මේකට මොකද උනේ ? යටින් වැඩ ටික යනවද ?![]()
![]()

ශක්‍යතා අධ්‍යනය කියන්නේ feasibilty study කියන එක. හදන්න කලින් ඕකේ වාසි අවාසි ලාභ අලාභ වගේ දේවල් හොයන එකමොකක්ද බං සක්කතා අධ්‍යනය කියන්නෙ
අපේ කාලෙ තිබුණෙ සමාජ අධ්‍යනය හා ඉතිහාසය
අනුරාධට ඒකටත් D එකක් තිබුණ![]()
මං මෙච්චර කල් හිතං හිටියෙ එතන හදන්න ඉඩ තියෙනවද කියල බලන එකට, කියලශක්යතා අධ්‍යනය කියන්නේ feasibilty study කියන එක. හදන්න කලින් ඕකේ වාසි අවාසි ලාභ අලාභ වගේ දේවල් හොයන එක
ඒකත් බලන එක සාධකයක් තමයිමං මෙච්චර කල් හිතං හිටියෙ එතන හදන්න ඉඩ තියෙනවද කියල බලන එකට, කියල![]()
පච විදින එක ඇරෙන්න මොනවද මේ වෙනකන් කරලා තියෙන්නේ ?දකුණෙ උන්ටයි නුවර උන්ටයි ඇඩෙන්න තඹුත්තේගම කොලඹට පස්සෙ දියුණුම නගරය කරමුද?
ජනාධිපති කෙනෙක් උනාම තමන්ගෙ ගමට සලකන්න ඕනෙ.
Docalage permit nathi kalaපච විදින එක ඇරෙන්න මොනවද මේ වෙනකන් කරලා තියෙන්නේ ?![]()
![]()
ekanam maru reverse nokaloth habaiDocalage permit nathi kala![]()
නුවර උන්ට නම් ඇඩිල තියෙන්නේ . . , අපිලිවෙලම, සුද්දෝන්ගෙන් වැඩිපුරම හම්බ කරන නගරක් වෙලත්දකුණෙ උන්ටයි නුවර උන්ටයි ඇඩෙන්න තඹුත්තේගම කොලඹට පස්සෙ දියුණුම නගරය කරමුද?
ජනාධිපති කෙනෙක් උනාම තමන්ගෙ ගමට සලකන්න ඕනෙ.
නුවර උන්ට නම් ඇඩිල තියෙන්නේ . . , අපිලිවෙලම, සුද්දෝන්ගෙන් වැඩිපුරම හම්බ කරන නගරක් වෙලත්
View attachment 258705
------ Post added on Nov 11, 2025 at 3:42 PM