තරගයෙන් ඉවත් උන මම ජීවිතය දිනුවා

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඒ කියන්නේ යන්ත්‍ර මන්ත ගුරුකම් කියන්නේ බිස්නස් කරන්න කරන බොරුවක් විතරයිද? ඇත්ත දෙයක් නෙමේද?
    මට ඕව උගන්නපු සීය මන්තර කියද්දි මං ඒක අහන් පොතේ ලියාගත්ත.
    මං කීවම "ඒක ආයෙ කියන්න සීයෙ මං හරියට ලියාගත්තද බලන්න" කීවම සීයා කීවා " උබට ඇහෙන විදියට ලියාගනින් උබ ලගට එන එකා දන්නෙ නෑනෙ ඕක හරිද වැරදිද කියල" සීයා කීවා.
     
    • Haha
    Reactions: Dotex

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    වැදගත් ප්‍රශ්නෙ උබ විතරයි ඇහුවෙ
    මං දේවාලයක් දැම්ම 2008දි, පාට්ටයිම් තමයි කරේ ජොබ් එක කරන ගමන්. මං බාර් එකේ කැශියර් ඊට කලින් එතන ඉස්සරහ කරත්තෙ වඩේ විකුනුව.
    හම්බුන සල්ලි වලින් ගෙවල් හදන්න කාර් ගන්න ගියෙ නෑ. මං පලවෙනි වතාවට KFC එකෙන් කද්දි මට 31යි. ආතල් ගත්තෙ වැඩ ඉවරවෙලා.
    Invest තමයි කරේ
    ටිපර් දෙකක් අරන් වැලි අදින්න දැම්ම. තව ටවුමෙ පර්චස් 12කෑල්ලක් අරන්දැම්ම. අවු 5කට විතර පස්සෙ ඒකෙ බේස්මන්ට් එක හොදට දාල කඩකාමරයඛ් හැදුව. ඒකෙ කුලිය වියදම් නොකර එකතු කරල ඒක සැරෙන් සැරේට තට්ටු 4ටම ගැහුව. එකෙකුට නය උනේ නෑ රුපියලක්වත්.
    අනික දේවාල වැඩෙන් මචන් සල්ලි වලට අමතරව තව වටින කනෙක්ෂන් හැදෙනව. හාඩ්වෙයාර් කාරයෙක් සෙට් උනොත් සෑහෙන ලාභයට බඩු ගන්න පුලුවන්. තව ඔය වැලිපර්මිට් උනත් ගේමක්ම නෑ ඒකාලෙ පලාත්සබා ඇමතියෙක් එහෙම අල්ලගත්තම. ඔය එකපාරට පනස්දාහයි කියල කුට්ටිය කඩාගන්නෙ නැතිව හොද එකෙක් ආවම ශාස්තරය විකුනගෙන කන්නෙ නෑ කියල උගෙ ඔලුවට දැම්මාම ඒවගෙ සියගූනයක වැඩ උගෙන් දිගුකාලීනව ගන්න පුලුවන්. කොහොම උනත් මං ලෙඩ සනීප කරනව කියල මිනිස්සුන්ට බොරු කියල හම්බ කරල නෑ . රුපියලක් නොගෙන පිරිත් නූලක් දීල හොද දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න කියනව. බිස්නස් දියුනුවෙන්න සෙත්ශාන්ති බහිරව පූජා වගේ ඒව තමයි හොදම කැටගරිය. ඒකාලෙනම් තට්ටු හදන විදි, යහන්කවි මන්තර වගේ පොත් හොයාගන්න අමාරුයි. දැන්නම් yt එකෙත් තියෙනව ඕව.
    මං අවුරුද්දකට කලින් දේවාලෙ නවත්තලා. බඩු ටිකත් නිකන් දීල දැම්මා එක එක අයට.
    Thanks brother reply ekata.
    Sehenna vatinawa meeka goda denekuta, amaru thenakin unath ihalata yanna onee kohomada kiyana eka gena.

    බිස්නස් දියුනුවෙන්න yanthra/manthra vagee krama use kalada? Eeka saarthakada?
     
    • Love
    Reactions: Wadakaru

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    ඇයි බං උබ මෙහෙම පච කෙලින්නේ..තාම මේ අවුරුද්දටනේ 32 :rofl:
    උබ දැන් ගිහින් ගෑනිට ලමයෙක් දීපන්
    නැත්තන් මේ අවුරුද්ද අන්තිමට ත්රේඩ් එකක් දාන්න වෙයි 37පැනල ලමයි හැදුවට කමක් නැද්ද කියල :yes:
    පුදුම පුකේ අමාරුවක් උබටත් තියෙන්නෙ ඕපදූප හොය හොය
    තාරක ඌගෙ හොට්වයිප්ව දුන්නද උබට
    Anticipation Popcorn GIF
     
    • Haha
    Reactions: SLhuman

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    37
    Marry na
    ප්රපෝසල් කෙල්ලෙක් ඉන්නව
    මැයි වෙඩින් එක 🤗
    ඉක්මනට බදින්න හැදුවට ඊට කලින් කරන්න නැකත් නෑ

    marry karanna inna geni kiyapan, 37 ubata koheda kello, wate gihilla dan yana ena man nathuwa ubage kare ellena ekak wenna athi
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,046
    4,594
    113
    When you leave the rat race it's very peaceful. Drive an old car, use a phone which is about 2 years old. Not married no kids...no drama.
    End of the day no one is going to come and save your ass. I know many who have messed their lives with the wrong woman
     
    • Like
    Reactions: Yin And Yang