තඹුත්තේගම දුම්‍රිය පොල

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    480058077_1026808579476481_9215144369882081097_n.jpg
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    දැන් ඔය සැප ස්ටෙසමෙ බැහැල ගිහින් තබුත්තෙ ගම බලන්න මොනවද බන් තියෙන්නෙ?
     
    • Like
    Reactions: AKI-SL

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,040
    10,605
    113
    දඹුල්ලට යන එළවලු ටික තඹුත්තේගම ස්ටේෂන් එකෙන් බඩු කොච්චි වලට පටවලා රට පුරා යවන්න පුළුවන් නම් එළවලු වල transport එකට යන වියදම ගොඩක් අඩුකරගන්න පුළුවන් , ඒකෙන් සාමාන්‍ය ජනතාවට පොඩි හරි සහනයක් ලැබේවි

    ඒත් ටෝයියෝ බයියෝ කයියෝ කාටවත් ඔය වැඩේ කරන්න උවමනාවක් නෑ , සමහරවිට එළවලු වල transport එකට යන වියදම අඩුවෙනකොට මිනිස්සුන්ට ලැබෙන වාසියට වඩා , ලොරි අයිති තමන්ගේ යාලුවොන්ට ලැබෙන වාසියට එයාලට වටිනවා ඇති
     
    • Haha
    Reactions: dinuksha_asela

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,828
    113
    Alfard වෑන් 2ක ගාණ.... ඔව්වද බන් ප්‍රොජෙක්ට් මහින්ද මාතිය තමයි ප්‍රොජෙක්ට් කලේ... 😂🤣
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    දඹුල්ලට යන එළවලු ටික තඹුත්තේගම ස්ටේෂන් එකෙන් බඩු කොච්චි වලට පටවලා රට පුරා යවන්න පුළුවන් නම් එළවලු වල transport එකට යන වියදම ගොඩක් අඩුකරගන්න පුළුවන් , ඒකෙන් සාමාන්‍ය ජනතාවට පොඩි හරි සහනයක් ලැබේවි

    එළවලු විතරක් නෙවෙයි හරි නං ලංකාවෙ තෙල් පවා බවූසර් වලින් ගෙනි යන එක අඩු කරලා කෝච්චි පාවිච්චි කරා නම් transport වියදම ගොඩක් අඩු වෙනවා.
     
    • Like
    Reactions: hi.dushan

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මේක හදනවද දැන් ? :ROFLMAO: 🤌
    කොහොමද අන්දපු ඇන්දිල්ල