තම මිතුරාට car එක දීම සහ හිරේ යෑම
මේක වාර්තා වෙන්නෙ US වලින්..මේ පුද්ගයයා තම මිතුරාට තමන්ගේ car එක දීලා තියනවා ගමනක් යන්න..ඔහු එම රතයෙන් සොරකමක් සිදුකොට පලා එන අතරමග..ගැහැනු ළමයෙක් යට කරගෙන් ඇවිත්..ඒකට පොලීසිය අර කාර් එකේ අය්ති කාරයාවත් අරගෙන ගිහින්.. ඉතින් එයා පොලීසියේදි ඇත්තම කියලා තියනවා...ඒ කියන්නෙ මෙයාට යාලුව කියලා තියනවා joke එකට වගේ මේ කාර් එක ගෙනියන්නෙ හොරකමකට කියලා. ඉතින් මෙයත් ඒක joke ekak විදිහටම ගනන් අරන්..මේක පොලීසියට කිව්වාම මෙයාට නඩු දාලා ජීවිතාන්තයටන්ම හිරේ දාලා.ඔන්න බලන්න ඇත්ත කියන්න ගිහාම උන වැඩේ..US වලනම් කියන්නෙ lawyer කෙනෙක් නැතිව පොලීසියට කතා කරන්න එපා කියලා.. ලන්කාවෙ පොලීසිය ඊටත් අන්තයි කොහොම හරි බලන්නෙ නඩුවක් දාන්නයි.
වැඩි විස්තර මෙතනින් බලන්න...
http://en.wikipedia.org/wiki/Ryan_Holle
sorry යට කරලා නෙමේ මරලා තියෙන්නේ තුවක්කුවකින් මරලා තියෙන්නෙ හොරකම සිදුවුන අතරතුර

Last edited:

බඩුම තමා......!!