තඹුරු මල...

අප්පට සිරි! මාර අදහසක්නේ... මුලදී හිතපු විස්මිත මනෝකන්ද පාමුල නුරා වලක්.

මේක තමයි වෙන්නත් ඕන නේද ඉතිං! නැත්තං ආදරේ කියල අත මිරික මිරික හැමදාම ඉන්න යැ.;)

කවිය වර්ණනා කිරීම අනවශ්යයි කියල හිතෙන තරමට පූර්ණයි කියල හිතෙනව.

සංකල්පය බෝංචි සිටුවීමට මනා පසකි.
 
freednbeing said:
අප්පට සිරි! මාර අදහසක්නේ... මුලදී හිතපු විස්මිත මනෝකන්ද පාමුල නුරා වලක්.

මේක තමයි වෙන්නත් ඕන නේද ඉතිං! නැත්තං ආදරේ කියල අත මිරික මිරික හැමදාම ඉන්න යැ.;)

කවිය වර්ණනා කිරීම අනවශ්යයි කියල හිතෙන තරමට පූර්ණයි කියල හිතෙනව.

සංකල්පය බෝංචි සිටුවීමට මනා පසකි.
කොට පේන්නැද්ද බූරුවො! දැනටමත් මේක බෝංචි පැලයක් කියලා!:frown:

හික්.. සොරි ආ... :lol:

මම මේකෙ පිළිතුරු ගාන බැළුවෙ පස්සෙ. බලාපොරොත්තු වෙන සහ ලැබෙන පෙම්වතියන් (පෙම්වතෙකුට අදාලව භාවිතා කරන ලදී) ගැන ලියලපු වැලක එල්ලෙන්නම්. ඕක ගැන මම ලියපු එකක් දාන්න කම්මැලි කමේ තියෙනව. ෂිට් මේ වෙලාව කන ඉන්ටර්නෙට්.:P:baffled:

මේ දෙය ඇත්තටම කතා කල යුතුයි. බහුතරයක් අය මේ බලාපොරොත්තු වෙන ඉමේජ් එක ගැන කතා කරනවා. මේ ස්වරූපය රට රටවලට අදාලව සහ ජාතියට, ආගමට වගේ සංකල්ප වලට අදාලවත් වෙනස් වෙනවා. පරණ දෙමළ චිත්රපටි වල ඉන්නෙ හෙන තඩි කෙල්ලො. දැන් ඉන්නෙ නිකං හොලිවුඩ් වලින් ගෙනත් දැම්ම වගේ අය. මේ වෙනස ඇත්තටම බහුතරයක් මිනිස්සුන්ගෙ ඔළු වලත් වෙනස් වෙනවා. දැන් පාරෙ යන හැම කෙල්ලක්ම හොලිවුඩ් වලින් ආව අය වගේ තමයි. ඒක බහුජන රුචිකත්වය වෙලා.

මගේ රුචිකත්වයත් මේ වෙනකොට නම් එහෙම තමයි. මං දන්න සහ දැණෙන කාලෙ ඉඳන් මගේ මනසෙ හිටියෙ නූතන තරුණියන් තමයි.

මේ පවතින මොඩල් එක පමණයි දැන් පොදුවෙ ලිංගිකව ඕන. ඒ තුල තමයි ඔය බලාපොරොත්තු වෙන වෙනත් වෙනස්කම් හොයන්න වෙන්නේ.


ප.ලි. -
මෙය 100% ක්ම සත්ය නොවීමට ඉඩ තිබේ.
දැනුවත් කාන්තාවක්... සොරි.. තරුණියක් මෙය පෙම්වතියකට අදාලව පහදා දෙන්න. නූතන පිරිමි මොඩල් ගැන...


 

samanalee

Member
Aug 9, 2006
536
3
0
hmmm... hondatama danena kaviyak... ow godak welaawata api aetha indan balaagena lang karaganna sihina mawana deawal.. lang wunaama ethana nathi wenawa neda..?

api dakinne apita oona dey.. apey adahas mathai ape balaporoththu goda nagenne.. e wunaata wena ayata/wena deawal walata apita oonama dey wenna bae godak welaawata.. ethakota yam kalakiriimak danenawa.. balaporoththu wuna dey elesama nolabunama..

lassanai..!