මේ ආණ්ඩුව නැති වෙලා ලංකාවෙ ඉන්න ඉතාම හොඳ සෙට් එකක් රට ගොඩගන්න ට්‍රයි එකක් දෙයි කියලා හිතපන්කො, රටේ ඉන්න මිනිස්සු දුක් විඳගෙන රට ගොඩ දාන්න මහන්සි වෙන එකක් නෑ. අලුතෙන් පත් වෙච්ච එවුන් කටු කාලා කාලා යන්තම් මඩෙන් උඩට නහය උස්සවලා ගත්තත් ඊට පස්සෙ එන පලවෙනි චන්දෙදීම නාමල් වගේ එකෙක් හිටියනම් මීට වඩා කොච්චර රට දියුණු වෙනවද කියලා හිතලා ඌව ගෙන්න ගන්නවා. මිනිස්සු මතවාදීව වෙනස් වෙන්න ඕන බන්. ඉදිරියට කාලයක් එන්න ඉඩ තියනවා ප්‍රාදේශීයව පොඩි පොඩි ආයුධ සන්නද්ධ කල්ලි ඒ ඒ ප්‍රාදේශීය ප්‍රදේශ පාලනය කරන (ඉස්සර සමහර අප්‍රිකා රටවල් තිබුනෙ, ඒ වගේ).Ithuru avirudu 10 -15 weddi goda yaavi kiyala hithenawada?
Me rata goda daanna be ban. Amma thaththa nathnam mamath me weddi Ausi or NZ or Canada gihin.මේ ආණ්ඩුව නැති වෙලා ලංකාවෙ ඉන්න ඉතාම හොඳ සෙට් එකක් රට ගොඩගන්න ට්‍රයි එකක් දෙයි කියලා හිතපන්කො, රටේ ඉන්න මිනිස්සු දුක් විඳගෙන රට ගොඩ දාන්න මහන්සි වෙන එකක් නෑ. අලුතෙන් පත් වෙච්ච එවුන් කටු කාලා කාලා යන්තම් මඩෙන් උඩට නහය උස්සවලා ගත්තත් ඊට පස්සෙ එන පලවෙනි චන්දෙදීම නාමල් වගේ එකෙක් හිටියනම් මීට වඩා කොච්චර රට දියුණු වෙනවද කියලා හිතලා ඌව ගෙන්න ගන්නවා. මිනිස්සු මතවාදීව වෙනස් වෙන්න ඕන බන්. ඉදිරියට කාලයක් එන්න ඉඩ තියනවා ප්‍රාදේශීයව පොඩි පොඩි ආයුධ සන්නද්ධ කල්ලි ඒ ඒ ප්‍රාදේශීය ප්‍රදේශ පාලනය කරන (ඉස්සර සමහර අප්‍රිකා රටවල් තිබුනෙ, ඒ වගේ).
පාලකයින්ට වැඳගෙන හිටියොත් නම් නීතිය වල් වදිනවා.මේ ආණ්ඩුව නැති වෙලා ලංකාවෙ ඉන්න ඉතාම හොඳ සෙට් එකක් රට ගොඩගන්න ට්‍රයි එකක් දෙයි කියලා හිතපන්කො, රටේ ඉන්න මිනිස්සු දුක් විඳගෙන රට ගොඩ දාන්න මහන්සි වෙන එකක් නෑ. අලුතෙන් පත් වෙච්ච එවුන් කටු කාලා කාලා යන්තම් මඩෙන් උඩට නහය උස්සවලා ගත්තත් ඊට පස්සෙ එන පලවෙනි චන්දෙදීම නාමල් වගේ එකෙක් හිටියනම් මීට වඩා කොච්චර රට දියුණු වෙනවද කියලා හිතලා ඌව ගෙන්න ගන්නවා. මිනිස්සු මතවාදීව වෙනස් වෙන්න ඕන බන්. ඉදිරියට කාලයක් එන්න ඉඩ තියනවා ප්‍රාදේශීයව පොඩි පොඩි ආයුධ සන්නද්ධ කල්ලි ඒ ඒ ප්‍රාදේශීය ප්‍රදේශ පාලනය කරන (ඉස්සර සමහර අප්‍රිකා රටවල් තිබුනෙ, ඒ වගේ).


ගෙදර අලුත්වැඩියා කරල Solar එකක් හයි කරනව. IELTS කරල ඉක්මනටම පිටරටකට තව මාස්ටර් පාඨමාලවකට යනව. ගිහින් මොන ජල්බරියක් හරි දාල ඒ රටෙ සිටිසන්ශිප් එක හදාගන්නව.අපේ ජීවිතේ අපි හැමෝටම නොයෙක් වර්ගයේ හීන තියෙනවා, ආසාවන් තියෙනවා, මෙහෙම තිබ්බොත් හොදයි, අරහෙම තිබ්බොත් හොදයි, මට මේ දේ ලබාගන්න ආසයි , අර දේ ලබාගන්න අසයි වගේ නොයෙකුත් අසාවන් හීන පොදි බැදගෙන ජීවත්වෙනවා.
ඒත් අපි හැමෝටම ඒ දේවල් ලබාගන්න බැරි හේතු ගොඩක් තියෙනව , මුලිකම දේ මුදල්. පොඩි ගණන් නෙමෙයි ලොකු ප්‍රමාණයකින් මුදල්.
ඉතින් මටත් ගොඩක් වෙලාවට මේ විදිහට හීන , අසාවන් තියෙනවා වගේම තමයි, පොඩ්ඩක් ඒ ගැන මනෝපරක් ගහල පොඩිවට ආතල් එකකුත් ගන්නවා.
මම ඉතින් අහන්නේ මෙහෙම දෙයක්, අපි හිතමු තමුන්ට ලැබෙනවා රුපියල් මිලියන 50ක් , හම්බෙන්නේ කොහොමද කියන එක අදාළ නැහැ. තමුන්ගේ අතේ මේ තියෙන මිලියන 50න් , තමුන් මොනවා කරන්නද හිතන්නේ, ප්ලෑන් කරන්නේ, කට්ටියම කියමු බලන්න. මුලින්ම මම කියන්නම්කෝ ,
මම නම් කරන්නේ මුලින්ම , නිස්කලංක පැත්තකින් අක්කර කීපයක ඉඩමක් ගන්නවා, අරගෙන හදනවා ගෙයක් , ගොඩක් ලොකු එකක් නෙමෙයි උපරිම උනොත් තට්ටු 2ක් වගේ , ඒක modern design එකට හදනවා, හදලා antique බඩු වලින් ලස්සනට interior design කරනවා. ඊට පස්සේ garden එක ලස්සනට තණකොළ , ලොකු ගස් වවනවා, ඊට අමතරව හැම ජාතියකම පලතුරු ගස් වගේම වටිනා කියන ගස් වවනවා. මුළු ගෙදරම IOt වලින් වැඩ කරන්න centralized system එකක් හදනවා වගේම off grid solar system එකකට attach කරනවා. ඊට පස්සේ වාහන දෙකක් වගේ ගන්නවා , එකක් car එකක් අනික SUV type එකක්. ඉතුරු සල්ලි වලින් monthly 2 - 3 මිලියන් වගේ income එන මොකකට හරි යොදනවා. දැනට ඔහොම තමා මගේ මනෝපාරේ ආතල් එක.
දැන් කට්ටියම කියමු බලන්න.
ගැරඩියොන්ට භූමිතෙල් දෙනවා
මම ලංකාවෙ නෑ බන්. FD දාපු සල්ලි වගයක් තියනවා. අවුරුදු 3ට කලින් £50,000 වටින FD එක අද වටින්නෙ £20,000 විතර
ඉඩමක් ගන්නෙ නැතුව වෙන මොනවා කරන්නද. ලඟදි විකුනන්න අදහසක් නෑ. අඩුම ගානෙ අවුරුදු 10-20ක් තියාගන්නවා
ආයෙ එළකිරි එන්නෙ නෑ
මුලින්ම කනට ගහගෙන බලනව ඇහැරුන් නැතොත් හරි හීනයක් නෙවෙයි නන් හරි ඊළගට බලන්න ඕනි කරන්නෙ මොකද්ද කියල.
dan 2 story luxury geyak 30000sqft wage hadanath 50million yanawa ban
මේ ආණ්ඩුව නැති වෙලා ලංකාවෙ ඉන්න ඉතාම හොඳ සෙට් එකක් රට ගොඩගන්න ට්‍රයි එකක් දෙයි කියලා හිතපන්කො, රටේ ඉන්න මිනිස්සු දුක් විඳගෙන රට ගොඩ දාන්න මහන්සි වෙන එකක් නෑ. අලුතෙන් පත් වෙච්ච එවුන් කටු කාලා කාලා යන්තම් මඩෙන් උඩට නහය උස්සවලා ගත්තත් ඊට පස්සෙ එන පලවෙනි චන්දෙදීම නාමල් වගේ එකෙක් හිටියනම් මීට වඩා කොච්චර රට දියුණු වෙනවද කියලා හිතලා ඌව ගෙන්න ගන්නවා. මිනිස්සු මතවාදීව වෙනස් වෙන්න ඕන බන්. ඉදිරියට කාලයක් එන්න ඉඩ තියනවා ප්‍රාදේශීයව පොඩි පොඩි ආයුධ සන්නද්ධ කල්ලි ඒ ඒ ප්‍රාදේශීය ප්‍රදේශ පාලනය කරන (ඉස්සර සමහර අප්‍රිකා රටවල් තිබුනෙ, ඒ වගේ).