තම මුඛ ආවරණය දන් දුන් පින්වතා

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    හොඳ පපුවා;25236346 said:
    හම්බන්තොට සීයේ චීනයෙන් ලැබුණු කෝටි 9000හ ගෙදර වියදමට ගන්න එපා....
    මෙහෙ මිනිස්සු කන කර උකස් තියෙනව තුන් වේල කන්න


    :yes::yes::yes::yes::yes:


    MR03182020_1.jpg

    :lol::lol::lol::lol::lol::yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගු ඇන් පි කාරයො ඔහොම තමයි අමු ගොන්..ඔකුන් ආණ්ඩු කරානම් කොහොම වෙයිද කියල ඕකෙන්ම හිතා ගන්ඩ පුලුවන්නෙ..ඔය ගු ඇන් පි පාන්ඩුවෙ කැබිනට් ඇමති...:lol::lol::lol:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,527
    8,741
    113
    මුන්ට චන්දෙ දෙන උනිත් ඉන්නවනේ බන්...එකනේ මේ සෙල්ලම් දන්නේ... ඕකට කොරෝන තිබිල ඒ මිනිහට හැදුනත් චන්දෙ දෙන උන් කියන්නේ තමන්ගේ එක ගලවල දුප්පත් මිනිහට දුන්න නිසා යුතුකමේ මනාපයක් දෙන්න කියලනේ.


    මුට මොකක් හරි ලීසිං හරි ණය දෙන කොම්පැනියක් තියෙනවා ද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තම මුඛ ආවරණය දන් දුන්... 03-21-2020 01:38 PM moda hutha

    මුඛ ආවරණය ගත්තු එකා කපල :lol: