තමුන් මොකද කරන්නේ ......?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,288
    100,099
    113
    මුලින්ම කනට ගහගෙන බලනව ඇහැරුන් නැතොත් හරි හීනයක් නෙවෙයි නන් හරි ඊළගට බලන්න ඕනි කරන්නෙ මොකද්ද කියල.
     
    • Haha
    Reactions: Solo Rider

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම නම් බලන්නේ පිටරටකට යන්න.
    ලොකු, දියුණු රටකටත් නෙවෙයි. සාමාන්‍යයෙන් පොඩි වියදමක් දරන්න වෙන රටකට.
    බංගලි දේශය වුනත් ok.
    ඊට පස්සේ බලනවා, රස්සාවක් කරන්න, HR වගේ එච්චර technical නොවෙන field එකක.
    ඒ ගමන් කැමති field එකක masters එකක් කරනවා, එහෙම යුනි එකක.
    පුළුවන් වුනොත්
    යම් ගානක් දෙනවා, අම්මටයි, තාත්තටයි, අයියටයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සර්පයාගේ ඉදන් මුවා, හාවා, ඌරා දක්වාම ඉන්නවා බන්
    මේ ළගකදි නරියෙකුත් දැක්කා
    සත්තු වත්ත පරාදයි :(

    ගෙදරට රිංගුවොත් නම් අඩු කඩලා යවන්නේ:sorry:
    අඩො අහින්සකයින්ට ගහන්න එපා
    කන්ඩ මොනව හරි දීපන්
     
    • Haha
    • Love
    Reactions: NRTG and Lessar

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අඩො අහින්සකයින්ට ගහන්න එපා
    කන්ඩ මොනව හරි දීපන්
    උන් කන්නේ නෑ, හෙන ගහනවා වගේ වැලි මුවෝ දුවන්නේ
    වේස රිලව්න්ට නම් ගල් වලින් සංග්‍රහ කරනවා:love:
    ගැරඩියොන්ට භූමිතෙල් දෙනවා
     
    • Sad
    Reactions: Solo Rider

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    නොදකින් මස් වැද්දා :angry:
    Issarahata sinhalunta owwa tamai kanna wenne dan fuel nathi unama

    ඊයා බන්, උබලා ඕකුන්ව කනවද
    හැටි විතරක් උන්ගේ:sick:
    පරණ ට්‍රැක්ටරයක් start කරා වගේ සද්දේ
    Ambooo yako rasa
    ------ Post added on Jun 27, 2022 at 12:33 AM

    ගැරඩියොන්ට භූමිතෙල් දෙනවා
    Don't do this. Unta kerosene acids wagelu ban. Pichchenawalu. Passe pichvhunu thanin visha bija gihin kunu wela u duk vidala vidala marila yanawalu.


    ------ Post added on Jun 27, 2022 at 12:36 AM
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Here's my honest comment

    දැනටනම් ඉන්නේ ඔය type ගෙදරක තමයි
    ගෙදර ඉස්සරහා වෙලක් තියෙනවා, පිටිපස්සේ අක්කර 80ක වත්තක්
    එහා පැත්තේ ඇලක් :D ගොඩක් දවස්වලට උදේ නැගිටිද්දි මීදුම:)

    Europe, Russia හෝ South east asia වල ලස්සන පැත්තක් තමයි බලාපොරොත්තුව
    කොහෙද බන් ඉන්නෙ? මේ දවස්වල ඉඩමක්වත් අරන් දාන්න කියල හිතන් ඉන්නෙ.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    කොහෙද බන් ඉන්නෙ? මේ දවස්වල ඉඩමක්වත් අරන් දාන්න කියල හිතන් ඉන්නෙ.
    Idam ganna epaa me tike.
    Worst investment
    Ubata ine unath vikunaganna nam lesi wenne ne issarahata minissunta salli nathi nisaa.

    Mamath ganna hadala atha arala damma
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Ambooo yako rasa
    :lol: උබට එකෙක් දෙන්නද

    Don't do this. Unta kerosene acids wagelu ban. Pichchenawalu. Passe pichvhunu thanin visha bija gihin kunu wela u duk vidala vidala marila yanawalu.
    ටිකක් ළගට දානවා, එතකොට ඌ සැරට යනවා

    කොහෙද බන් ඉන්නෙ? මේ දවස්වල ඉඩමක්වත් අරන් දාන්න කියල හිතන් ඉන්නෙ.
    Kandy bn
     
    • Wow
    Reactions: Sandy_Fdo

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Idam ganna epaa me tike.
    Worst investment
    Ubata ine unath vikunaganna nam lesi wenne ne issarahata minissunta salli nathi nisaa.

    Mamath ganna hadala atha arala damma
    මම ලංකාවෙ නෑ බන්. FD දාපු සල්ලි වගයක් තියනවා. අවුරුදු 3ට කලින් £50,000 වටින FD එක අද වටින්නෙ £20,000 විතර
    ඉඩමක් ගන්නෙ නැතුව වෙන මොනවා කරන්නද. ලඟදි විකුනන්න අදහසක් නෑ. අඩුම ගානෙ අවුරුදු 10-20ක් තියාගන්නවා
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මම ලංකාවෙ නෑ බන්. FD දාපු සල්ලි වගයක් තියනවා. අවුරුදු 3ට කලින් £50,000 වටින FD එක අද වටින්නෙ £20,000 විතර
    ඉඩමක් ගන්නෙ නැතුව වෙන මොනවා කරන්නද. ලඟදි විකුනන්න අදහසක් නෑ. අඩුම ගානෙ අවුරුදු 10-20ක් තියාගන්නවා
    Meka bankoloth raajyayak unoth eke watinakamath nathuwama yavi neda
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Ithuru avirudu 10 -15 weddi goda yaavi kiyala hithenawada?
    predict කරන්න අමාරුයි. ඔහොම හෙන ගහනවා වගේ ප්‍රශ්න අහන්න එපා බන්. මගෙ ඔලුවත් අවුල් උනා.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    predict කරන්න අමාරුයි. ඔහොම හෙන ගහනවා වගේ ප්‍රශ්න අහන්න එපා බන්. මගෙ ඔලුවත් අවුල් උනා.
    Ape olu kohomath awul. Oluwa kalpana karala invest karapan. Oyamahansi wela amaruwen hoyapu salli wenna athine ban. Ehema salli kaage unath nasthi wenawata mama personally kamathi ne.
     
    • Like
    Reactions: lodbrok