අවුරුදු 5 න් 5 හට එක් එක් දිස්ත්‍රික්ක වලින් ජනාධිපතිවරු පත්කරන්න ඕන.
K kingcapton Well-known member Sep 28, 2012 5,401 6,561 113 Nov 11, 2025 #21 අවුරුදු 5 න් 5 හට එක් එක් දිස්ත්‍රික්ක වලින් ජනාධිපතිවරු පත්කරන්න ඕන. Reactions: Inigo Montoya, supun_sg, SIC and 2 others
Don GasCan Well-known member Nov 3, 2010 43,720 50,089 113 සේදවත්ත Nov 11, 2025 #22 ජනාධිපති තුමෙනි ගම හදන්න එන්න එපා රට හදන්න Reactions: supun_sg
topkollek Well-known member May 22, 2014 44,192 1 58,565 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Nov 11, 2025 #23 ඉක්මනට බලපන් මයිනා හම්බන්තොට හදපු දේවල්වලට ලපයා අනම් මනම් කියපු වීඩියෝ තියෙනවද කියල. තව මයිනගේ සක්කතා අධ්‍යනයට මීට වඩා අඩු නම් ඒකත් පොයින්ට් එකක්
ඉක්මනට බලපන් මයිනා හම්බන්තොට හදපු දේවල්වලට ලපයා අනම් මනම් කියපු වීඩියෝ තියෙනවද කියල. තව මයිනගේ සක්කතා අධ්‍යනයට මීට වඩා අඩු නම් ඒකත් පොයින්ට් එකක්
Mr Bones Well-known member Mar 13, 2023 16,713 1 32,950 113 Dec 6, 2025 #24 ගංවතුර ආධාර කතා අහද්දී මේක මතක් උනා Reactions: Inigo Montoya