තමුසෙලා කරගත්ත විනාසයක්..

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
තමුසෙලා කරගත්ත විනාසයක්..

නාමල්ගේ ලැම්බෝගිනිය විකුණලා... රෝහිතගේ රත්තරං අස්සයා විකුණලා... මහින්ද මල් වඩංවලට වියදං කරවපු සල්ලි ඉතිරි කරලා රට ටිප් ටොප් එකට කරවන්න ආපු අග නැති මැටි ගොනා කියනවා ලබන අවුරුද්දේ... රාජ්‍ය වැටුප් සහා විදේශ ණය වාරික ගෙවුවම විශ්‍රාම වැටුප් ගෙවන්න සල්ලි නැහැළු...
ඉතිං ඕයි මහින්දට කරං ගිය විදියටම කරන් යන්න දුන්නනනං මේ වෙද්දි ණයත් ගෙවලා.. පඩිත් ගෙවලා පැන්ෂනුත් ගෙවන ගමන් නාමල් ලැම්බෝගිනිත් පදිනවා.. රෝහිත අස්සයොත් පදිනවා... මහින්ද මල ගෙවල්වලට මල්වඩනුත් යව යව ඉන්නවා... මොකද මහින්ද ඕවා කරන්න බැහැ සල්ලි නැහැ කියලා ඥං පචං ගෑවද..?
අපරාදේ එහෙම උනානං තමුසෙල ෂපාන් එකේ විපස්ස නායක පුටුව රත් කර කර ආතල් එකේ ඉන්නවා... තමුසෙල ඡන්දේ දීලා මුක පූට්ටු වෙලා ඉන්න ටොයි නංගිලා මල්ලිලත් බුකියේ එදා වගේම වීරයෝ වගේ අස්ප ටෝක් දෙනවා... බලනවා අයිෂේ තමුසෙලා කරගත්ත විනාසයක්.. :lol::lol::lol::lol:
දැන් තමුසෙලට ඇපත් නැහැ.. තමුසෙල ඡන්දෙ දුන්න පිස්සන්ට ඇපත් නැහැ... අනාථයිනේ නේද අයිෂේ...
:lol::lol::lol::lol::lol::lol:
 
Last edited:

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    ithin oyy, mahindata thibbane ee karapu widihatama karagena yanna.. ey 2yrs walata kalin chandayak thibbe.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    මොකද මහින්ද ඕවා කරන්න බැහැ සල්ලි නැහැ කියලා ඥං පචං ගෑවද..?

    උන්දා හරි බුද්ධිමතා. සුටුස්ගාලා ගත්තා ණයක්-ගෙව්වා මුදල් :lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    කවුද බන් නය දෙන්නෙ? ජාත්‍යන්තර වසයෙන් අපකීර්තිමත් වෙච්ච රටනේ
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    රඹා;19387812 said:
    කවුද බන් නය දෙන්නෙ? ජාත්‍යන්තර වසයෙන් අපකීර්තිමත් වෙච්ච රටනේ

    එහෙම ණය දෙන්නෙ නැහැ බන් නය ගෙවන්නෙ නැතිව බැංකු ණයක් දෙන්න කලින් අවශ්‍ය දේවල් සොයා බලනවා,,,,කවුරුත් දේශපාලන වාසි වලට ණය ණය ණය නය ණය කියල කිව්වට DOCUMENT දකින්නේ නැතිව අපි කොහොමද පිළිගන්නේ...බොරු කතා,,,හරි දැන් සල්ලි නැහැ කියනවනේ,,මොකක්ද ඊළග OPTION එක මේ ආණ්ඩුවට තියෙන,,,,,ණය තමා බ්‍රෝ.......
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    උන්දා හරි බුද්ධිමතා. සුටුස්ගාලා ගත්තා ණයක්-ගෙව්වා මුදල් :lol:

    එහෙම ණය දෙන්නෙ නැහැ බන් නය ගෙවන්නෙ නැතිව බැංකු ණයක් දෙන්න කලින් අවශ්‍ය දේවල් සොයා බලනවා,,,,කවුරුත් දේශපාලන වාසි වලට ණය ණය ණය නය ණය කියල කිව්වට DOCUMENT දකින්නේ නැතිව අපි කොහොමද පිළිගන්නේ...බොරු කතා,,,හරි දැන් සල්ලි නැහැ කියනවනේ,,මොකක්ද ඊළග OPTION එක මේ ආණ්ඩුවට තියෙන,,,,,ණය තමා බ්‍රෝ.......
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    එහෙම ණය දෙන්නෙ නැහැ බන් නය ගෙවන්නෙ නැතිව බැංකු ණයක් දෙන්න කලින් අවශ්‍ය දේවල් සොයා බලනවා,,,,කවුරුත් දේශපාලන වාසි වලට ණය ණය ණය නය ණය කියල කිව්වට DOCUMENT දකින්නේ නැතිව අපි කොහොමද පිළිගන්නේ...බොරු කතා,,,හරි දැන් සල්ලි නැහැ කියනවනේ,,මොකක්ද ඊළග OPTION එක මේ ආණ්ඩුවට තියෙන,,,,,ණය තමා බ්‍රෝ.......

    ණය නම් මොනාද රට විකුනලා හරි සල්ලි ගන්න උන් ඉන්නේ. දන්න කාලෙක ඉඳන් අපේ රටේ ආදායමට වඩා වියදම වැඩියි. චන්ද්‍රිකා ඇද්දෙත් ණයෙන්, මහින්ද අද්දෙත් ණයෙන්. අප්පච්චි බිය නොවන්න ණය ගන්න හැටි මම පෙන්වන්නම් කියලා මෛත්‍රී අදින්නෙත් ණයෙන්ම තමා බ්‍රෝ;)
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    එහෙම ණය දෙන්නෙ නැහැ බන් නය ගෙවන්නෙ නැතිව බැංකු ණයක් දෙන්න කලින් අවශ්‍ය දේවල් සොයා බලනවා,,,,කවුරුත් දේශපාලන වාසි වලට ණය ණය ණය නය ණය කියල කිව්වට DOCUMENT දකින්නේ නැතිව අපි කොහොමද පිළිගන්නේ...බොරු කතා,,,හරි දැන් සල්ලි නැහැ කියනවනේ,,මොකක්ද ඊළග OPTION එක මේ ආණ්ඩුවට තියෙන,,,,,ණය තමා බ්‍රෝ.......
    :yes::yes::yes: