තම අවුරුදු සැමරුම රූපවාහිනියේ විකාශය නොකිරීමට ජනපති තීරණය කරයි..🔴❤️❤️

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    මේව ඩොබිලට සෙට් වෙන ෂුවර් වැඩ. මොකෝ මාර්තු වලට පස්සේ මැයි කියලා ගැසට් කරන්න කියාලැයි

    මූ මේ අවුරුද්දේ සමරනවා ශුවර්
    පන්සලකට හරි රිංගනවා 😆

    ඊලඟ ජනාධිපතිවරණය කිට්ටු වෙලා ජනාධිපති මැදුරේ බණකුත් කියනවා අපිට රූපවාහිනියෙ බලන්න ලැබෙයි 🤣


    son-father-and-dunkey-story.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    කෙබර පොන්ස්ට මොනා කලත් පුක දෙන හෙලයෝ ඉන්න නිසා ඌ තම්බි දෙමලු තමයි ෆෝකස් කරන් වැඩ කරන්නේ 🤌 :yes:
    සිංහලයා මෝඩයා පච ගිලින්න යෝධයා නිසා ඌට මහන්සි වෙන්න ඕන නැහැ චන්ද ගන්න..:lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    මූ මේ අවුරුද්දේ සමරනවා ශුවර්
    පන්සලකට හරි රිංගනවා 😆

    ඊලඟ ජනාධිපතිවරණය කිට්ටු වෙලා ජනාධිපති මැදුරේ බණකුත් කියනවා අපිට රූපවාහිනියෙ බලන්න ලැබෙයි 🤣


    son-father-and-dunkey-story.jpg
    ෂුවර් නෑ. මොකෝ අපේ උන් බලන්නේ අවුරුදු චාරිත්‍ර කරාද කියලානේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    මූ මේ අවුරුද්දේ සමරනවා ශුවර්
    පන්සලකට හරි රිංගනවා 😆

    ඊලඟ ජනාධිපතිවරණය කිට්ටු වෙලා ජනාධිපති මැදුරේ බණකුත් කියනවා අපිට රූපවාහිනියෙ බලන්න ලැබෙයි 🤣


    son-father-and-dunkey-story.jpg

    👆👆

    ෂුවර් නෑ. මොකෝ අපේ උන් බලන්නේ අවුරුදු චාරිත්‍ර කරාද කියලානේ.





    මම තිතටම කිව්වේ... 🤣

    චාරිත්‍ර කලා ✅
    පන්සලකට රිංගුවා ✅

    ඊලඟට ඉතුරු ජනාධිපති මන්දිරේ බණ විතරයි 😄
    2029 චන්දෙට කලින් ඕකත් කරනවා මූ


    මුන් කිසි ප්‍රතිපත්තියක් නැති ධනවාදී කොමියුනිස්ට් කාරයො ටිකක් 🤣