තම අවුරුදු සැමරුම රූපවාහිනියේ විකාශය නොකිරීමට ජනපති තීරණය කරයි..🔴❤️❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,503
    47,641
    113
    fJvZ7qM.jpeg


    පෙර වසරවලදී මෙන් ජනාධිපතිවරයා විසින් අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීම මෙවර සිදු නොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇතැයි වාර්තා වනවා.
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    පවුලක් නැති එකා .

    ගෙදර කිරි උතුරවනවා පෙන්නන්නත් ලැජ්ජා යි ඕකා ගෑනි එක්ක .
    JR kareth na.habai pawulak thibuna

    ජැක්සන් පවුලත් නෑ :lol:
    ammo e saape iwarai kiyanne lokuma sanasimak
    ------ Post added on Apr 13, 2025 at 9:21 AM