තම කුසින් උපන් දරුවන් 8 ක් මරාදමලා

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    තම කුසින් උපන් දරුවන් 8 ක් මරාදමලා

    758528692protect.jpg

    තමා බිහිකළ දරුවන් 8 දෙනෙකුම ඝාතනය කළ බව කියන මවක පිළිබඳ ප්‍රංශයෙන් වාර්තා වේ. ප්‍රංශයේ උතුරු දිග ප්‍රදේශයේ වෙසෙන කාන්තාවකට එරෙහිව මෙම චෝදනා එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි. 1989 වසරේ සිට 2006 වසර දක්වා කාලය තුළ මෙම කාන්තාවට දාව උපන් දරුවන් 8 දෙනෙකු ඝාතනය කර ඇති බව මේ පිළිබඳ පරීක්ෂණ සිදුකළ පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

    එම දරුවන්ගේ සිරුරුවල කොටස් ඔවුන් වාසය කරන ගම්මානයේ තිබියදී සොයාගැනීමට හැකිවී ඇති බව සඳහන්ය. කෙසේවෙතත් මෙම කිසිදු මරණයක් පිළිබඳ අදාළ කාන්තාවගේ සැමියා දැනුවත්ව නොමැති බව වාර්තා වේ. කාන්තාවගේ මෙම හැසිරීමට හේතුව තවමත් පැහැදිලි වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ අම්මා මේ වගේ දෙයක් කරන්න කිසියම් හේතුවක් පදනම් වේලා ඈති..
    නෑතිව තේරුමක් නෑතිව.. මේ වගේ දෙයක් කරනවා කියලා අදහස් කලා නම්.. අපිට හිතන්න වෙන්නේ මානසික ලෙඩක් තියෙන විත්තිය..

    ( අනික අපේ රටේ මේ වගේ දෙයක් වුනා නම් ඉතින් හිතන්න තිබ්බා ආර්ථිකය මට්ටමේ තියෙන අපහසුතාවය හේතුවෙන් තමයි මේ වගේ දෙයක් කරන්න ඈත්තේ කියලා.. :D)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මුන් අම්මලාද????

    මාස ගාණක් තම කුසේ හදා වදා ගෙන මේ වගේ ලොකු මහත් කරලා
    කිසිම තේරුමක් නෑතිව මේ විදියට මරලා දානවා නම් ඉතින්..
    කිසියම් හේතුවක් ඈති..
    ඒ හින්දා ඒ තේරුම දන්නේ නෑතිව.. අපිට මේ අම්මාට..
    චොදනා නගන්න විදියක් නෑ.. යාලුවා..
     
    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    මේ අම්මා මේ වගේ දෙයක් කරන්න කිසියම් හේතුවක් පදනම් වේලා ඈති..
    නෑතිව තේරුමක් නෑතිව.. මේ වගේ දෙයක් කරනවා කියලා අදහස් කලා නම්.. අපිට හිතන්න වෙන්නේ මානසික ලෙඩක් තියෙන විත්තිය..

    ( අනික අපේ රටේ මේ වගේ දෙයක් වුනා නම් ඉතින් හිතන්න තිබ්බා ආර්ථිකය මට්ටමේ තියෙන අපහසුතාවය හේතුවෙන් තමයි මේ වගේ දෙයක් කරන්න ඈත්තේ කියලා.. :D)
    ow eka atta sahodarya...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow eka atta sahodarya...

    යාලුවා පුලුවන් නම් මේ ත්‍රේඩ් එකට තව දුරටත් විස්තර එකතු කරන්න..
    හේතුව.. මේ වගේ කිව්වාට අපිට තේරුම් ගන්න බෑ නේ.. මේ කතාවේ ඈත්තක් තියෙනවාද කියලා..

    අනික පුලුවන් නම් මේ ප්‍රවෘත්තිය දෑන ගන්න ලෑබුන තෑන ගෑන කියන්න..
     
    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    මාස ගාණක් තම කුසේ හදා වදා ගෙන මේ වගේ ලොකු මහත් කරලා
    කිසිම තේරුමක් නෑතිව මේ විදියට මරලා දානවා නම් ඉතින්..
    කිසියම් හේතුවක් ඈති..
    ඒ හින්දා ඒ තේරුම දන්නේ නෑතිව.. අපිට මේ අම්මාට..
    චොදනා නගන්න විදියක් නෑ.. යාලුවා..
    ow oya kyiana eka atta ath hamadma mewa wenna ida tiyanna baha neada ?