තම මවට බරපතළ ලිංගික අතවර කල පුතෙක් අත්අඩංගුවට…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තම මවට මරණ තර්ජන සිදු කර බරපතළ ලිංගික අපයෝජනය කළේ යැයි තරුණයෙකු ඊයේ (මාර්. 6) අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.

    අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 20ක් වන කළුතර උතුර, ඇළමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මාර්තු 4 වන දා රාත්‍රියේ සැකකරු විසින් 59 හැවිරිදි වියේ පසුවූ මවට බරපතළ ලිංගික අපයෝජනය කරනු ලැබ ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

    මෙම කාන්තාව අසනීප තත්ත්වයක් හේතුවෙන් හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී අනාවරණය වූ කරුණු මත රෝහල විසින් පොලිසියට කරන ලද දැනුම් දීමකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ කාන්තාවගේ සැමියා මිය ගොස් ඇති අතර මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ මෙම කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයා නිවසේ සිට තිබේ.

    කෙසේ වෙතත්, ඔහු මානසික අබාධයකින් පෙළෙන බැවින් ඊට අදාළ ඖෂධ පානය කර නින්දට ගොස් සිට ඇත.

    ඇයට තව දියණියක ද සිටින අතර ඇය යාබද නිවසකට පාඩම් කිරීමට ගොස් සිට ඇති බව පොලිසිය පැවසීය.

    අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන නිලධාරියෙකු සඳහන් කළේ, සැකකරු කලකට පෙර මත්කුඩු පානයට ඇබ්බැහිව සිට ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිවක් මතකයේ නොමැති බවට ප්‍රකාශයක් ලබා දී ඇති බව ත් ය.

    සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ඕකා ජීවත් උනත් මැරි මැරි තමයි.. කාලකන්නියා...(මේකේ ඉන්න සමහර කාලකන්නින්ට නම් ඕක අමුතු දෙයක් නෙවෙයි. හැම දේටම අම්මලාව අදාල කරගන්න මානසික ලෙඩ්ඩුනේ වැඩි හරියක්ම)
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,541
    113
    New Zealand
    ඕකා ජීවත් උනත් මැරි මැරි තමයි.. කාලකන්නියා...(මේකේ ඉන්න සමහර කාලකන්නින්ට නම් ඕක අමුතු දෙයක් නෙවෙයි. හැම දේටම අම්මලාව අදාල කරගන්න මානසික ලෙඩ්ඩුනේ වැඩි හරියක්ම)
    @scurvy
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,382
    1
    61,993
    113
    Mother Earth
    තිරිසන්නු වගේ අනේ.

    images

    Baby I am preying on you tonight..
    Hunt you down eat you alive..
    Just like animals..animals
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    තම මවට මරණ තර්ජන සිදු කර බරපතළ ලිංගික අපයෝජනය කළේ යැයි තරුණයෙකු ඊයේ (මාර්. 6) අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.

    අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 20ක් වන කළුතර උතුර, ඇළමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මාර්තු 4 වන දා රාත්‍රියේ සැකකරු විසින් 59 හැවිරිදි වියේ පසුවූ මවට බරපතළ ලිංගික අපයෝජනය කරනු ලැබ ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

    මෙම කාන්තාව අසනීප තත්ත්වයක් හේතුවෙන් හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී අනාවරණය වූ කරුණු මත රෝහල විසින් පොලිසියට කරන ලද දැනුම් දීමකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ කාන්තාවගේ සැමියා මිය ගොස් ඇති අතර මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ මෙම කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයා නිවසේ සිට තිබේ.

    කෙසේ වෙතත්, ඔහු මානසික අබාධයකින් පෙළෙන බැවින් ඊට අදාළ ඖෂධ පානය කර නින්දට ගොස් සිට ඇත.

    ඇයට තව දියණියක ද සිටින අතර ඇය යාබද නිවසකට පාඩම් කිරීමට ගොස් සිට ඇති බව පොලිසිය පැවසීය.

    අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන නිලධාරියෙකු සඳහන් කළේ, සැකකරු කලකට පෙර මත්කුඩු පානයට ඇබ්බැහිව සිට ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිවක් මතකයේ නොමැති බවට ප්‍රකාශයක් ලබා දී ඇති බව ත් ය.

    සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    @hancok ?
    මේ කාලෙ පොර පට්ට depression එකේ ඉන්නෙ. හතර වටෙන්ම ඇරිලා රෙවිලා ඉන්නේ පොර.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481

    👆