තම ගෙවත්තේන් සොයාගත් අපූරු දේ 
සුපිරි ෆෙරාරි රථය
1978දී,ළමයින් දේදනකු විසින් ලොස් ඇන්ජලීස් ඔවුන්ගේ ගෙවත්තේ බිම හරමින් සිටින විට හදිසියේ Ferrari Dino 246 GTS රථයක් සොයා ගන්නට හැකි විය.පොලිස් විමර්ශනයෙන් අනාවරනය වුයේ,එය බොහෝ විට රක්ෂණ වංචාව වෙනුවෙන් සිදු කරනු ලැබු හොරකමක් බවය.අවාසනවකට මෙම සුපිරි ෆෙරාරි රථය අදාල රක්ෂණ සමාගම වෙත භාර දී හා පසුව වෙන්දේසියේ දී අලෙවි කරන ලදී.
ප්රාග් ඓතිහාසික armadillo shell
ආර්ජන්ටිනාවේ සිටින ජෝස් ඇන්ටෝනියෝ නිවාස් තම ගෙවත්තේන් මෙම ප්රාග් ඓතිහාසික armadillo shell හොයා ගැනිමට හැකි විය
ඔස්ට්‍රියාව හමු වු මද්ධයතන යුගයේ(Medieval) නිධන්
2007දී,ඔස්ට්‍රියාවේ ඇන්ඩ්‍රි කේ ඔහුගේ ගෙවත්තේ මෙම නිධානය (අලය) සොයාගත් අතර එහි වටිනා කියන මුදු,සාරි කටු,ගාංචු,රිදී පළංගාන ලෙස ස්වර්ණාභරණ භාණ්ඩ 200 ක් පමණ සොයාගැනීමට හැකි විය.ස්වර්ණාභරණ විශේෂඥයන් තක්සේරු කරන විට,එය අවුරුදු 650 ක් පමණ පැරනි එවා යැයි තීරණය කලහ.ඇන්ඩ්‍රි විසින් මෙම වටිනා කියන භාණ්ඩාගාරය තෑග්ගක් ලෙස දේශීය කෞතුකාගාරය ලබා දේන ලදී.
විකිරණ විරෝධී බෝම්බ නිවාසය
ක්‍රිස් සහ කොලීන් ඔට්කසෙක්,කැලිෆෝනියාවේ නිවසක් මිලදී ගත් අතර ඔවුන් එම නිවසේ සීතල යුද්ධ සමයේ (Cold War) ඉදිකර තිබු විකිරණ විරෝධී බෝම්බ නිවාසය ගැන දැන සිටිය. මීට පෙර එම නිවසේ විසු ඉංජිනේරු වරය විසින් එය ඉදිකර ඇති බවට පවසයි.ක්‍රිස් සහ කොලීන් වසර 50 කට වඩා වැඩි මෙම නවාතැන් තුල කිසිවක් තිබිය හැකි යැයි කියලා විශ්වාසය නොකළ අතර.නමුත් ඔවුන් වැරදි ඇති අතර එය අන්ගසම්පුර්න ලෙස තිබු අතර එය තුල Paper Towels, නිදි පෙති, ටින් අහර, කෝපි, පොත් සමඟ සඟරා යනාදී දක්නට තිබේ.
Great Pyramid of Giza වල ඇති උමග
El Haraneya village ගම්මානයේ පදිංචිකරුවකු,ඊජිප්තුවේ ගීසා සානුව අසල, ඔහුගේ ගෙවත්තේ මෙම අද්භූත උමග හමු විය. මෙය Giza pyramids වලට යැම සඳහා ඉදි වු විශාලතම උමන් මර්ගය ලෙස හඳුනා ගෙන ඇත.
ඉන්දියාවේන් හමු වු වසර 1000 පරන අස්ථි
Salt Lake නගරයේ සිටින අවුරුදු 14 ක් වයසැති Ali Erturk,2014 දී ඔහුගේ මිදුලේ පොකුණක් සඳහා වළක් හාරමින් සිටින විට මෙම මිනිස් ඇට කැබලි සොයා ගෙන ඇත. මෙම දරුවාගේ පියා වහාම පොලීසියට දැනුවත් කල අතර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය අනුව වසර 1000 ක් පමණ පෙර එහි ජීවත් වූ ඇමරිකානු ඉන්දියානු පුද්ගලයින් බවට හදුනාගෙන ඇත.
$175000 වටිනා ගංජා බෑගය
2012 දෙසැම්බර් මාසයේ දී, ලොස් ඇන්ජලීස් සිට මැක් රීඩ් සිය නිවසේ වහලය මත සූර්ය බැටරි ස්ථාපනය කිරීමට තීරණය කරන ලදී. ඔහු ඒ සඳහා තමගෙවත්තෙහි සුදුසු ස්ථානයක් සොයන විට ඔහුට මෙම ගංජා බෑගය හමු විය.මෙහි jars,packs සහ ගංජා සොයා ගන්නා ලදී.පෙනෙන විදිහට රීඩ් ගෙදර නොමැති වූ විට කෙනෙක් තම ගෙවත්තේ භූමියට තුල මෙය හැංගුවා විය හැකි බව සැක පල කරයි.
එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම සැඟවුණු වස්තු වලින් එකක්
2013 දී, තමන්ගේ ම ගෙවත්තේ තම බල්ලා සමග ඇවිදින අතර තුර මෙම විවාහක යුවළට මෙම නිධානය සොයා ගනිමට හකි විය.එහි රන් කාසි පෙට්ටි 8ක් සොයා ගත් අතර එහි නාමික වටිනාකම $27980. මෙම කාසි 1847-1894 කාල වල එවා වේ.මෙම යුවළ වෙන්දේසියේ දී කාසි බොහෝ ප්‍රමණයක් විකුණා තිබේ.
වසර මිලියන 60-250 පමණ පෙර පෘථිවියේ සිටි බව කියන යෝධ මුහුදු සර්පයා අස්ථි
1997 දී එංගලන්තයේ පදිංචි, ජෝන් ලැම්බර්ට් ඔහුගේ නිවස වටා වැටක් ඉදි කිරීමට තීරණය කර ඇත.මෙහිදී මෙම විශාල අස්ථිය හමු වු අතර ඔහු එය 2013 දී විශේෂඥයකුට පෙන් වු අතර එහිදි මෙය වසර මිලියන 60-250 පමණ පෙර පෘථිවියේ සිටි බව කියන යෝධ මුහුදු සර්පයා අස්ථි බවට හඳුනා ගෙන ඇත.

+