තමුසෙලා කරගත්ත විනාසයක්..
නාමල්ගේ ලැම්බෝගිනිය විකුණලා... රෝහිතගේ රත්තරං අස්සයා විකුණලා... මහින්ද මල් වඩංවලට වියදං කරවපු සල්ලි ඉතිරි කරලා රට ටිප් ටොප් එකට කරවන්න ආපු අග නැති මැටි ගොනා කියනවා ලබන අවුරුද්දේ... රාජ්‍ය වැටුප් සහා විදේශ ණය වාරික ගෙවුවම විශ්‍රාම වැටුප් ගෙවන්න සල්ලි නැහැළු...
ඉතිං ඕයි මහින්දට කරං ගිය විදියටම කරන් යන්න දුන්නනනං මේ වෙද්දි ණයත් ගෙවලා.. පඩිත් ගෙවලා පැන්ෂනුත් ගෙවන ගමන් නාමල් ලැම්බෝගිනිත් පදිනවා.. රෝහිත අස්සයොත් පදිනවා... මහින්ද මල ගෙවල්වලට මල්වඩනුත් යව යව ඉන්නවා... මොකද මහින්ද ඕවා කරන්න බැහැ සල්ලි නැහැ කියලා ඥං පචං ගෑවද..?
අපරාදේ එහෙම උනානං තමුසෙල ෂපාන් එකේ විපස්ස නායක පුටුව රත් කර කර ආතල් එකේ ඉන්නවා... තමුසෙල ඡන්දේ දීලා මුක පූට්ටු වෙලා ඉන්න ටොයි නංගිලා මල්ලිලත් බුකියේ එදා වගේම වීරයෝ වගේ අස්ප ටෝක් දෙනවා... බලනවා අයිෂේ තමුසෙලා කරගත්ත විනාසයක්..

දැන් තමුසෙලට ඇපත් නැහැ.. තමුසෙල ඡන්දෙ දුන්න පිස්සන්ට ඇපත් නැහැ... අනාථයිනේ නේද අයිෂේ...

Last edited: