තරගය පටන්ගත්තෙත් ඉවර කළෙත් මම - නෙතලි දිසා&#35

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;19498853 said:
    කවුද ඩෝ..? මොකක්ද තරඟෙ..?
    හඳුනාගත්තද පෙම්ලොව ඔබගේ
    පියමන් කෙරුවද පෙම්ලොව ඔබගේ
    ඔබ අන්සතු වෙයි මා අන්සතු වෙයි
    නික්මී යමු අපි පෙම්මල් උයනේ

    කඳු අතරේ බැඳී මීදුම් පටල සේ
    පියඹා යද්දී අපගේ ආලේ
    තැවුල් නිවාගමු නිම්තෙර නොබලා
    මිලාන වී යන අපගේ ආලේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හඳුනාගත්තද පෙම්ලොව ඔබගේ
    පියමන් කෙරුවද පෙම්ලොව ඔබගේ
    ඔබ අන්සතු වෙයි මා අන්සතු වෙයි
    නික්මී යමු අපි පෙම්මල් උයනේ

    කඳු අතරේ බැඳී මීදුම් පටල සේ
    පියඹා යද්දී අපගේ ආලේ
    තැවුල් නිවාගමු නිම්තෙර නොබලා
    මිලාන වී යන අපගේ ආලේ
    AYEDw2I.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    me re mona sinduda ban..
    onna oya kanda gawin nagitala gedara pala..:dull:
    මේ වෙලාව තමයි ඩෝ සිංදු අහන්න හොඳම ටයිම් එක..
    ඉස්සර නම් ඩ්‍රින්ක් එක දාලා අහන්නෙ..
    :lol::lol:

    උඹ සිංහල සිංදු අහන්නෙ නැතුව ඇති නේහ් වැඩිය..?
    :dull:
     

    dickensian

    Well-known member
  • මේ වෙලාව තමයි ඩෝ සිංදු අහන්න හොඳම ටයිම් එක..
    ඉස්සර නම් ඩ්‍රින්ක් එක දාලා අහන්නෙ..
    :lol::lol:

    උඹ සිංහල සිංදු අහන්නෙ නැතුව ඇති නේහ් වැඩිය..?
    :dull:

    wadiya neme kohomatathma ahanne na ban..
    deehanko lassana tikak.. gobba magul nan epa..:dull: