තරගයේ වැඩි වාසිය කාටද?

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    තරගයේ වැඩි වාසිය කාටද?

    1226710844rj5.jpg


    මේ සිදුවුනු බල පෙරලියේ වැඩිම වාසිය කාටද? මහින්ද ඇයි එකපාරම හොදටම ඇනිච්ච අන්ඩුවකට කර ගැහුවෙ?

    ඔහුට ජන්දයකින් හොද අවස්තාවක් තිබුනා ඇයි මේ හදිස්සිය? ඔවුන් කියන්නේ නම් රට තවත් විනාශ වෙනවා බලන් ඉන්න බැරි නිසාලු? මේ යොජනව ජනපතිගෙද? නැතිනම් මහින්දගේද? නඩු අහන එකත් ඉක්මන් කරන ක්තාවක් තිබුනා එකද හෙතුව නමුත් රනිල් මෛත්‍රි ඉන්නකල් රාජපක්ශලාට කිසිවක් නොවනු ඇත. එක නිසා එකම නෙවෙන්න පුලුවන් හෙතුව?

    එහෙනම් මෛත්‍රී අර ඝාතන සිද්ධියට ගොඩක් බය වුන නිසාද? නැතිනම් මෛත්‍රී මෙ ඩීල් එක දැම්මේ නැවත පනපති පුටුවේ තරග කරන්නද? මොකද රනිල් ඇතුලු යහපාලනය කියන ගූ හැලිය නියත පරාජයක් ලබන බව දැන ගත් නිසාද?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    Mayya agamethi wela 2/3 dekak aran 19 ahosi karala 18 balaathmaka karala aye pora chanden janadhipathi wela batten eka namal ta denna da danne naa
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Bump
    ඊළඟ ඡන්දෙ ගෝඨාභය ට ඉල්ලන chance එක නැති කරලා නාමල් ට කල් අරන් දෙන්න කියලා කියනවා නේද?
     
    Last edited:
    Jul 20, 2018
    210
    31
    0
    මෛත්‍රී මෙ ඩීල් එක දැම්මේ නැවත පනපති පුටුවේ තරග කරන්න
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෛත්‍රී මෙ ඩීල් එක දැම්මේ නැවත පනපති පුටුවේ තරග කරන්න

    මමත් හිතන්නේ එක තමයි නමුත් මුලින් විසුරුවලා මහමැතිවරණ්යක් තිබුනොත් මහින්දගෙ පිල දිනනවා පසුව ඔවුන්ට පුලිවන් ඔවුනෙගෙම කෙනෙක් ජනපති තරගයට දාගන්න එතකොට මෛත්‍රීට හුප්පේ.

    මෛත්‍රීට ආරක්ශාවක් තියෙන්නේ ජනපති වරනයක් පවත්වා මහ මැතිවරණයක් පවත්වන එකයි.
    මාර හුට පටයක් දැන් තියෙන්නේ දෙදෙනාටම දැන් සුවර් නෑ මේහවුලත් වැඩිකල්යන්න නැහැ අනිවා.