ලෝක ක්‍රිකට් එකේ ඌ වැඩ්ඩෙක් තාමා. ඒ උනාට තමන්ගෙන් බලාපොරොත්තු වන රික්වයමන්ට් තියෙනවා ටීම් මැනේජ්මන්ට් වලින් ඌ ඔච්චර ප්‍රොෆෙශනලිසම් ගැන කියනවා නම් උට කියන්න බෑ මට 2km දුවන්න බෑ මට ඕනෙ විදියට ක්‍රිකට් ගහන්න ඕනෙ කියලා. මේක ගමේ කොල්ලො ටිකක් එක්ක වත්ත පහල ගහන මැච් එකක් නෙමේනෙ. අනික එයා ගේම් එක රීඩ් කරන්න දන්නෙ බෝලර් කෙනෙක් විදියට ඒකෙන් කැප්ටන් ස්කිල් එකක් තියෙනවා කියන්න බෑ ඒත් එයා එහෙම හිතන් ඉන්නවා. ගේම් එක දැනගන්න එකයි ලීඩර්ශිප් කොලිටීස් කියන්නෙ දෙකක්ඌ කියලා දෙන ඒවා වැරදි නෙවෙයි කිව්වේ. ඌ දන්නවා game එක.