තම මිතුරාට car එක දීම සහ හිරේ යෑම

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,893
    113
    -~උලක් උඩ-~
    තම මිතුරාට car එක දීම සහ හිරේ යෑම

    මේක වාර්තා වෙන්නෙ US වලින්..මේ පුද්ගයයා තම මිතුරාට තමන්ගේ car එක දීලා තියනවා ගමනක් යන්න..ඔහු එම රතයෙන් සොරකමක් සිදුකොට පලා එන අතරමග..ගැහැනු ළමයෙක් යට කරගෙන් ඇවිත්..ඒකට පොලීසිය අර කාර් එකේ අය්ති කාරයාවත් අරගෙන ගිහින්.. ඉතින් එයා පොලීසියේදි ඇත්තම කියලා තියනවා...ඒ කියන්නෙ මෙයාට යාලුව කියලා තියනවා joke එකට වගේ මේ කාර් එක ගෙනියන්නෙ හොරකමකට කියලා. ඉතින් මෙයත් ඒක joke ekak විදිහටම ගනන් අරන්..මේක පොලීසියට කිව්වාම මෙයාට නඩු දාලා ජීවිතාන්තයටන්ම හිරේ දාලා.ඔන්න බලන්න ඇත්ත කියන්න ගිහාම උන වැඩේ..US වලනම් කියන්නෙ lawyer කෙනෙක් නැතිව පොලීසියට කතා කරන්න එපා කියලා.. ලන්කාවෙ පොලීසිය ඊටත් අන්තයි කොහොම හරි බලන්නෙ නඩුවක් දාන්නයි.:yes: වැඩි විස්තර මෙතනින් බලන්න...:(

    http://en.wikipedia.org/wiki/Ryan_Holle
    sorry යට කරලා නෙමේ මරලා තියෙන්නේ තුවක්කුවකින් මරලා තියෙන්නෙ හොරකම සිදුවුන අතරතුර

    200px-Ryan_Holle.jpg
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    එක නීතියක් මචන්..බටහිර,අමේරිකා සහ මැදපෙරදිග රටවල මේක නීතියක් කරලා තියෙන්නේ..වාහනයක් පුද්ගලයෙක්ගේ නමෙන් ලියාපදිංචි කරොත් ඒ වාහනය වෙන කාටවත් පාවිච්චි කරන්න බැ.. :yes:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,893
    113
    -~උලක් උඩ-~
    happapu ekata case ekak nedda ? :oo:
    untath ei dhanduwamayi:dull:
    :yes:

    haliiii soke...
    :rolleyes:
    බොරලුගොඩ මහතා;13250138 said:
    එක නීතියක් මචන්..බටහිර,අමේරිකා සහ මැදපෙරදිග රටවල මේක නීතියක් කරලා තියෙන්නේ..වාහනයක් පුද්ගලයෙක්ගේ නමෙන් ලියාපදිංචි කරොත් ඒ වාහනය වෙන කාටවත් පාවිච්චි කරන්න බැ.. :yes:
    ehemadha..:nerd:
    :confused:

    :eek::eek:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේක වාර්තා වෙන්නෙ US වලින්..මේ පුද්ගයයා තම මිතුරාට තමන්ගේ car එක දීලා තියනවා ගමනක් යන්න..ඔහු එම රතයෙන් සොරකමක් සිදුකොට පලා එන අතරමග..ගැහැනු ළමයෙක් යට කරගෙන් ඇවිත්..ඒකට පොලීසිය අර කාර් එකේ අය්ති කාරයාවත් අරගෙන ගිහින්.. ඉතින් එයා පොලීසියේදි ඇත්තම කියලා තියනවා...ඒ කියන්නෙ මෙයාට යාලුව කියලා තියනවා joke එකට වගේ මේ කාර් එක ගෙනියන්නෙ හොරකමකට කියලා. ඉතින් මෙයත් ඒක joke ekak විදිහටම ගනන් අරන්..මේක පොgeලීසියට කිව්වාම මෙයාට නඩු දාලා ජීවිතාන්තයටන්ම හිරේ දාලා.ඔන්න බලන්න ඇත්ත කියන්න ගිහාම උන වැඩේ..US වලනම් කියන්නෙ lawyer කෙනෙක් නැතිව පොලීසියට කතා කරන්න එපා කියලා.. ලන්කාවෙ පොලීසිය ඊටත් අන්තයි කොහොම හරි බලන්නෙ නඩුවක් දාන්නයි.:yes: වැඩි විස්තර මෙතනින් බලන්න...:(

    http://en.wikipedia.org/wiki/Ryan_Holle
    sorry යට කරලා නෙමේ මරලා තියෙන්නේ තුවක්කුවකින් මරලා තියෙන්නෙ හොරකම සිදුවුන අතරතුර

    200px-Ryan_Holle.jpg


    මේ මිනිහා ලංකාවේ එකෙක් උනා නම් ගේමක් නැතුව ඇඟ බේරන් එනවා...
    "පිස්සුද සර්..
    බලන්නකෝ මිනිහා මගේ කාර් එකත් හොරකම් කරලා,
    බොරුත් කියලනේ..
    ඕන් බලන්න තව ටිකකින් කියයි..
    "මම මගේ කැමත්තෙන්ම වාහනේ යතුර දුන්නා කියලා.."
    ඕකව මම ජීවිතේටම ඇහැට දැක්කේ මේ දැන් තමයි

    මම කියුවේ දැක්කනේ..
    ඊළඟට...දැන් කියයි මගේ කාර් එකේ යතුර සර් මිනිහගෙන් හොරකන් කරන් දකුණු පැත්තේ සාක්කුවට දා ගත්ත කියලා..
    දැක්කනේ මම කියුවේ...
    සර් ඔය මිනිහව ජීවිත කාලේම එළියට එන්න බැරි වෙන්න ඇතුලට දාන්න..
    මගේ සප් එක ඕන වෙලාවක.....
    සර් මගේ කාර් එකේ යතුර....???
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    බොරලුගොඩ මහතා;13250138 said:
    එක නීතියක් මචන්..බටහිර,අමේරිකා සහ මැදපෙරදිග රටවල මේක නීතියක් කරලා තියෙන්නේ..වාහනයක් පුද්ගලයෙක්ගේ නමෙන් ලියාපදිංචි කරොත් ඒ වාහනය වෙන කාටවත් පාවිච්චි කරන්න බැ.. :yes:

    ඔව් මෙහෙත් එහෙමම තමා වෙන කවුරු හරි මගෙ car එක එලවන්න වෙනම license ගන්න ඕනා නැත්නම් මම හිරේ වැටෙන්නේ :yes: