තරගයේ වැඩි වාසිය කාටද?
මේ සිදුවුනු බල පෙරලියේ වැඩිම වාසිය කාටද? මහින්ද ඇයි එකපාරම හොදටම ඇනිච්ච අන්ඩුවකට කර ගැහුවෙ?
ඔහුට ජන්දයකින් හොද අවස්තාවක් තිබුනා ඇයි මේ හදිස්සිය? ඔවුන් කියන්නේ නම් රට තවත් විනාශ වෙනවා බලන් ඉන්න බැරි නිසාලු? මේ යොජනව ජනපතිගෙද? නැතිනම් මහින්දගේද? නඩු අහන එකත් ඉක්මන් කරන ක්තාවක් තිබුනා එකද හෙතුව නමුත් රනිල් මෛත්‍රි ඉන්නකල් රාජපක්ශලාට කිසිවක් නොවනු ඇත. එක නිසා එකම නෙවෙන්න පුලුවන් හෙතුව?
එහෙනම් මෛත්‍රී අර ඝාතන සිද්ධියට ගොඩක් බය වුන නිසාද? නැතිනම් මෛත්‍රී මෙ ඩීල් එක දැම්මේ නැවත පනපති පුටුවේ තරග කරන්නද? මොකද රනිල් ඇතුලු යහපාලනය කියන ගූ හැලිය නියත පරාජයක් ලබන බව දැන ගත් නිසාද?